පළතුරු_වර්ග_40ක්_එකම_ගසක

r runner

Member
May 12, 2015
2,396
781
0
පළතුරු_වර්ග_40ක්_එකම_ගසක


[FONT=&quot]පළතුරු වර්ග [/FONT]40[FONT=&quot]ක් එකම ගසක ඵලදරන අරුමපුදුම දෙමුහුම් ශාකයක්
[/FONT]



[FONT=&quot]
pic host
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]පළතුරු වර්ග [/FONT]40[FONT=&quot]ක් එකම ගසක ඵලදරන අරුමපුදුම දෙමුහුම් ශාකයක් නිපදවීමට නිව්යෝක්හි කලා මහාචාර්යවරයෙකු සමත්ව ඇත.විවිධ වර්ණවල මල් හා විවිධ ඵල එකම අවධියකදී හටගැනීම මෙම නිර්මාණාත්මක ශාකයේ ඇති විශේෂත්වයකි.[/FONT]
[FONT=&quot]
[/FONT]


[FONT=&quot]සයිරාකුස් විශ්වවිද්‍යාලයේ කලා මහාචාර්ය සෑම් වෑන් ඇකන් විසින් ශාක බද්ධ[/FONT] [FONT=&quot]කිරීම මගින් මූර්තිකරණය නම් තාක්‍ෂණයක් මේ සඳහා යොදාගන්නා අතර ඔහු[/FONT] [FONT=&quot]වැඩෙමින් ඇති පළතුරු ශාක පතුරක් ධාරක ශාකයේ එම ප‍්‍රමාණයේම සිදුරකට බද්ධ[/FONT] [FONT=&quot]කරනු ලබයි.ඉන්පසු ආවරණය කරන එය ශීත සෘතුවෙන් පසු නැවත විවෘත කරනු ලැබේ.[/FONT] [FONT=&quot]වෑන් ඇකන්[/FONT] [FONT=&quot]පවසා ඇත්තේ තමන්ට ශාකයක් ශාකයක් මූර්ති කළහැකි මෙන්ම එය ඵල දරන ආකාරයද[/FONT] [FONT=&quot]සැලසුම් කළ හැකි බවයි.[/FONT]



[FONT=&quot]මහාචාර්ය සෑම් වෑන්
[/FONT]

[FONT=&quot]
free picture upload[/FONT]

[FONT=&quot]
[/FONT]


[FONT=&quot]පීච්[/FONT], [FONT=&quot]ප්ලම්[/FONT], [FONT=&quot]ඇප‍්‍රිකට්[/FONT], [FONT=&quot]නෙක්ටරීන් හා චෙරි වර්ගවල ආවේණික හා පැරණි විශේෂයන් [/FONT]40[FONT=&quot]ක් පමණ මෙවැනි දෙමුහුම් ශාකයක ඵල දැරිය හැකිවේ.[/FONT]
[FONT=&quot]
[/FONT]


[FONT=&quot]කුඩා කාලයේ ගොවිපළක හැදී වැඞීම හා පළතුරු ශාක [/FONT]250[FONT=&quot]ක් පමණ තිබූ[/FONT] [FONT=&quot]විශ්වවිද්‍යාල උද්‍යානයක සේවය කිරීමට ලැබීම මගින් මෙම නිර්මාණය සිදුකිරීමට[/FONT] [FONT=&quot]අවශ්‍ය කලාත්මක ඇස හා අත්දැකීම් ලැබුණු බව මහාචාර්යවරයා පවසා තිබේ.[/FONT]
[FONT=&quot]
[/FONT]


[FONT=&quot]මේ වන විට ඔහු කෞතුකාගාර[/FONT], [FONT=&quot]ප‍්‍රජා මධ්‍යස්ථාන හා පෞද්ගලික කලාගාරයන්[/FONT] [FONT=&quot]වැනි ස්ථාන තුළ මේ ආකාරයේ දෙමුහුම් ශාක [/FONT]16[FONT=&quot]ක් පමණ නිර්මාණය කර ඇති අතර[/FONT] [FONT=&quot]නාගරික ප‍්‍රදේශයක දෙමුහුම් ශාක වත්තක් නිර්මාණය කිරීම වෑන් ඇකන්ගේ මීළග[/FONT] [FONT=&quot]ඉලක්කයයි.[/FONT]

bumps are welcome...
 

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    GOOD POST SAHO..TFS
    ලංකාවේ කෙනෙකුත් අවාරයේ පලදාව හටගන්නා ශාක නිර්මාණය කරලා තියන නුලක් ගියා කිරියේ ..:)
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔකනේ කියල කට ගත්තෙ නැහැ ගෙඩි ඉල්ලනවා...:angry::angry::angry: ඉවසල හිටු ටිකක්

    නැ බං මට මතකයි ලංකාවේ කෙනුකුත් මේ වගේ වැඩක් කරලා තිබ්බා වෙනම Thread එකකුත් ගියා වගේ මතකයි :yes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    tfs machan

    ado pattai

    kohamada mehema sarthakawa gahata gahak badda karannee karana widiya site eikak wath thiyenawa daa apeth thiyenwa pala nodarana dodam gahak eikata dehi wage badda karanna puluwan daa

    patta
    tfs mchn
    rep denna balu mcho


    thanks all for sharing.... !!!!