පස් කණ්ඩියක් ගාව පැලකරන්න හොඳ පැල

  • Jul 6, 2012
    10,698
    2,925
    113
    අඩි 15ක් විතර උස පස් කණ්ඩියක් කෙළවර පැල කරන්න පුලුවන් පැල මොනව ද තියෙන්නෙ.

    1. ලොකුවට උස යන්න බෑ :no:
    2. වැඩිපුර මුල් දුවලා පස් බඳලා තියාගන්න පුලුවන් වෙන්න ඕන :eek:

    බේස් එක කලු ගල් අඩි 3-4ක් වගේ වැටෙනවා. උඩට තාප්ප බඳින එක අවුල් නිසා එතනට විසඳුමක් ඕන
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    අපේ කන්ඩියක තාප්ප බඳින්න කලින් කෝප්ප වැටක් තිබුණ.
    හැබැයි යටින් පස් කඩන්ගියොත් නවත්තගන්න කෝප්ප ගහේ මුල් මදි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Thanthu mul thiyana pala daapan. Habayi ithin kaalayak yanawa. Gas kapala maintain kare naththan mulwala hatiyata gaha loku wenawa.
     
    • Like
    Reactions: castellain

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    auwa (sun light) echchara nethi thenak nam
    enasal hadanna puluwan
    ------------------------------
    farm gas hadanna puluwan hebei

    1610378515231.png

    usa yana eewa kapanna wenawa
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    Thanthu mul thiyana pala daapan. Habayi ithin kaalayak yanawa. Gas kapala maintain kare naththan mulwala hatiyata gaha loku wenawa.
    ඔයා දන්නවද තන්තු මුල් තියන ගස් ජාති මොනවද කියල ???:lol::lol: පොල්, කිතුල්, පුවක් වගේ ගස් වල තමයි තන්තු මුල් පද්දති තියෙන්නේ. ඒවා කපල මේන්ටේන් කරන්න ඕනේ නෑ. කැපුව ගමන් වැඩේ ඉවරයි බන්. පොල් / පුවක් වගේ ගස් වල කඳ කපල මේන්ටේන් කරන එකෙක් හම්බ උනොත් අටපට්ටමට දාන්න මචන්. :lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඔයා දන්නවද තන්තු මුල් තියන ගස් ජාති මොනවද කියල ???:lol::lol: පොල්, කිතුල්, පුවක් වගේ ගස් වල තමයි තන්තු මුල් පද්දති තියෙන්නේ. ඒවා කපල මේන්ටේන් කරන්න ඕනේ නෑ. කැපුව ගමන් වැඩේ ඉවරයි බන්. පොල් / පුවක් වගේ ගස් වල කඳ කපල මේන්ටේන් කරන එකෙක් හම්බ උනොත් අටපට්ටමට දාන්න මචන්. :lol::lol:
    උබ ඉගෙනගෙන තියෙන්නේ තාල වර්ගයේ ගස් ගැන විතරද. ඉස්කෝලේ මොකද්ද. මොංගල් central ද?
    බැමි අයිනට දාන්නේ උණ ගස් වගේ තන්තු මුල් තියන එව්වා. උණ ගහක් කපල maintain කරන්න දන්නේ නැත්තන් ආත්මේ මාරු කරගනින්.

    අටපට්ටමට දාන්න වෙලාවක් හදාගනින් දැන්.

    අනිත් උන්ට කින්ඩි දාන්න කලින් ඉගෙනගෙන වරෙන් මෙතන තප්පුලන්නේ නැතුව ගොනෙක් වගේ.
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    උණ ගස් දාන්න එපා. වැස්සක් වෙලාවට පදුරු පිටින් උගුලන් වැටුනා මගේ යාලුවෙක්ගෙ ගෙදර. අනික උණ පදුරු අස්සේ සර්පයෝ. ෆාම් ගස් හිටෙව්වට එකේ කිසි ප්‍රයෝජනයක් නෑ. ගහක් හිටවන එකේ ප්‍රයෝජනවත් එකක් හිටවන්න. එනසල් හොදයි. ග්ලිරිදිසියා අතු සිටවනවා නම් ඒකට ගම්මිරිස් පැල සිටවන්නත් පුළුවන්. ( හැබයි ග්ලිරිසීඩියා අඩි 5 වගේ වෙන්න කප්පාදු කරන්න ඕන).
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    උණ ගස් දාන්න එපා. වැස්සක් වෙලාවට පදුරු පිටින් උගුලන් වැටුනා මගේ යාලුවෙක්ගෙ ගෙදර. අනික උණ පදුරු අස්සේ සර්පයෝ. ෆාම් ගස් හිටෙව්වට එකේ කිසි ප්‍රයෝජනයක් නෑ. ගහක් හිටවන එකේ ප්‍රයෝජනවත් එකක් හිටවන්න. එනසල් හොදයි. ග්ලිරිදිසියා අතු සිටවනවා නම් ඒකට ගම්මිරිස් පැල සිටවන්නත් පුළුවන්. ( හැබයි ග්ලිරිසීඩියා අඩි 5 වගේ වෙන්න කප්පාදු කරන්න ඕන).
    Una gas kapanna oni ban loku weddi. Naththa thada hulagak alluwoth pas burul wenawa. Adi 15k kandiyak allagena innanan tikak loku gahak oni
     
