පසුතැවිල්ලට මොහොතක්....

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    රත්තරං;15294861 said:
    උන් ඉතින් පොඩි දරුවොත් අබුකමට ගන්න සක්කිලි ජාතියක්නේ.

    මේක එහෙම කතාවක් නෙමේ මචන්.කෙල්ලෝ අවශ්යතාවක් නෙමේ. ඒ කාලේ ගියා දැන්. සංකීර්න ප්‍රශ්නයක්..

    එක මචන් උඹේ වැරද්දක් නෙමෙයි. එක ස්භාවිකව එන දෙයක්. මිනිස්සු ත් අනික් සත්තු වගේ ජාතිය බෝ වෙන්න නම් වෙනත් විරුද්ද ලිංගිකයන් සමග ජාන වැඩි වැඩියෙන් මුසු වෙන්න තමයි හැදිලා තියෙන්නේ .එක සබාව ධර්මයාගේ නිර්මාණයේ හැටි. අපි මිනිස්සු විදිහට සදාචාරයක් හදා ගෙන තියෙනවනේ එහම කරන එක වැරදියි කියල. අපිටත් මොළ කර වුනාම හිතෙනවනෙ අන්තඃ පුරයක් තිබුනානම් කියල. හැබැයි පස්සේ ආදරය කරුණාව වගේ දේවල් නිසා එහෙම අවශ්‍යතා යටපත් වෙනවා .
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;15294853 said:
    ජීවිතේ කිසිම දවසක කෙල්ලෙක්ව අනාත කරලා නෑ. ඕනේම දෙයක් සම්බන්දව දිව්රලා කියන්න පුලුවන්. මේක එහෙමම සීන් එකක් නෙමේ බන්. අනේ මන්දා

    Ehenam ban chanchala hitha tamae.. Ubata serious love karana kellek set wela natuwa athi... Ehema ekek set unoth ane manda ban hitha wenas wenna eka adu wenawa.. ubath serious ganne natuwa ati.. Paw bola.. Ekata balapan mama.. Boot tiyala ne eth kaala tiyanawa 3k :lol: me athal eke dan ekatath serious karagena inne pawne ban kage hari daruwekne.. :lol:
     
    • Like
    Reactions: gayathra28

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එක මචන් උඹේ වැරද්දක් නෙමෙයි. එක ස්භාවිකව එන දෙයක්. මිනිස්සු ත් අනික් සත්තු වගේ ජාතිය බෝ වෙන්න නම් වෙනත් විරුද්ද ලිංගිකයන් සමග ජාන වැඩි වැඩියෙන් මුසු වෙන්න තමයි හැදිලා තියෙන්නේ .එක සබාව ධර්මයාගේ නිර්මාණයේ හැටි. අපි මිනිස්සු විදිහට සදාචාරයක් හදා ගෙන තියෙනවනේ එහම කරන එක වැරදියි කියල. අපිටත් මොළ කර වුනාම හිතෙනවනෙ අන්තඃ පුරයක් තිබුනානම් කියල. හැබැයි පස්සේ ආදරය කරුණාව වගේ දේවල් නිසා එහෙම අවශ්‍යතා යටපත් වෙනවා .
    onna mama kiyanna hitapu eka rakusa kiyala tiyanawa lesatama...........:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අතීතය කියන දේ අපිට පාසලක් වගේ. එයින් අපට ගොඩක් ලොකු පාඩම් කියාදෙනව. ජීවිතේ පසුතැවෙනවට වඩා කරන්න ඕන ඒ දේවල් අයිත් නොවෙන්න වැඩ කරන එක. මගෙ ජීවිතෙත් ගොඩක් වරද්දගත්ත තැන්, හරියට කරන්න තිබුණ තැන් ඇති. නමුත් මං කළේ ඒ අවස්තාවෙ හැටියට මට හිතුන හොඳම දේ නිසා මං කරපු කිසි දෙයක් ගැන දැන් හිතල පසුතැවෙන්නෙ නෑ. මොකද දැන් අවස්ථාව හා ඒ දේවල් කරද්දි තිබුණ අවස්ථාව වෙනස් නිසා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මටනම් ඔය කෙල්ලො ප්‍රශ්ණ නෑ. දකින දකින හැම කෙල්ලම මෙලෝ රහක් නෑ. හිත ගියේ එක කෙල්ලටයි:love::love:

