පස්සෙ කියවමු

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පස්සෙ කියවමු
    Read It Later Firefox Extension

    ff_checkmark.png

    අන්තර්ජාලයේ web පිටු internet නැති වෙලාවට බලන්න පුලුවන්ද? අපෝයි පුලුවන් save page as ගිහින් page එක save කරගත්තම ඕන වෙලාවක බලන්න පුලුවන මේක ඉතින් හැමෝම දන්න සිද්දියක්නෙ නේද? නමුත් අපිට අවශය web page එකක් එකෙ තියන animation ඔක්කොමත් එක්ක ඒක තියන විදියටම save කරලා offline බලන්න පුලුවන්නම් කොච්චර හොදද මේ වැඩෙට software නම් සැහෙන්න තියනවා ඔයාල දැනටමත් use කරනවා ඇති නමුත් මේ extension
    එක බලන්නකො මේක නියමයි firefox වලට තමා වැඩ version 5ටත් වැඩ:P

    මේක intall කරගත්තම මෙන්න මෙහෙම icon එකක් වැටෙනවා


    snap2011072720h48m05s00.png


    ඔයාලට තියන්නේ save කරගන්න ඕන page එක open කරල මේ icon එක ක්ලික් කරන්න
    එතකොට එක හරි ලකුනක් විදියට වෙනස් වෙනවා

    ff_list.png

    ඊට පස්සේ


    snap2011072720h49m55s00.png


    read it later icon එක ක්ලික් කරන්න එතනින් පුලුවන් page එක save කරගන්න
    save කරන්න option 2k දෙනවා
    page ඒක තියන විදියටම ඔක්කොම animation එක්ක save කරන්න සහ text only විදියට save කරන්න


    snap2011072720h51m53s00.png


    save කරපු page එක offline බලන්නත් පුලුවන් ඒ වගේම share කරගන්නත් පුලුවන්

    share.png

    මම හිතන්නෙ වැඩේ තෙරෙන්න ඇති මෙන්න මේ page එකට ගිහින් browser එකට මෙක දාගන්න

    http://readitlaterlist.com/firefox/

    :P:P:P:P:P

    විශේශයෙන් කියන්න ඕන kasunrock මල්ලිගෙ ඉල්ලීම පිට තමා මට මේක දාන්න හිතුනේ ඔයාලට වැදගත්වෙය්ද බලන්නකො



     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒහ් කොල්ලා........කවදත් දෙන විදියට ප්‍රයෝජනවත් දෙයක්.........!!!!
    උඹල වගේ මිනිස්සු තමා බං වටින්නේ........!!!!


    ඒ වුණාට මම මළපැනල ඉන්නේ.........:angry:
    you must spread some reput......bla....bla...bla.......:angry::growl::angry:
    මොන ගෝත කරුමයක් ද මන්දා.....????
    :oo::dull::dull: