නංගීගෙන් පහල ගෙදර අයියාට
ආදරණීය පහල ගෙදර අයියා වෙත,
යකෝ පොන්නයෝ.. නැ එක්කො එච්චර සැරට ඕනෙ නැ ඔයා දන්නවද මට ඔයත් එක්ක එන තරහා. නෑ ඔයා දන්නෙ නෑ ඒත් දැන් දැනගන්න. මතකද ඔයා මට එවපු පළවෙනි ලියුම. ඈත කන්දක් උඩට ගිහින් මට ලුණුයි බතුයි දීලා ඔයා රයිස් කනවා කියපු කාලෙ. ගෝල්ෆේස් එකේ මාව නම්මලා සුද්දොන්ට හිලෙන් ලෝකෙ බලන්න දීලා හම්බකරන් කමු කිව්ව කාලෙ කොච්චර සුන්දරද. මන් ඔයත් එක්ක එක වහලක් යටට වෙලා ඉන්න කොච්චර පෙරුම් පිරුවද. එදා අපේ වැලේ වනලා තිබ්බ ඉන්දියාවෙ හිල් දෙක දැකල ශර්ලොක් හෝම්ස් වගේ ඔයා පෑනෙන් පුකේ රෑස් එක කසල නේද ඔය හිල් හැදුනා කියපු වෙලේ මම කොච්චර සතුටු උනාද ලෝකෙ ණුවනක්කාරම සැමියා මට හාබෙනවනේද කියලා. ඒත් ඔයා.. ඒත් ඔයා කැරි බල්ලා.. ආ නැ සොරි ආයෙත් සැර උනා. ඒත් ඔයා ඒත් ඔයා මාව කොටුවෙ විකිණෙන බඩුවක් ගානට දාලා වෙන කෙල්ලෙක් එක්ක ගියා. ඔයා හැමදාම කිට මරලා යද්දි මට හිතුනා කෑගහලා කියන්න ලස්සනට ඇන්දට වැඩක් නෑ එක ජොකා දෙපැත්ත කරකෝ කරකෝ මාසය්ක් අඳින්නෙ කියලා. ඒත් ඔයාට තිබ්න ආදරේට එහෙම කරේ නැ මන්. මේ ලඟකදි ඉඳන් පල්ලෙහා අඹ ගහා යටට වෙලා ෆෝන් එක දිහා බලන් කඳුලු පිහිද පිහිද ඉද්දි තක්කෙටම වගෙර් මම හිතුවා කෙලවෙලා තමා කියලා. ඇද්ද තොට මූසල බල්ලා.. සොරි අයියෙ මට මාව කන්ට්රෝල් නැති වෙනවා. අයියේ මේ බලන්න දැන් තමයි හොඳම වෙලාව. එන්න මගේ ලඟට මන් ඔයාව මගේ පොල්ක්ටු බ්රා එක වගේ පරිස්සමෙන් ආරක්ශා කරන්නම්. මන් නවතින්නම් පෑනෙ තීන්ත ඉවරයි. ආදරෙයි..
මීට කණ්නාඩි පොලඟි
ඉස්සුවේ බ්ලොග් එකකින්. නම මතක නෑ.

Last edited: