රත්තරං;15294861 said:උන් ඉතින් පොඩි දරුවොත් අබුකමට ගන්න සක්කිලි ජාතියක්නේ.
මේක එහෙම කතාවක් නෙමේ මචන්.කෙල්ලෝ අවශ්‍යතාවක් නෙමේ. ඒ කාලේ ගියා දැන්. සංකීර්න ප්‍රශ්නයක්..
එක මචන් උඹේ වැරද්දක් නෙමෙයි. එක ස්භාවිකව එන දෙයක්. මිනිස්සු ත් අනික් සත්තු වගේ ජාතිය බෝ වෙන්න නම් වෙනත් විරුද්ද ලිංගිකයන් සමග ජාන වැඩි වැඩියෙන් මුසු වෙන්න තමයි හැදිලා තියෙන්නේ .එක සබාව ධර්මයාගේ නිර්මාණයේ හැටි. අපි මිනිස්සු විදිහට සදාචාරයක් හදා ගෙන තියෙනවනේ එහම කරන එක වැරදියි කියල. අපිටත් මොළ කර වුනාම හිතෙනවනෙ අන්තඃ පුරයක් තිබුනානම් කියල. හැබැයි පස්සේ ආදරය කරුණාව වගේ දේවල් නිසා එහෙම අවශ්‍යතා යටපත් වෙනවා .

me athal eke dan ekatath serious karagena inne pawne ban kage hari daruwekne.. 








Ammata siri. Ubenda kello ahanne. Ekata api 10 kagen ahuwoth 9k be kiyanawa