පළතුරු_වර්ග_40ක්_එකම_ගසක
[FONT="]පළතුරු වර්ග [/FONT]40[FONT="]ක් එකම ගසක ඵලදරන අරුමපුදුම දෙමුහුම් ශාකයක්
[/FONT]
[FONT="]
pic host
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පළතුරු වර්ග [/FONT]40[FONT="]ක් එකම ගසක ඵලදරන අරුමපුදුම දෙමුහුම් ශාකයක් නිපදවීමට නිව්යෝක්හි කලා මහාචාර්යවරයෙකු සමත්ව ඇත.විවිධ වර්ණවල මල් හා විවිධ ඵල එකම අවධියකදී හටගැනීම මෙම නිර්මාණාත්මක ශාකයේ ඇති විශේෂත්වයකි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සයිරාකුස් විශ්වවිද්‍යාලයේ කලා මහාචාර්ය සෑම් වෑන් ඇකන් විසින් ශාක බද්ධ[/FONT] [FONT="]කිරීම මගින් මූර්තිකරණය නම් තාක්ෂණයක් මේ සඳහා යොදාගන්නා අතර ඔහු[/FONT] [FONT="]වැඩෙමින් ඇති පළතුරු ශාක පතුරක් ධාරක ශාකයේ එම ප්‍රමාණයේම සිදුරකට බද්ධ[/FONT] [FONT="]කරනු ලබයි.ඉන්පසු ආවරණය කරන එය ශීත සෘතුවෙන් පසු නැවත විවෘත කරනු ලැබේ.[/FONT] [FONT="]වෑන් ඇකන්[/FONT] [FONT="]පවසා ඇත්තේ තමන්ට ශාකයක් ශාකයක් මූර්ති කළහැකි මෙන්ම එය ඵල දරන ආකාරයද[/FONT] [FONT="]සැලසුම් කළ හැකි බවයි.[/FONT]
[FONT="]මහාචාර්ය සෑම් වෑන්
[/FONT]
[FONT="]
free picture upload[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පීච්[/FONT], [FONT="]ප්ලම්[/FONT], [FONT="]ඇප්රිකට්[/FONT], [FONT="]නෙක්ටරීන් හා චෙරි වර්ගවල ආවේණික හා පැරණි විශේෂයන් [/FONT]40[FONT="]ක් පමණ මෙවැනි දෙමුහුම් ශාකයක ඵල දැරිය හැකිවේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කුඩා කාලයේ ගොවිපළක හැදී වැඞීම හා පළතුරු ශාක [/FONT]250[FONT="]ක් පමණ තිබූ[/FONT] [FONT="]විශ්වවිද්‍යාල උද්‍යානයක සේවය කිරීමට ලැබීම මගින් මෙම නිර්මාණය සිදුකිරීමට[/FONT] [FONT="]අවශ්‍ය කලාත්මක ඇස හා අත්දැකීම් ලැබුණු බව මහාචාර්යවරයා පවසා තිබේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ වන විට ඔහු කෞතුකාගාර[/FONT], [FONT="]ප්‍රජා මධ්‍යස්ථාන හා පෞද්ගලික කලාගාරයන්[/FONT] [FONT="]වැනි ස්ථාන තුළ මේ ආකාරයේ දෙමුහුම් ශාක [/FONT]16[FONT="]ක් පමණ නිර්මාණය කර ඇති අතර[/FONT] [FONT="]නාගරික ප්‍රදේශයක දෙමුහුම් ශාක වත්තක් නිර්මාණය කිරීම වෑන් ඇකන්ගේ මීළග[/FONT] [FONT="]ඉලක්කයයි.[/FONT]

bumps are welcome...