සෙනරත් ගේ කතාව නම් හරි. මේහෙම හරි ආහාර අවශ්‍ය
වන්නේ අදුරු මහද්වීපයට තමා.
නමුත් කෘමීන් හොද ප්‍රෝටීන මූලයක් බව නොකියා බැරිය.
බදින ලද පළගැටියන් අනුභව කොට ඇක්කෙමි. එපමණක් නොව ලැබූ දැඩ් පුහුණුවක දී ගොළුබෙල්න් සහ මැඩියන් ද ආහාර කොට ගෙන ඇත්තෙමි.
ජීවිතය රැක ගත යුතු වූ යම් අවස්ථාවක පිළිකුල මැඩ ඒව අනුභවයට පුරුදු වීම වැදගත් වේ යයි සිතමි
මගේ විදෙස් මිතුරු වෛද්‍යවරයෙකුට පින් සිදු වන්නට අශ්ව මස ද රස බලා ඇත්තෙමි. ඌ ඒක කිව්වෙ පස්සේය. මට ඇප නැත...........