පහනට තෙල්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    19,532
    7,891
    113
    ithin pons, uu umbalagema ekek ne



    Patali_Champika_Ranawaka_Photo.jpg


    මේකෙ සම්පත් කියන ගොන් බුරුව ඕක කරේ තියාගෙන ගියා නේද දවස් ගානක්, ලොල්

    සම්පත්ට තෙල් :ROFLMAO:
    ------ Post added on Apr 7, 2021 at 8:57 AM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    19,532
    7,891
    113
    පව් බන් ටොයියො මොක කරන්ඩ ගියත් උන් හත්පොලේ ගාගන්නව ලොල්

    බූමි තෙල් වැදුණු ගැරඬි වගේ....පව් කියලත් හිතෙනවා ඇවිස්සෙන අවිස්සිල්ල දැක්කම
     
    • Like
    Reactions: 2osama

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    7,897
    1,725
    113
    Patali_Champika_Ranawaka_Photo.jpg




    සම්පත්ට තෙල් :ROFLMAO:
    ------ Post added on Apr 7, 2021 at 8:57 AM
    ethakota umba kiyanne අම්බලන්ගොඩ ප‍්‍රාදේහීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිණියගේ kiyana eka, patalee ge minihek kiyalada?
    Mona wasa lejjawakda oyy ee.
    ooka ithin mokada neda, Phd ekak thiyana umbath, salliwalata kade yanakota, un wage ewun noya indida..?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    8,438
    21,244
    113
    එකමත් එක රටක
    ඩිලාන්ට තෙල් :ROFLMAO:
    උන්ම නාට්ටි කරල , උන්ම ලීක් හදනවා. ඒ ලීක් එකේ නම් ටිකක් හයිලයිට් වෙන්න කියවනවා. ඊට පස්සේ හිරු එකෙයි, දෙරනෙයි දානවා :lol:
    පවු යකෝ අර රුසියාවේ පුටින්. ඌ වත් අල්ලගත්ත නේද උබල මේ හිවලට සමාන කරල ඉස්සර.
    මේ වගේ වැඩ නැතුව වෙන මොනව කරන්නද ඉතින් අර උබල ස' කියන ගමක් ගමක් ගානේ නාහෙන් අඩන එකා. :lol:

    අවුරුදු එකහමාරයි තාම කියපු වැඩ එකක්වත් කරල නෑ ... හහ් හහ් හහ් හා...
    - මීට S B දිසනායක.
    🥴


    දැන් කියපන් SB වත් එව්වේ මඩ ගහන්න කියලා :lol:
    අන්තිමටම කියපන් හොදම ජෝකර් වෙලා පොහොට්ටුව අපහසුතාවයට පත් කරන නන්දසේනත් එව්වේ වෙන එකෙක් කියලා
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    19,532
    7,891
    113
    ethakota umba kiyanne අම්බලන්ගොඩ ප‍්‍රාදේහීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිණියගේ kiyana eka, patalee ge minihek kiyalada?
    Mona wasa lejjawakda oyy ee.
    ooka ithin mokada neda, Phd ekak thiyana umbath, salliwalata kade yanakota, un wage ewun noya indida..?

    මගුලක් කතා කරනවනේ ඉතින් ....උඹේ ඔහොම කියනවා...ඉතින් JVP එකෙන් ජනාධිපති අපේක්ෂක ඉල්ලපු එකා ඔය යස අගේට UNP යේ ඉන්නේ ? ඉතින් උඹ කොහොමද කියන්නේ අනුර කුමාරත් රනිල්ගේ බිල්ලෙක් නෙමෙයි කියල...ඒ වගේ තමයි :ROFLMAO:
     
    • Haha
    Reactions: erozan