    • Like
    Reactions: castellain

    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    Una gas kapanna oni ban loku weddi. Naththa thada hulagak alluwoth pas burul wenawa. Adi 15k kandiyak allagena innanan tikak loku gahak oni
    ඔය උණරෙද්ද කප කප ඉන්නවට වඩා ලේසියි තාප්පයක්ම දාගත්තම. අපේ ගෙදර තිබිල උගුල්ලලා විසිකරලා දාල තාප්පයක් දැම්මා. පස්සේ ආයෙත් පැල වෙන්න ගත්ත. ගිණි තියල තමා වැඩේ ඉවර කරගත්තේ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඔය උණරෙද්ද කප කප ඉන්නවට වඩා ලේසියි තාප්පයක්ම දාගත්තම. අපේ ගෙදර තිබිල උගුල්ලලා විසිකරලා දාල තාප්පයක් දැම්මා. පස්සේ ආයෙත් පැල වෙන්න ගත්ත. ගිණි තියල තමා වැඩේ ඉවර කරගත්තේ.
    Ow ekanan aththa. Eth ithin kandiya usa 15k kiwwata diga kiyala naane. Naththan ithin sakka bammak hari concrete daana eka thama hodama wade
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    උබ ඉගෙනගෙන තියෙන්නේ තාල වර්ගයේ ගස් ගැන විතරද. ඉස්කෝලේ මොකද්ද. මොංගල් central ද?
    බැමි අයිනට දාන්නේ උණ ගස් වගේ තන්තු මුල් තියන එව්වා. උණ ගහක් කපල maintain කරන්න දන්නේ නැත්තන් ආත්මේ මාරු කරගනින්.
    අටපට්ටමට දාන්න වෙලාවක් හදාගනින් දැන්.
    අනිත් උන්ට කින්ඩි දාන්න කලින් ඉගෙනගෙන වරෙන් මෙතන තප්පුලන්නේ නැතුව ගොනෙක් වගේ.
    මම ගිය ඉස්කෝලේ කතා කරන හැටි උගන්වල තියනව බන්. උබේ එකේ ඒකවත් උගන්වල නෑ. පව් උබ. උබේ උණට, උණ ගහක් හිටෝගෙන හිටපන් මචන්. වෙලාවත් ඇතිනේ උබට ඕක කප්පාදු කර කර ඉන්න. උබේ උණ ගහ ගැන කොල්ලෝ post දාල තියනවා. :lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මම ගිය ඉස්කෝලේ කතා කරන හැටි උගන්වල තියනව බන්. උබේ එකේ ඒකවත් උගන්වල නෑ. පව් උබ. උබේ උණට, උණ ගහක් හිටෝගෙන හිටපන් මචන්. වෙලාවත් ඇතිනේ උබට ඕක කප්පාදු කර කර ඉන්න. උබේ උණ ගහ ගැන කොල්ලෝ post දාල තියනවා. :lol::lol:
    අටපට්ටමට කිව්වද දැන් :rofl: කෝ කොල්ලෝ මොනාද කියල තියෙන්නේ. අනික් පාර දන්නේ නැති ලබ්බවල් වලට quote button එක ඔබල හිතළු කියද්දී දෙපාරක් හිතපන්.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    අටපට්ටමට කිව්වද දැන් :rofl: කෝ කොල්ලෝ මොනාද කියල තියෙන්නේ. අනික් පාර දන්නේ නැති ලබ්බවල් වලට quote button එක ඔබල හිතළු කියද්දී දෙපාරක් හිතපන්.
    මම දන්නේ නැති දේවල් ගොඩක් තියනවා. නමුත් තමුන්ට වඩා ගස් වැල් ගැන නම් දන්නවා. දන්නා බව මමම ඔප්පු කරන්නම්. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට උත්තරයක් දෙන්න මට බෑ. හේතුව ඒ කෙනා ඉන්න ප්‍රදේශය, දේශගුණික තත්ව, පසේ ස්වභාවය, යාබද ඉඩමේ හැටි (වගාවන් තිබේද ) වගේ කරනා කිසිවක් සදහන් කරලා නැති නිසා. නමුත් ඔයාට පුළුවන් වෙලා තියනවා උත්තරයක් දෙන්න.

