පහසුවෙන් ණයක් ගන්න

thgoals1

Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    පහසුවෙන් ණයක් ගන්න

    කොල්ලනේ මට උදව්වක් ඔිනේ

    ලක්ෂ 5ක් විතර වටින ඉඩමක් තියෙනවා මට එක ගන්න ඔින හැබැයි මගේ අතේ තියෙන්නේ ලක්ෂ1ක් විතර
    ඉතිං කියහල්ලාකෝ මම එකට මක්කද කරන්න ඔින කියලා.මට දැනගන්න ඔින හොද ණය ක්රමයක් තියෙනවාද කියලා.නැත්නම් වෙනත් ක්රමයක් හරි