2011 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මීට ස්වල්ප මොහොතකට පෙර නිකුත් කර තිබේ.
ඒ අනුව මේ මොහොතේ සිට අන්තර්ජාලයේ doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල දැනගත හැකිය.
2011 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 21 වන දින දිවයින පුරා පිහිටි
මධ්‍යස්ථාන 2772කදී පැවැත්වුණු අතර විභාග අපේක්ෂකයින් තුන් ලක්ෂ 21,427 දෙනෙක් පමණ
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ලදී.
adaderana

Last edited: