පහක් දැම්මා බම් 🐻 [වීඩියෝවක්]

dbug

Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    lankawe bear kenekta 5k daanna giyoth..

    Snl GIF by Saturday Night Live
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඌ පහ දාන්නෙත් බයෙන් අරූ පහ දාන්නෙත් බයෙන්.
    ඔව් ඔව් කැරි සමාජයක් නෙව තියෙන්නේ බම් ඈ 😏

    lankawe bear kenekta 5k daanna giyoth..

    Snl GIF by Saturday Night Live
    තෝ පහක් දාන්ට ආවද සුන්දරයෝ කියලා අහනවා වෙන්ටැ මේ 😏
    ------ Post added on Jun 18, 2025 at 5:57 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    මාර cute බන් මම දැකලා තියෙනවා යාලේ වලස් අම්මා කෙනෙක් පැටවු පිට උඩ තියන් යනව. මාර දුක හිතුනා. මම පොටෝ එකකුත් ගත්ත. බලපන්කො ඒ phone එක recover කරගන්න බෑ නේ. 🤷🏻‍♂️
     
    • Like
    • Love
    Reactions: NRTG and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මාර cute බන් මම දැකලා තියෙනවා යාලේ වලස් අම්මා කෙනෙක් පැටවු පිට උඩ තියන් යනව. මාර දුක හිතුනා. මම පොටෝ එකකුත් ගත්ත. බලපන්කො ඒ phone එක recover කරගන්න බෑ නේ. 🤷🏻‍♂️
    වලස්සු බම් හොඳට train කරන්න පුළුවන් සත්තු ජාතියක් බම්, ඔය රුසියන්කාරයො එහෙම වලස්සුන්ට කන්න බොන්න දීලා train කරලා තියන් ඉන්න වීඩියෝ කෑලි තියනවා 🤗
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    රුසියාවේ ගෙදරක එළියේ තියන බංකුවක කෑම කන්න එන තඩි වලහෙක්ගේ වීඩියෝවක් මම දැක්කා. ඌ ගෙදර මිනිහත් එක්ක එකට කෑම කාලා ආයේ කැලෙට යනවා
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    රුසියාවේ ගෙදරක එළියේ තියන බංකුවක කෑම කන්න එන තඩි වලහෙක්ගේ වීඩියෝවක් මම දැක්කා. ඌ ගෙදර මිනිහත් එක්ක එකට කෑම කාලා ආයේ කැලෙට යනවා
    අවුරුදු 7ක විතර පොඩි කෙල්ලෝ දෙන්නෙක් තඩි grizzlyයෙක් ට කෑම කවනවා පට්ට වීඩියෝ එකක් තිබ්බ, එක ඒ වෙලාවේ බාගන්න බැරි උනා බම් ආපහු හම්බුනොත් මෙතන දාන්නම්

    රුසියාවේ උන් පට්ට close ඔය වලස්සු එක්ක
     
    • Love
    Reactions: NRTG