පළඟැටියන් කැම

tarson

Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    සෙනරත් ගේ කතාව නම් හරි. මේහෙම හරි ආහාර අවශ්‍ය වන්නේ අදුරු මහද්වීපයට තමා.
    නමුත් කෘමීන් හොද ප්‍රෝටීන මූලයක් බව නොකියා බැරිය.

    බදින ලද පළගැටියන් අනුභව කොට ඇක්කෙමි. එපමණක් නොව ලැබූ දැඩ් පුහුණුවක දී ගොළුබෙල්න් සහ මැඩියන් ද ආහාර කොට ගෙන ඇත්තෙමි.
    ජීවිතය රැක ගත යුතු වූ යම් අවස්ථාවක පිළිකුල මැඩ ඒව අනුභවයට පුරුදු වීම වැදගත් වේ යයි සිතමි

    මගේ විදෙස් මිතුරු වෛද්‍යවරයෙකුට පින් සිදු වන්නට අශ්ව මස ද රස බලා ඇත්තෙමි. ඌ ඒක කිව්වෙ පස්සේය. මට ඇප නැත...........:baffled:

    ඉතින් පළගැටියන් , ගොළුබෙල්ලන් සහ මැඩියන් ගෙ මොන වගේ රසක් ද එන්නෙ ... අස්සයනම් හරකගෙ රසට ළගින් යන රසක් ඇත්තෙ ...
     
    Last edited:

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර

    ඉතින් පළගැටියන් , ගොළුබෙල්ලන් සහ මැඩියන් ගෙ මොන වගේ රසක් ද එන්නෙ ... අස්සයනම් හරකගෙ රසට ළගින් යන රසක් ඇත්තෙ ...


    පළගැටියන් ගේ රස නම් ඉස්සො වගේ. අප්සට් ගතියක් නැ
    iBPeoi3.jpg
     
    Last edited: