පහනට තෙල්

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    7,897
    1,725
    113
    මගුලක් කතා කරනවනේ ඉතින් ....උඹේ ඔහොම කියනවා...ඉතින් JVP එකෙන් ජනාධිපති අපේක්ෂක ඉල්ලපු එකා ඔය යස අගේට UNP යේ ඉන්නේ ? ඉතින් උඹ කොහොමද කියන්නේ අනුර කුමාරත් රනිල්ගේ බිල්ලෙක් නෙමෙයි කියල...ඒ වගේ තමයි :ROFLMAO:
    oowa ithin umbalage cheap mada ne,
    ehenam ithin Ranila mahindage ekek wenna oni ne, mokada uu kawadawath ranilata wiruddawa chandayak deela ne, magul gewal, mala gewal walata yanawa...etc.
    ehenam ithin SB yath, Wimal W th patalige ewun wenna ethi neda?

    මූ පොහොට්ටුවෙක්නෙ?
    ee wunata @nicjosh83 kiyanne patali daapu ekek kiyala :lol: :ROFLMAO:
    ------ Post added on Apr 7, 2021 at 9:38 AM
     
    • Haha
    Reactions: topkollek

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    19,532
    7,891
    113
    ඒ බොරුවත් මාට්ටු :lol:

    169706918_552826432786573_5062603219704007292_n.png

    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    7,897
    1,725
    113
    umbalagema ekek pahanata thelak genalla eeka upset giyama, umbala full try eka denawa, nee ehema ne, ee karapu eka wena paksheka ekek kiyanna. monawa karannada ithin, umba kiyanneth umbata kiyanna kiyala ewana eewane,
    den monawa kiwwath wedak ne, uu awilla pohottuwek.
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    19,532
    7,891
    113
    umbalagema ekek pahanata thelak genalla eeka upset giyama, umbala full try eka denawa, nee ehema ne, ee karapu eka wena paksheka ekek kiyanna. monawa karannada ithin, umba kiyanneth umbata kiyanna kiyala ewana eewane,
    den monawa kiwwath wedak ne, uu awilla pohottuwek.

    170698000_551767099559173_2090021300450931682_n.jpg
     
    • Like
    Reactions: vectorizer

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    19,532
    7,891
    113
    උන්ම ආතල් එක දීල ඒක කවුරුත් ගනන් ගන්නෙ නැති උනාම ලීක් එකකුත් හදල.

    පොඩියට දාපන් බන්... ඇස් පේනවා... ලොකුවට දැම්ම කියල ලීක් එක ලීක් නොවෙන්නේ නෑ :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    9,349
    7,443
    113
    පොඩියට දාපන් බන්... ඇස් පේනවා... ලොකුවට දැම්ම කියල ලීක් එක ලීක් නොවෙන්නේ නෑ :ROFLMAO:
    සුවර්ද? ඉපොන්ස් බැල්ලිට මේ ගාණට දාලම දැන් පුරුද්දට ගිහින්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    7,897
    1,725
    113
    ඉතින් ඔය දාලා තියෙන්නේ
    Oowa nam ithin oona ekekta danna puluwanne. Eke kawuru kaata katha karanawada kiyala hoyanna bee.
    According to lanka c news,

    එම සාකච්ඡාව අනුව හැඟීයන්නේ පහනට තෙල් ජාතික ව්‍යාපාරය විපක්ෂයේ උවමනාවක් මත ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම සදහා විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ගේ අනුදැනුම මත ක‍්‍රියාත්මක කරන ලද්දක් බවයි.

    හරීන් ප්‍රනාන්දු, චම්පික රණවක, මංගල සමරවීර යන මන්ත්‍රීවරුන්ගේ නම් ද එම සංවාදයේදී කියැවෙයි.

    කෙසේ වෙතත් එම සංවාදයේ යෙදෙන්නේ කුමන පුද්ගලයෙක් සමග පැහැදිලි නැති අතර හඳුනාගත හැකි පුද්ගලයකුගේ කටහඬක් එම හඬ පට අතර නැත.
     
    ඕව නම් ඉතින් මොනාද කියා කියා ඉඳපන් දැන්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    7,897
    1,725
    113
    ඕව නම් ඉතින් මොනාද කියා කියා ඉඳපන් දැන්
    හරි ඒවා වැඩක් නෑ. හාල් 2kg වලින් 4 දෙනෙක් ඉන්න ලන්කාවෙ ෆැමිලි එකක්, සති දෙකක් කන්නෙ කොහොමද කියලා වගු, ප්‍රස්ථාර ඇසුරෙන් පැහැදිලි කරපන්. (ලකුණු 10)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    19,532
    7,891
    113
    උකට මයිනා කැ* කියල පටන් ගනිං රික්රූට් කරන්න
    @hasithayad ge wife ට තෙල්

    හරි ඒවා වැඩක් නෑ. හාල් 2kg වලින් 4 දෙනෙක් ඉන්න ලන්කාවෙ ෆැමිලි එකක්, සති දෙකක් කන්නෙ කොහොමද කියලා වගු, ප්‍රස්ථාර ඇසුරෙන් පැහැදිලි කරපන්. (ලකුණු 10)

    වැරදි thread එකක ඉන්නේ 😂😂
    ------ Post added on Apr 7, 2021 at 1:41 PM
     
    • Love
    Reactions: 2osama