අඩි 15ක් විතර උස පස් කණ්ඩියක් කෙළවර පැල කරන්න පුලුවන් පැල මොනව ද තියෙන්නෙ.
1. ලොකුවට උස යන්න බෑ
2. වැඩිපුර මුල් දුවලා පස් බඳලා තියාගන්න පුලුවන් වෙන්න ඕන
බේස් එක කලු ගල් අඩි 3-4ක් වගේ වැටෙනවා. උඩට තාප්ප බඳින එක අවුල් නිසා එතනට විසඳුමක් ඕන
1. ලොකුවට උස යන්න බෑ

2. වැඩිපුර මුල් දුවලා පස් බඳලා තියාගන්න පුලුවන් වෙන්න ඕන

බේස් එක කලු ගල් අඩි 3-4ක් වගේ වැටෙනවා. උඩට තාප්ප බඳින එක අවුල් නිසා එතනට විසඳුමක් ඕන

කෝ කොල්ලෝ මොනාද කියල තියෙන්නේ. අනික් පාර දන්නේ නැති ලබ්බවල් වලට quote button එක ඔබල හිතළු කියද්දී දෙපාරක් හිතපන්.