පහත රට කුඩා තේ වතු වලට යන කල දසාව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පිස්සුද බන් ඔය බැස්ම පටන් ගත්තෙ 2011 විතර ඉඳන්. මහින්දගෙ දෙවන වාරෙදි කිසිම involvement එකක් තිබ්බෙ නෑ ඔය subject එකට. ඒ දවස් වල හරියට ඕක කරා නම් අද මෙහෙම වෙන්නෙ නෑ..

    මගේ අත්දැකීම නම් 2014 දෙසැම්බර් වෙනකොට අපෙ තේ වලට 75 ක් ලැබුණා....
    නව රජය ආපු ගමන් තේවලට රැ 20 ක සහනාධාරයකුත් එක්ක 80 ක් දෙන්න පොරොන්දු උනා..
    මාස 2ක් රජයේ සහනාදාරය ලැබුණා..
    ඊ ලග මාසෛ තේ මිල 60 යි.. (රජයේ සහනාධාරය නැත)
    කඩා වැටීම ආරම්ශ වුනේ මෙතන ඉදල...
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    පිස්සුද බන් ඔය බැස්ම පටන් ගත්තෙ 2011 විතර ඉඳන්. මහින්දගෙ දෙවන වාරෙදි කිසිම involvement එකක් තිබ්බෙ නෑ ඔය subject එකට. ඒ දවස් වල හරියට ඕක කරා නම් අද මෙහෙම වෙන්නෙ නෑ..

    අගමැති තුමා කිව්වේ වෙන කතාවක් නේ...

    ඉරාන සම්භාදක තව ටික දවසකින් ඉවර වෙනවා ඊට පස්සෙ තේ දලු වලට හොඳ මිලක් ලැබෙවා කියලනේ සහනාධාරය දුන්නේ...

    හැම වැරැද්දක් පහුගිය රජයන්ට පවරලා අත පිහිද ගෙන shape වුනා කියල මිනිස්සුන් හොඳක් වෙන්නේ නෑනේ... එහෙම වැරදි උනානම් ඒවත් නිවැරදි කරගෙන ඉස්සරහට යන එකනෙ වෙන්න ඕනේ..

    නව රජයට විශාල ජාත්‍යන්තර පිලිගැනීමක් තියෙනවා කියන මතය ජනතාවට කවනවනේ..

    එහෙම සම්බන්ධතා තියා ගෙන නව වෙළඳ පලවල් නිර්මාණය කරන්න ඕනනේ...
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    මගේ අත්දැකීම නම් 2014 දෙසැම්බර් වෙනකොට අපෙ තේ වලට 75 ක් ලැබුණා....
    නව රජය ආපු ගමන් තේවලට රැ 20 ක සහනාධාරයකුත් එක්ක 80 ක් දෙන්න පොරොන්දු උනා..
    මාස 2ක් රජයේ සහනාදාරය ලැබුණා..
    ඊ ලග මාසෛ තේ මිල 60 යි.. (රජයේ සහනාධාරය නැත)
    කඩා වැටීම ආරම්ශ වුනේ මෙතන ඉදල...

    තවම කඩා වැටීම ඉවර වෙන පාටක් නෑ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    අගමැති තුමා කිව්වේ වෙන කතාවක් නේ...

    ඉරාන සම්භාදක තව ටික දවසකින් ඉවර වෙනවා ඊට පස්සෙ තේ දලු වලට හොඳ මිලක් ලැබෙවා කියලනේ සහනාධාරය දුන්නේ...

    හැම වැරැද්දක් පහුගිය රජයන්ට පවරලා අත පිහිද ගෙන shape වුනා කියල මිනිස්සුන් හොඳක් වෙන්නේ නෑනේ... එහෙම වැරදි උනානම් ඒවත් නිවැරදි කරගෙන ඉස්සරහට යන එකනෙ වෙන්න ඕනේ..

    නව රජයට විශාල ජාත්‍යන්තර පිලිගැනීමක් තියෙනවා කියන මතය ජනතාවට කවනවනේ..

    එහෙම සම්බන්ධතා තියා ගෙන නව වෙළඳ පලවල් නිර්මාණය කරන්න ඕනනේ...

    නව වෙළඳ පලවල් නිර්මාණය කරන්න නෙ ඔය ඉන්දියාවට පාලමක් අටවන්න යන්නෙ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මතක විදියට තේ ශක්ති කියන ව්‍යාපාරයත් කඩා වැටුණා අයහපත් පරිපාලනය නිසා.
    රජයට වගකීමක් තියනවා තේ වලට අලුත් මාකර්ට් එකක් යුරෝපයෙන් හොයල දීමේ.
    අළුත් රජය ආවට පස්සේ රුසියාවට යවන තේ වල අඩුවක් තියනව ද?
    දන්න උන් කියපල්ලා.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තවම කඩා වැටීම ඉවර වෙන පාටක් නෑ...
    නතර වෙන්නේ මේ පාර 42-45ට ගිහින් මචං...
    පහත රට තේ කියන්නේ හොද ම මාත්තුව බ්ලෙන්ඩ් වලට මම දන්න තරමින්.
    මොනව හරි කරන්න වෙනව මේ ගැන ප්‍රාමානික ව දන්න උන් එකතු වෙලා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මට මතක විදියට තේ ශක්ති කියන ව්‍යාපාරයත් කඩා වැටුණා අයහපත් පරිපාලනය නිසා.
    රජයට වගකීමක් තියනවා තේ වලට අලුත් මාකර්ට් එකක් යුරෝපයෙන් හොයල දීමේ.
    අළුත් රජය ආවට පස්සේ රුසියාවට යවන තේ වල අඩුවක් තියනව ද?
    දන්න උන් කියපල්ලා.....

    මේ අවුරැද්දෙ රැසියාව අපෙන් තේ ගන්න එක අඩුකලා නේද?
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    මට මතක විදියට තේ ශක්ති කියන ව්‍යාපාරයත් කඩා වැටුණා අයහපත් පරිපාලනය නිසා.
    රජයට වගකීමක් තියනවා තේ වලට අලුත් මාකර්ට් එකක් යුරෝපයෙන් හොයල දීමේ.
    අළුත් රජය ආවට පස්සේ රුසියාවට යවන තේ වල අඩුවක් තියනව ද?
    දන්න උන් කියපල්ලා.....

    ම‍ගේ Buyers ලා ගැන දැනුම අඩුයි... හැබැයි අපේ ප්‍රධාන ගැනුම් කරුවන් වුනේ මැද පෙරදිග රටවල් මම දන්න තරමින්...
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    නතර වෙන්නේ මේ පාර 42-45ට ගිහින් මචං...
    පහත රට තේ කියන්නේ හොද ම මාත්තුව බ්ලෙන්ඩ් වලට මම දන්න තරමින්.
    මොනව හරි කරන්න වෙනව මේ ගැන ප්‍රාමානික ව දන්න උන් එකතු වෙලා.

    දැනටමත් ප්‍රමාද වැඩිද මන්දා...

    මිනිස්සුන් බඩේ පාර වදින කොට ඇහැරෙනවා...

    එතකොට කතා කියල නලවන්න වෙන එකක් නෑ...
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    haffa. ade ohoma scene ekak kisima news ekakawath yanne nane ban. ubala kiyanakan mama nam sirawatama danne na case eka ohoma darunui kiyala. anith thawa keeyak ohoma alada danne na????

    ගොඩක් අය දන්නේ නෑ මචන්...:no::no:

    මේ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න පවා කෙනෙක් නෑ ඔක්කෝ ගෙම කටවල් වැහිලා... ගොවීන් සංවිධාන වෙලාත් නෑ... තනි තනි පුද්ගලයන් විදියට කාටවත් නැගී සිටින්නත් බෑ.. එ්ක නිසා demand කරන්න කොහොමත් බෑ... වෙන දෙයක් වගේ Local market විකුණනත් බෑ...

    මම මේක දැම්මෙත් ‍අනිත් අය දැන ගැනීමේ අවශ්‍යතාවයක් තියන නිසා... මට පෞද්ගලිකව කිසිම වාසියක් නෑ....

    :):):)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    යහපාලනේ කිව්ව 80 කෝ තේ දලු කිලෝව 40 යි
    කුඩා තේ වතු හිමියෝ අනාථයි

    විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

    අමු තේ දළු කිලෝවක මිල රුපියල් 40-45 දක්‌වා පහල බැසීම නිසා තේ ඉඩම් නඩත්තු කිරීමට පවා නොහැකි වී ඇතැයි කුඩා තේ වතු හිමියෝ කියති.

    අමු තේ දළු කිලෝවක්‌ සඳහා රුපියල් 80 ක මිලක්‌ ලබා දෙන බව රජය ප්‍රකාශ කර තිබුණත් දැන් තේ දළු වලට ගෙවනු ලබන්නේ එම මුදලින් අඩක්‌ බවද කුඩා තේ වතු හිමියන් පවසති. ඉදිරියේදී තමන්ට අමු තේ දළු සඳහා අවම මිලක්‌ ලබා ගැනීම මඳහා සංවිධානය වීමට සැලසුම් කර සිටින බවද ඔවුන් පවසති.

    http://www.divaina.com/2015/10/12/news21.html
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    ඔව් මචන් මම දන්න ගොඩක් මින්ස්සු තේ කපල දාලා...

    තේ ෆැක්ටරි කිහිපයක් ම වහලා...

    මින්ස්සු කී දාහක් කෙලින්ම හරි වක්‍රව හරි වැඩද මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැතුව යනව‍ා..

    කිසි කෙනෙක් මේක ගැන කතා කරන්නේ නෑ

    පුදුමයි මිනිස්සු ත‍ාම පාරට බැහැපු නැති එක... :no::no::no:

    eka aththa ban.me de digatama me widiyata giyoth iwarai.me gana maha parimanen udgoshanayak wath karanna oni.tea walin jiwath wena paul kochchara innawada lankawe
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    යහපාලනේ කිව්ව 80 කෝ තේ දලු කිලෝව 40 යි
    කුඩා තේ වතු හිමියෝ අනාථයි

    විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

    අමු තේ දළු කිලෝවක මිල රුපියල් 40-45 දක්‌වා පහල බැසීම නිසා තේ ඉඩම් නඩත්තු කිරීමට පවා නොහැකි වී ඇතැයි කුඩා තේ වතු හිමියෝ කියති.

    අමු තේ දළු කිලෝවක්‌ සඳහා රුපියල් 80 ක මිලක්‌ ලබා දෙන බව රජය ප්‍රකාශ කර තිබුණත් දැන් තේ දළු වලට ගෙවනු ලබන්නේ එම මුදලින් අඩක්‌ බවද කුඩා තේ වතු හිමියන් පවසති. ඉදිරියේදී තමන්ට අමු තේ දළු සඳහා අවම මිලක්‌ ලබා ගැනීම මඳහා සංවිධානය වීමට සැලසුම් කර සිටින බවද ඔවුන් පවසති.

    http://www.divaina.com/2015/10/12/news21.html

    80k newei ban 80-90 athara milak denawa kiuwe.ko mun kiyapu dewal.kiyapu dewal karanna oni na aduma gane thibuna thathwayen wath thiyenne dunna nam loku deyak ban
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යහපාලනේ කිව්ව 80 කෝ තේ දලු කිලෝව 40 යි
    කුඩා තේ වතු හිමියෝ අනාථයි

    විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

    අමු තේ දළු කිලෝවක මිල රුපියල් 40-45 දක්‌වා පහල බැසීම නිසා තේ ඉඩම් නඩත්තු කිරීමට පවා නොහැකි වී ඇතැයි කුඩා තේ වතු හිමියෝ කියති.

    අමු තේ දළු කිලෝවක්‌ සඳහා රුපියල් 80 ක මිලක්‌ ලබා දෙන බව රජය ප්‍රකාශ කර තිබුණත් දැන් තේ දළු වලට ගෙවනු ලබන්නේ එම මුදලින් අඩක්‌ බවද කුඩා තේ වතු හිමියන් පවසති. ඉදිරියේදී තමන්ට අමු තේ දළු සඳහා අවම මිලක්‌ ලබා ගැනීම මඳහා සංවිධානය වීමට සැලසුම් කර සිටින බවද ඔවුන් පවසති.

    http://www.divaina.com/2015/10/12/news21.html
    යකෝ 40-45 කියන්නේ ප්‍රඩක්ෂන් කොස්ට් එක වත් නෑනේ.......:growl::dull::dull:
    ගලවල කටු පොල් වවන්න තමා වෙන්නේ
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    තේ නෙමෙයි රබරුත් එහෙමයි. 2010-2011 කිලෝවක් රු500-560 අතරේ ගියා. දැන් රු190යි.

    බලමු budget එකෙන් මොකද වෙන්නෙ කියලා..

    මේක තමයි රබර් වල නියම වෙළඳපොල අගය දැන් තියෙන.