පළඟැටියන් කැම

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    Zombie-vomits-bugs.gif
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඇතැම් රටවල තණකොළ පෙත්තො ආහාරහට ගන්නවා මේ තියෙන්නේ තණකොළ පෙත්තො බැදලා හදලා. මුන් ඉස්සෝ වගේ රසක් තමයි එන්නේ

    hCAcXjA.jpg


    GhCYJ4a.jpg


    මෙහෙම තහඩු ගහලා ලයිට් එකක් ගහලා තමා තණකොළ පෙත්තො මේ බැරල් වලට අල්ලන්නේ

    y57VTsI.jpg
     

    Blue_Shadow

    Junior member
  • Oct 2, 2007
    65
    18
    8
    Katunayake
    wadi kaalayak nogos ookath sidda wei neda... moko ithing ape rate inna unnahela meheta pitaratin labena oone deyak iha mudunin baara gannawa nowa...
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    i loving these type of foods made by insects! m loving it! eating mites,ants, beetles,ants and scorpions gonna be so much tasty and fun..
     

    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    මේ නිවුස් එක ට්වී එකේ ගිය දවසේ ඩොක්ටර් කෙනෙක් නියම කථාවක් කිව්ව. අපේ රට පෝෂ්‍යදායී ආහාර වලින් පිරිච්ච රටක් බවත් මෙවැනි ආහාර අප රටට අනවශ්‍ය බවත් මෙවැනි දේවල් කියන්නේ අප්රිකාව වැනි ආහාර අඩු රට වලට බවත්. මාත් හිතන්නේ ඒක හරි කියල :yes::yes::yes::yes:

    :yes::yes:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මේ නිවුස් එක ට්වී එකේ ගිය දවසේ ඩොක්ටර් කෙනෙක් නියම කථාවක් කිව්ව. අපේ රට පෝෂ්‍යදායී ආහාර වලින් පිරිච්ච රටක් බවත් මෙවැනි ආහාර අප රටට අනවශ්‍ය බවත් මෙවැනි දේවල් කියන්නේ අප්රිකාව වැනි ආහාර අඩු රට වලට බවත්. මාත් හිතන්නේ ඒක හරි කියල :yes::yes::yes::yes:

    ela :yes::yes::yes::yes: