mokakda ban me seen eka
mata nam therene ne![]()
balapan un heluwen natana sofa set eka laga thiyana table eka uda mokadda thiyenni kiyala

ගල්පාත මහත්තයා;10890822 said:නොදකින් විතරක් වේ*ගේ පුතා,
මට මේක බලන්නත් බෑවගේ තත්වයක් උදාවුණා
අපේ බුදුහාමුදුරුවන් ගේ රූපය දැක්කම,
අනික බුදුහාමුදුරුවන් ගේ සිරස විතරයි තියෙන්නේ ශරිරය නෑ,
හෙන ගහනව යකෝ තොපිලට මැරිලා හරි මැරෙන්න මොහොතකට හරි,
මුලින් මාත් akon ගේ සින්දු ආසාවෙන් ඇහුවා,
දැන් ඌගෙ එක සින්දුවක්වත් නෑ මන් ගාව, හැම එකක්ම අයින් කලා, බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන් සාර සන්කෙයිය කල්ප ලක්ශයක් දුක් විදලා, හැම සම්පතක්ම අත් හැරලා ගියේ මේ අපි වෙනුවෙන්,
අපිට පුලුවන් වෙන්න ඕනේ එ වගේ උත්තමයෙක්ට ගරු නොකරන දේවදත්තයන්ව අපේ මනසින් මකලා දාන්න.
අගමක් ජාතියක් සදාචරයක් ඈති කෙනෙක් මෙක අනුමත කරන්නෙ නෑහෑ...ඔක හදපු කෙනාගෙ අගමට ඔය වගෙ කලා නම් එයටත් එකෙ වෙදනව දෑනෙවි සමහර විට..නම්ත් මොලයක් තියෙවිද එ ගෑන හිතන්න කියන එක තම ප්රශ්නය?
වරක් උන් වහන්සේ හමුවට පැමිණි අන්යාගමික බමුණෙක් කැත විදිහට බැන්නා. උන්වහන්සේ ඒ බමුණගෙන් ඇහුවා තමුන් කෙනෙකුගෙ ගෙදරට ගෙනිහින් දුන්නු තෑගි බෝග ඒ අය ගත්තෙ නැත්නම් මොකද කරන්නෙ කියල. ඒව මමම බාර ගන්නවා කියල බමුණ කිව්වා. ඔබේ අපවාද මම බාර ගන්නෙ නැහැ. ඒවා ඔබම බාර ගන්න කියල බුදුන් වහන්සෙ වදාළා.
http://www.youtube.com/watch?v=WLKk00OYKhU&feature=related
මේ තියෙන්නේ. නමුත් කවුරුත් ඕවා ගනන් ගන්නේ නෑ.
මේවගේ ඒවා ගනන් ගන්නේ අන්තගාමි මිනිසුන් පමනයි
This video is satire. It is a joke. I am being sarcastic


http://www.youtube.com/watch?v=WLKk00OYKhU&feature=related
මේ තියෙන්නේ. නමුත් කවුරුත් ඕවා ගනන් ගන්නේ නෑ.
මේවගේ ඒවා ගනන් ගන්නේ අන්තගාමි මිනිසුන් පමනයි

oyage oya video eka
meka joke ekak newi![]()