පස්ස පැත්තනේ ගල් ආවා
මං එළකිරි එකේ දාන පළමු ත්‍රෙඩ් එක තමයි මේක.
මං දැන් ටොයිලට් එකට ගිහිං මළපහ කරලා සෝදා ගනිද්දී මොකක්ද ගල් කැටයක් වගේ දෙයක් අතට අහුඋනා. බලද්දී පොඩි ගල් කැටයක්. මම ඔය පින්තුරයක් දාලා තියෙන්නේ එකේ. පෑන් කිලිප් එකක් ලගින් තියලා තියෙන්නේ ගල් කැටේ සයිස් එක ගැන හිතා ගන්න.
මේ ගල්කැටේ මගේ බඩේ තිබිලා තමයි, මළපහ කරද්දී ඇවිත් තියෙන්නේ. මේ වගේ ගල් බඩේ හැදෙනවද? එහෙම නැත්තන් හාල් වල තිබුන එකක්ද? හිතමුකෝ අහම්බෙන් හාල් වල තිබුන එකක් කියලා, ඒත් ඒක මේ විදියට මට දැනුන එකත් බොහොම අහම්බයක් නේ.
වෛද්‍ය විද්‍යාව ගැන දන්නා කියන කවුරු හරි මට උදව් කරනවද?
මේ තියෙන්නේ මේකේ ෆොටෝ එකක්.

bade galda?