ඔව් ඔව් කැරි සමාජයක් නෙව තියෙන්නේ බම් ඈඌ පහ දාන්නෙත් බයෙන් අරූ පහ දාන්නෙත් බයෙන්.
තෝ පහක් දාන්ට ආවද සුන්දරයෝ කියලා අහනවා වෙන්ටැ මේlankawe bear kenekta 5k daanna giyoth..
![]()
වලස්සු බම් හොඳට train කරන්න පුළුවන් සත්තු ජාතියක් බම්, ඔය රුසියන්කාරයො එහෙම වලස්සුන්ට කන්න බොන්න දීලා train කරලා තියන් ඉන්න වීඩියෝ කෑලි තියනවාමාර cute බන් මම දැකලා තියෙනවා යාලේ වලස් අම්මා කෙනෙක් පැටවු පිට උඩ තියන් යනව. මාර දුක හිතුනා. මම පොටෝ එකකුත් ගත්ත. බලපන්කො ඒ phone එක recover කරගන්න බෑ නේ.![]()
අවුරුදු 7ක විතර පොඩි කෙල්ලෝ දෙන්නෙක් තඩි grizzlyයෙක් ට කෑම කවනවා පට්ට වීඩියෝ එකක් තිබ්බ, එක ඒ වෙලාවේ බාගන්න බැරි උනා බම් ආපහු හම්බුනොත් මෙතන දාන්නම්රුසියාවේ ගෙදරක එළියේ තියන බංකුවක කෑම කන්න එන තඩි වලහෙක්ගේ වීඩියෝවක් මම දැක්කා. ඌ ගෙදර මිනිහත් එක්ක එකට කෑම කාලා ආයේ කැලෙට යනවා