මුලින් පාර්ලිමේන්තුව තියලා ඊලඟට ජනාධිපතිවරණය තියෙන එක තමයි DB විජේතුංගත් කාලේ.මිනිහත් පිං ජනදිපති කෙනෙක්.rest is history
ඒත් වැඩක් උනේ නෑ නේ.
චන්ද්‍රිකා ගේම ගැහුවා
අරෑට මාස කීපයක් වාඩි වෙලා ඉන්න ලැබුනා
මුලින් පාර්ලිමේන්තුව තියලා ඊලඟට ජනාධිපතිවරණය තියෙන එක තමයි DB විජේතුංගත් කාලේ.මිනිහත් පිං ජනදිපති කෙනෙක්.rest is history
ගමේ ජෙප්පන්ට ඡන්ද නැහැ . අපේ ගෙවල් ගාව පෝස්ටර් ගහලා කෑගහලා JVP කාන්තා රැස්වීමක් තිබ්බා වැඩිම උනොත් 50 ක් ඉන්න ඇතිground level නෑ කියනවා නම් උඹ ඉන්නෙ ground එකේ නෙමෙයි. උන්ට නැත්තේ ground එකෙන් ටිකක් උඩ ඉන්න සෙට් එක.
උබලගේ ගේවල් හරියේ නම් ඕම දෙයක් වෙන්න පුලුවන් මොකද්ද උබේ ගෙවල් ලග නිසා . එකේ විශේශයක් දකින් නෑ .ගමේ ජෙප්පන්ට ඡන්ද නැහැ . අපේ ගෙවල් ගාව පෝස්ටර් ගහලා කෑගහලා JVP කාන්තා රැස්වීමක් තිබ්බා වැඩිම උනොත් 50 ක් ඉන්න ඇති
ජෙප්පන්ට රැල්ල තියෙන්නේ Facebook එකෙයි Youtube එකේ සල්ලි වලට ගත්තා චැනල් ටිකේ
උන් ඒවා පාවිච්චි කරලා කෘතිමව පෙන්වනවා රැල්ල තියෙන්නේ NPP එකට කියලාඑතකොට මෝඩ පාවෙන ඡන්ද ටික හලා ගන්න පුළුවන්
sarcasm da nattan sirada hoya ganna baneලපය කොහොමත් උඩින් තමයි දිනන්නෙ. මහ පොලවෙ යතාර්ථය රනිල්.
එක තමයි කියන්නේ.බලේ තිබ්බත ගේම ගැහුවේ වෙන කෙනෙක්ඒත් වැඩක් උනේ නෑ නේ.
චන්ද්‍රිකා ගේම ගැහුවා
අරෑට මාස කීපයක් වාඩි වෙලා ඉන්න ලැබුනා
බලමු කල් තියෙනවා94 දි වෙච්ච දේම අවුරුදු 30කට පස්සේ 2024 දිත් වෙයිද?
මම කිව්වෙ සාමාන්‍ය මිනිස්සු හැසිරෙන විදිය අනුව. ජනාධිපතිවරණ හා මහ මැතිවරණය වෙනස් .ground level නෑ කියනවා නම් උඹ ඉන්නෙ ground එකේ නෙමෙයි. උන්ට නැත්තේ ground එකෙන් ටිකක් උඩ ඉන්න සෙට් එක.