    MBBS ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් බඩ රිදෙනවා බෙහෙතක් කියන්න කිව්වොත් කවදාවත් ඒ ඩොක්ටර් බෙහෙත ලියන්නේ නෑ, එයාට ඒක ලියන්න ලෙඩාගේන් තවත් තොරතුරු රාශියක් ඕන වෙනවා. හැබයි පාරේ යන ඕන එකෙක්ගෙන් බඩ රිදෙනවා මොකද කරන්නේ ඇහුවොත් අනිවා උත්තර ලැබෙනවා. (professionalism) දැනට ඇතිනේ. :lol::lol:ටයිප් කරන්න කම්මැලියි.
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83

    ගණන් ගන්න එපා බන්. සද්දේ දාගෙන එන්නේ කොහොමත් හිස් මිනිස්සු.
    නිවාස අසල සිටවිම හොද ගස් කියල වර්ග ගණනාවකුත් තියනවා කියල අහල තියනවා. වාස්තුද මන්ද. දන්නවා නම් ඒගැන පැහැදිලි කරන්න.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මම දන්නේ නැති දේවල් ගොඩක් තියනවා. නමුත් තමුන්ට වඩා ගස් වැල් ගැන නම් දන්නවා. දන්නා බව මමම ඔප්පු කරන්නම්. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට උත්තරයක් දෙන්න මට බෑ. හේතුව ඒ කෙනා ඉන්න ප්‍රදේශය, දේශගුණික තත්ව, පසේ ස්වභාවය, යාබද ඉඩමේ හැටි (වගාවන් තිබේද ) වගේ කරනා කිසිවක් සදහන් කරලා නැති නිසා. නමුත් ඔයාට පුළුවන් වෙලා තියනවා උත්තරයක් දෙන්න.

    MBBS ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් බඩ රිදෙනවා බෙහෙතක් කියන්න කිව්වොත් කවදාවත් ඒ ඩොක්ටර් බෙහෙත ලියන්නේ නෑ, එයාට ඒක ලියන්න ලෙඩාගේන් තවත් තොරතුරු රාශියක් ඕන වෙනවා. හැබයි පාරේ යන ඕන එකෙක්ගෙන් බඩ රිදෙනවා මොකද කරන්නේ ඇහුවොත් අනිවා උත්තර ලැබෙනවා. (professionalism) දැනට ඇතිනේ. :lol::lol:ටයිප් කරන්න කම්මැලියි.
    Uba thanthu mul thiyenne pol, thal gas wala witharai kiyala hithan awith ahaka yana post ekata reply gahanna gihin illan kaala methana rachana liyanna epa. Sarala prashnekata sarala uththarayak diyan. Uba professional gas hitawannekda methana professionalism ekak gana katha karanna? 😂 Ehenan ugen pas sample ekak gennagena lab test ekak karalama ube opinion eka diyanko 🙃 Galapenna oni hode habayi. Uba dena professional uththare mokadda kiyala api balan innawa
     
    • Like
    Reactions: PHBhagya

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    කලකට පෙර (1970 දශකයේ) දර අවශ්‍යතාවය ගැන සලකා බලලා ලංකාවට හඳුන්වා දුන් ඉපිල් ඉපිල් (Ipil ipil ) කියන ගහ මේ වගේ තැනකට සුදුසු විය හැකියි. ඒ කාලේ රජයේ ආයතනයකින් මේ ඇට උපදෙස් පත්‍රිකාවක් සමග නොමිලේ බෙදා දුන්නා . නමුත්, පසුකාලීනව ඒවා දකින්න ලැබුනේ නැහැ. පිලිපීනයෙන් මේ බීජ ගෙන්වා බෙදා දුන් බව මම දැනගෙන හිටියාට, දැන් නම් ගූගල් කලාම එන්නේ දකුණු ඇමරිකානු සම්භවයක්. ඉතාම ඉක්මනින් වැඩෙන මේ ගසෙන් පස නිසරු වන නිසා ඒ කාලයේදී සිටම මේ ගැන විරෝධතාවයන් එල්ල උනා. නමුත්, ඉතාම ගැඹුරට ඇදී යන මුල් පද්ධතියක් තියන නිසා මෙය ලෙහෙසියෙන් කඩා නොවැටෙන බවත්, පිලිපීනයේ නිතර ඇතිවන සුළි සුළං (Typhoon) වලදී ඉදිරී වැටෙන්නේ නැතිව රඳා සිටින නිසා මේ ගස් Typhoon tree ලෙස හැඳින්වෙන බවත් එකල කියවුනා. මේ ගස් ලංකාවෙන් වඳ වී යාමට නම් කිසිසේත්ම හැකියාවක් නැහැ. මොකද මේවා බොහොම රළු ශුෂ්ක පරිසර වලට ඔරොත්තු දෙන ගස්.