පහු ගිය කාලෙ හෙවනැලි

AnuradhaRa

Well-known member
  • පහු ගිය කාලෙ හෙවනැලි

    මේ ආණඩුව ගැන හිතපු තරං ප්‍රසාදයක් දැං නැති වෙන්ඩ පුලුවන්
    ඒත් ඊට කලිං තිබුණ මැර දේශපාලනය නං ආයෙ එපා..
    ඒ කාලෙ නැට්ට පුකේ ගහං හිටපු පොලිස් කාරයො මාධ්‍ය කාරයො දැං කොහොමද, වැඩ දානව හෝ ගාල :lol:


     

    AnuradhaRa

    Well-known member
  • WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කලිං ආණ්ඩුව ඉන්නකොට නොතිබුණ දේවල් ටිකක් ලැබුන :yes: :yes:
    කලිං ආණ්ඩුව ඉන්නකොට තිබුණ දේවල් ටිකක් නැති වුනා :sorry: :sorry:
    කිම් ජොන් උන්ට විතරයි මේ රට හදන්න පුලුවන් :( :(