පස්ස පැත්තනේ ගල් ආවා

Seyibuz

Member
Dec 9, 2013
13
0
0
පස්ස පැත්තනේ ගල් ආවා

මං එළකිරි එකේ දාන පළමු ත්‍රෙඩ් එක තමයි මේක.

මං දැන් ටොයිලට් එකට ගිහිං මළපහ කරලා සෝදා ගනිද්දී මොකක්ද ගල් කැටයක් වගේ දෙයක් අතට අහුඋනා. බලද්දී පොඩි ගල් කැටයක්. මම ඔය පින්තුරයක් දාලා තියෙන්නේ එකේ. පෑන් කිලිප් එකක් ලගින් තියලා තියෙන්නේ ගල් කැටේ සයිස් එක ගැන හිතා ගන්න.
මේ ගල්කැටේ මගේ බඩේ තිබිලා තමයි, මළපහ කරද්දී ඇවිත් තියෙන්නේ. මේ වගේ ගල් බඩේ හැදෙනවද? එහෙම නැත්තන් හාල් වල තිබුන එකක්ද? හිතමුකෝ අහම්බෙන් හාල් වල තිබුන එකක් කියලා, ඒත් ඒක මේ විදියට මට දැනුන එකත් බොහොම අහම්බයක් නේ.
වෛද්‍ය විද්‍යාව ගැන දන්නා කියන කවුරු හරි මට උදව් කරනවද?



මේ තියෙන්නේ මේකේ ෆොටෝ එකක්.

09122013032.jpg
 

Seyibuz

Member
Dec 9, 2013
13
0
0
# gepa

මනුස්සයෙක් ලෙඩක් ගැන ඇහැව්වම ගොන් කතා කියන්න එපා බං. උබලා මිනිස්සුද?
 

Jumbo Marie

Member
Oct 13, 2013
241
10
0
mata hitheney kamak eka badata giya deyak da kiyala. samanayen muthrashayey neh gal hadeney.. mama nam hariyata daney na habai.. pena widiyata gala echara loku na neda? a nisa hithana puluwan kamen giya deyak kiyala. baya wena epa. dockek gen ahapan.. :)
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Machan samaharawita oka hal wala thibila bath kaddi gilenda athi. Bada ridenne naththan oka ganan ganda deyak neme. mokada amashaye randunoth thama case eka.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අහාරමර්ගයේ ගල් ඇතිවීමේ හැකියාවක් නොමැති නිසා මෙය හාල් වල තිබු ගලක් බව උපකල්පනය කල හැක.

    ප.ලි
    ගලේ සංයුතිය විශ්ලේෂණය කිරීම මගින් එය ශරීරයේ ඇතිවුවක්ද යන්න සෙවීමට පුළුවන් මම හිතන්නේ.