මුලින් මහා මැතිවරණය ආවොත් බොහෝ දුරට රනිල්-රාපක්ෂ තමයි දිනන්නේ
ඊළඟට සජබ තමයි
එතකොට ජනබලවේගය කැඩෙනවා
පස්සේ ජනාධිපතිවරණය තිබ්බොත් අනිවා අනුර පරදිනවා
පුතානෝට වාසියි ජෙප්පොත් 20+ ගනීවි ඊට පස්සෙ ඩීල් යන්න ට්‍රයි කරාවි පුතානෝගෙ සෙට් එක එතකොට ඒක නවත්තන්න පුතානෝ අගමැති කම ඉල්ලන් රනිල්ට සෙට් වේවි රනිල් ජනාධිපති වේවි.![]()
කාටවත් තනි ආණ්ඩුවක් හදන්න බැරි වෙනවා
අපිට කෙලින්ම රනිල් මහත්තයගෙ අතටම දෙන්න පුළුවන්කම තියෙද්දි, වෙන වෙන එවුන්ට දුන්නොත් වෙන්නෙ අපේම බදු සල්ලි මේවට නාස්ති වෙන එක. රනිල් කීය දීලා හරි උන්ව ගන්නවනෙමේක දන්න නිසාම තමයි එක එක අය පොඩි පොඩි සන්ධාන පක්ෂ හදාගෙන වෙනම ඉල්ලන්නෙ. මොකද හොදට ගරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් තමයි එන්නෙ ඩීල්දාසලාට .
උන්ගේ මොලේට ඔය වගේ බරපතල කාරනා තේරෙන්නේ නෑ.උන්ට තේරෙන්නේ අපිට හාල් කිලෝ විස්සක් දුන්නා ලැට් පෝච්චියක් දුන්නා ටකරන් තහඩු දෙකක් දුන්නා ගමට පාරක් හදලා දුන්නා බොක්කුවක් දාලා දුන්නා ඒක නිසා මගේ චන්දේ පොහොට්ටුවට සජබෙට රනිල්ට වගේ සරල කාරනා විතරයිපොහොට්ටුව එපා වෙලා සජබෙට දුන්න මිනිස්සු , උන්ගේ චන්ද වලින් සජබේ පොහොට්ටුව එකතු වෙලා කැද හැලියක් උනාම ඒ මිනිස්සුන්ව රවට්ටුව වෙනවනේ ? එතකොට මොකක් වෙයිද ?
ගමේ ජෙප්පන්ට ඡන්ද නැහැ . අපේ ගෙවල් ගාව පෝස්ටර් ගහලා කෑගහලා JVP කාන්තා රැස්වීමක් තිබ්බා වැඩිම උනොත් 50 ක් ඉන්න ඇති
ජෙප්පන්ට රැල්ල තියෙන්නේ Facebook එකෙයි Youtube එකේ සල්ලි වලට ගත්තා චැනල් ටිකේ
උන් ඒවා පාවිච්චි කරලා කෘතිමව පෙන්වනවා රැල්ල තියෙන්නේ NPP එකට කියලාඑතකොට මෝඩ පාවෙන ඡන්ද ටික හලා ගන්න පුළුවන්
Parliment eka mulin awoth jepponta podi wasiyak thiyenawa.seats 20k withara ewi.eth presidential eka mulin thiyala passe thibboth 10k wath amaruye.සරලම උත්තරේ තමයි ජෙප්පෝ හාන්සි වෙනවා,
උන්ගේ ශෝෂල් මීඩියා වල තියෙන රැල්ල බිමේ නෑ කියලා තේරෙනවා.
අනුරගේ නායකත්වයත් එහෙම්ම අවසාන වෙනවා.![]()
ඇයි පොහොට්ටු කාරයො ගම් අත ඇරලා ගිහින්ද බන්උන්ට ගමට එන්න හරි පුළුවන්
පොහොට්ටු කාරයෝ ආවොත් ගම් වලින් ගුටි කන්න වෙන්නේ
උබලා වගේ තව දෙතුන් දෙනෙක් ඉතිරි වෙලා ඉන්නවාඇයි පොහොට්ටු කාරයො ගම් අත ඇරලා ගිහින්ද බන්![]()
අනේ පලයන් යන්න පොන්ස් ජෙප්පෝ ඡන්දෙ පාරද වෙච්ච ගමන් ගම දාලා දුවන්න ගහන්නේ මේ පාරඋබලා වගේ තව දෙතුන් දෙනෙක් ඉතිරි වෙලා ඉන්නවා