දින හතරක් තිස්සේ නොකඩවා කෑගල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දේවාලේගම පොලිස් වසමේ මිනුවන්ගෙදර පුස්සැල්ල දේවාලේගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිම නිසා දෙදෙනෙක් අතුරුදහන් වි ඇති බව පොලිසිය කියයි
මුදා ගැනිමේ කණ්ඩායම් වන පොලිසිය හමුදාව එක්ව මේ වන විට පස් කන්දේ අතුරුදහන් වු වයස අවුරුදු 70 ක් වන එම්.බී. ආර්.රණසිංහ, වයස අවුරුදු 32 ක් වන එම්.බී.ආර් දමිත් කුමාර රණසිංහ යන අතුරුදහන් වි ඇත.
එම නිවසේ පදිංචිව සිටි වයස අවුරුදු 68 ක් වන සී.එම්. චන්ද්‍රසේන මුදියන්සේලාගේ නන්දාවතී තුවාල ලබා කෑගල්ල මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවද පොලිසිය කියයි.
Source: nethnews.lk
Last edited:

. moko me aanduwata minissunge jeewitha gana watinakamak thiyenawa kiyala hithanawada? puluwan ewun nomari berialla kiyala arala thiyanawa sure.