    Rachel McAdams

    mgs-movie-3.jpg

    rachel_mcadams.jpg

    L-r-ROBERT-DOWNEY-JR.-as-Sherlock-Holmes-and-RACHEL-McADAMS-as-Irene-Adler-in-Warner-Bros.-Pictures-and-Village-Roadshow-Pictures-action-adventure-mystery-SHERLOCK-HOLMES-A-GAME-OF-SHADOWS-a-Warner-Bros.-Pictures-release-48-960x411.jpg

    :sorry::sorry::sorry::sorry:

    forever-alone-dia-do-amigo.png
     
    Last edited:

    Bart Simpson

    Member
    Jul 5, 2013
    34
    2
    0
    මම පසු තැවෙන එකම දේ තමා මට වඩා සල්ලි තියෙන වංශ වත් පව්ලක කෙල්ලෙක් එක්ක සෙට් වෙච්ච එක. කාලය ආපස්සට යවන්න පුළුවන් නම් මම ඒ කරපු දේ හදා ගන්නවා. ඒත් හැම දේම වෙන්න හොඳට කියල හිත හදා ගත්ත නිසා දැන් මනුස්සයෙක් වෙලා ඉන්නවා. මම වැරදි වෙලාවේ ආදරේ කලේ.. ඒ දේ නිසා මගේ ජීවිතේ කාලකන්නි වෙන්න තිබ්බ ප්‍රවණතාවය වැඩි. එත් මම වාසනාවන්තයි අන්තිමට හැම දේම අමතක කරලා මිනිහෙක් වෙච්ච එක ගැන. :)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මටනම් ඔය කෙල්ලො ප්‍රශ්ණ නෑ. දකින දකින හැම කෙල්ලම මෙලෝ රහක් නෑ. හිත ගියේ එක කෙල්ලටයි:love::love:

    Rachel McAdams

    mgs-movie-3.jpg

    rachel_mcadams.jpg

    Irene-Adler-sherlock-holmes-and-irene-adler-32146848-500-626.jpg

    :sorry::sorry::sorry::sorry:

    forever-alone-dia-do-amigo.png

    ahhahahaa me too bro:lol: mata nan lankawe kello apiriyay ban:baffled:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    රත්තරං;15293175 said:
    අද්යාපනය.. මුදල් පාලනය. රැකියා සම්බන්දව කිසිම පසුතැවීමක් නෑ, ඒත්

    මමත් දෙයක් අහන්නම්.. මචන් කෙල්ලෙක් දාගන්නකන් උණ වගේ, ඒකේ හොදමයි පේන්නේ දාගත්තට පස්සේ මේක නැතුව අරක (වෙනත් කෙල්ලෙක්) කලානම් හොදයි වගේ හැගීමක් උබලට එන්නේ නැද්ද? මට ඕක එනවා බන්. ඊට පස්සේ හලන්නමයි හිතෙන්නේ. හිතට මහා වදයක් වෙනවා. 4පාරක් විතර ඕකම උනා බන්. මේක කොල්ලන්ට සාමාන්යද බන්?
    මම හිතන්නෙ, ඔව් මචන්..:confused:
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,093
    757
    113
    Paris
    මම පසු තැවෙන එකම දේ තමා මට වඩා සල්ලි තියෙන වංශ වත් පව්ලක කෙල්ලෙක් එක්ක සෙට් වෙච්ච එක. කාලය ආපස්සට යවන්න පුළුවන් නම් මම ඒ කරපු දේ හදා ගන්නවා. ඒත් හැම දේම වෙන්න හොඳට කියල හිත හදා ගත්ත නිසා දැන් මනුස්සයෙක් වෙලා ඉන්නවා. මම වැරදි වෙලාවේ ආදරේ කලේ.. ඒ දේ නිසා මගේ ජීවිතේ කාලකන්නි වෙන්න තිබ්බ ප්‍රවණතාවය වැඩි. එත් මම වාසනාවන්තයි අන්තිමට හැම දේම අමතක කරලා මිනිහෙක් වෙච්ච එක ගැන. :)
    oyadema una matath tamath bayen :(