පහර බල්ලෙක්

kickmeo

Member
Nov 30, 2010
529
25
0
මෙක බලලා උඹලට තෙරෙයි මචන් මම කටද පර බල්ලා කිව්වෙ කියලා
මුගෙ සින්දු වලට නටන ඒයුනුත් ලංකාවෙ ඉන්නවා ලැජ්ජයි.

:angry::angry::angry:

:angry::angry::angry::angry:
 
  • Like
Reactions: plusone
නොදකින් විතරක් වේ*ගේ පුතා,
මට මේක බලන්නත් බෑවගේ තත්වයක් උදාවුණා
අපේ බුදුහාමුදුරුවන් ගේ රූපය දැක්කම,
අනික බුදුහාමුදුරුවන් ගේ සිරස විතරයි තියෙන්නේ ශරිරය නෑ,
හෙන ගහනව යකෝ තොපිලට මැරිලා හරි මැරෙන්න මොහොතකට හරි,
මුලින් මාත් akon ගේ සින්දු ආසාවෙන් ඇහුවා,
දැන් ඌගෙ එක සින්දුවක්වත් නෑ මන් ගාව, හැම එකක්ම අයින් කලා, බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන් සාර සන්කෙයිය කල්ප ලක්ශයක් දුක් විදලා, හැම සම්පතක්ම අත් හැරලා ගියේ මේ අපි වෙනුවෙන්,
අපිට පුලුවන් වෙන්න ඕනේ එ වගේ උත්තමයෙක්ට ගරු නොකරන දේවදත්තයන්ව අපේ මනසින් මකලා දාන්න.:angry:
 
**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ගල්පාත මහත්තයා;10890822 said:
    නොදකින් විතරක් වේ*ගේ පුතා,
    මට මේක බලන්නත් බෑවගේ තත්වයක් උදාවුණා
    අපේ බුදුහාමුදුරුවන් ගේ රූපය දැක්කම,
    අනික බුදුහාමුදුරුවන් ගේ සිරස විතරයි තියෙන්නේ ශරිරය නෑ,
    හෙන ගහනව යකෝ තොපිලට මැරිලා හරි මැරෙන්න මොහොතකට හරි,
    මුලින් මාත් akon ගේ සින්දු ආසාවෙන් ඇහුවා,
    දැන් ඌගෙ එක සින්දුවක්වත් නෑ මන් ගාව, හැම එකක්ම අයින් කලා, බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන් සාර සන්කෙයිය කල්ප ලක්ශයක් දුක් විදලා, හැම සම්පතක්ම අත් හැරලා ගියේ මේ අපි වෙනුවෙන්,
    අපිට පුලුවන් වෙන්න ඕනේ එ වගේ උත්තමයෙක්ට ගරු නොකරන දේවදත්තයන්ව අපේ මනසින් මකලා දාන්න.:angry:

    aniwa machan
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    අගමක් ජාතියක් සදාචරයක් ඈති කෙනෙක් මෙක අනුමත කරන්නෙ නෑහෑ...ඔක හදපු කෙනාගෙ අගමට ඔය වගෙ කලා නම් එයටත් එකෙ වෙදනව දෑනෙවි සමහර විට..නම්ත් මොලයක් තියෙවිද එ ගෑන හිතන්න කියන එක තම ප්‍රශ්නය?
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    අගමක් ජාතියක් සදාචරයක් ඈති කෙනෙක් මෙක අනුමත කරන්නෙ නෑහෑ...ඔක හදපු කෙනාගෙ අගමට ඔය වගෙ කලා නම් එයටත් එකෙ වෙදනව දෑනෙවි සමහර විට..නම්ත් මොලයක් තියෙවිද එ ගෑන හිතන්න කියන එක තම ප්‍රශ්නය?

    http://www.youtube.com/watch?v=WLKk00OYKhU&feature=related
    මේ තියෙන්නේ. නමුත් කවුරුත් ඕවා ගනන් ගන්නේ නෑ.
    මේවගේ ඒවා ගනන් ගන්නේ අන්තගාමි මිනිසුන් පමනයි
    වරක් උන් වහන්සේ හමුවට පැමිණි අන්‍යාගමික බමුණෙක් කැත විදිහට බැන්නා. උන්වහන්සේ ඒ බමුණගෙන් ඇහුවා තමුන් කෙනෙකුගෙ ගෙදරට ගෙනිහින් දුන්නු තෑගි බෝග ඒ අය ගත්තෙ නැත්නම් මොකද කරන්නෙ කියල. ඒව මමම බාර ගන්නවා කියල බමුණ කිව්වා. ඔබේ අපවාද මම බාර ගන්නෙ නැහැ. ඒවා ඔබම බාර ගන්න කියල බුදුන් වහන්සෙ වදාළා.
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    oya hip hop karayo ohommama thamai... un maha jara yakku... ahapan ROCK anna music... oya wage jara ewwa ahanawata wada...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    moda kamane ban budda prathimaawaka hisa issarahin thiyala nataagena pennanne unge modakama.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Oka wena agamakata una nam kohomada.... weradilawat islam agamata unanam melahakata okawa marala... sathya dututhena pagana eka thamai loka swabhawaya... paw me moda heththa... un oka karala wakrawa ho hithan inne buddagama nethikaranna nam eka kisidaka wenne nethi deyak... mokada sathya darmaya nonesi pawathinawa.. namuth kalaye awemen mohaye walakuluwalin wehila giyat newathath kawada ho sathyaya mathuwenawa... dharmayata hani wenne ne... mama denaganna asai meka nikamata hari dekapu anya agamika sahodarayek ho sahodariyekta monawage deyakda kiyanna thiyenne kiyala... meke danna berinam mata PM hari karanna... bayawenna epa.. mama kunuharapen baninne ne...