පළමු පෙම , දෙවන පෙම සහ තෙවන පෙම (කවි)

කඩයිම් විභාගයකට තුන් මස තියලා
ඇරබුව පළමු පෙම සැම දෙවි සිහි කරලා
සුන්දර පෙම් වදන් සිය දහසක් කියලා
කියුමට වදන් නැත සුන්දර බව මෙහිලා
මිතුරියක ලෙසින් ඔබ හා ඉන්නට සිතුනා
තවත් මිතුරියක් ඔබ මා වෙත යොමනා
දින දින මිතුරු කමකට වැඩියෙන් දැනුනා
ඔබ හා සමග මම පෙමකට මුල පුරනා
හැමටම සුන්දරයි තමන්ගේ පළමු පෙම
කීමට වදන් උපමා උපමේය නොම
සුන්දර ලොවක දෙදෙනා තනි වෙමින් එම
පෙම්බස් කිලිපොලා යි සිහි වන වි ටම
ඇය හට ලැබුණි රැකියාවක් බැංකුවක
එය මුල පිරුවා අපගේ වෙන් වීමටම
කීමක් කරන්නද කරුමෙක මගේ තරම
මම පොඩි මිනිහෙකුය කියලා සිත කිව්ව දින
ගෙදරට අපගේ ආලය ගැන කියමින්නේ
අම්මා නොමැත මගේ ආලය පිළිගන්නේ
ඔය මල මගුල නැත උඹ හට ගැලපෙන්නේ
ඇය හට නොමැත වෙන ක්‍රමයක් වැටහෙන්නේ
අවරුදු එකයි අටමසකුත් ගෙවී ගොසින්
ආලයේ මරණ දිනයයි අද එළ බෙන්නේ
පෙබරවාරි හතරයි දින සිහි වන්නේ
රට නිදහස් දිනේ ඇය මා හැරලා යන්නේ
හදවත මැරී මැරී ඇයි මෙලෙසට දුක්දෙන්නේ
නරකා දියක මගේ ජිවෙතේ පසුවෙන්නේ
දිනයක් උදාවී දිනයක් ගත වෙන්නේ
දෙවියනි කිමද මෙතරම් හෙමිහිට වන්නේ
සතර අපායක මා සිත ජීවත් වෙනවා
දින සති මාස හෙමිහින් මා හැර යනවා
අමතක නොවන මගේ ආදරේ සිහි වෙනවා
කාලය සමග තව ඇය දිවියට එනවා............
මතු සම්බන්දැයි .... දෙවන පෙම ,තෙවන පෙම බලපොර්ත්තු වන්න......


(මගේ සත්‍ය අදර කතාව ඇසුරෙන් පද බදින ලදී.. අදහස් සාදරයෙන් පිලි ගනීමි..)
පළමු පෙම

කඩයිම් විභාගයකට තුන් මස තියලා
ඇරබුව පළමු පෙම සැම දෙවි සිහි කරලා
සුන්දර පෙම් වදන් සිය දහසක් කියලා
කියුමට වදන් නැත සුන්දර බව මෙහිලා
මිතුරියක ලෙසින් ඔබ හා ඉන්නට සිතුනා
තවත් මිතුරියක් ඔබ මා වෙත යොමනා
දින දින මිතුරු කමකට වැඩියෙන් දැනුනා
ඔබ හා සමග මම පෙමකට මුල පුරනා
හැමටම සුන්දරයි තමන්ගේ පළමු පෙම
කීමට වදන් උපමා උපමේය නොම
සුන්දර ලොවක දෙදෙනා තනි වෙමින් එම
පෙම්බස් කිලිපොලා යි සිහි වන වි ටම
ඇය හට ලැබුණි රැකියාවක් බැංකුවක
එය මුල පිරුවා අපගේ වෙන් වීමටම
කීමක් කරන්නද කරුමෙක මගේ තරම
මම පොඩි මිනිහෙකුය කියලා සිත කිව්ව දින
ගෙදරට අපගේ ආලය ගැන කියමින්නේ
අම්මා නොමැත මගේ ආලය පිළිගන්නේ
ඔය මල මගුල නැත උඹ හට ගැලපෙන්නේ
ඇය හට නොමැත වෙන ක්‍රමයක් වැටහෙන්නේ
අවරුදු එකයි අටමසකුත් ගෙවී ගොසින්
ආලයේ මරණ දිනයයි අද එළ බෙන්නේ
පෙබරවාරි හතරයි දින සිහි වන්නේ
රට නිදහස් දිනේ ඇය මා හැරලා යන්නේ
හදවත මැරී මැරී ඇයි මෙලෙසට දුක්දෙන්නේ
නරකා දියක මගේ ජිවෙතේ පසුවෙන්නේ
දිනයක් උදාවී දිනයක් ගත වෙන්නේ
දෙවියනි කිමද මෙතරම් හෙමිහිට වන්නේ
සතර අපායක මා සිත ජීවත් වෙනවා
දින සති මාස හෙමිහින් මා හැර යනවා
අමතක නොවන මගේ ආදරේ සිහි වෙනවා
කාලය සමග තව ඇය දිවියට එනවා............
මතු සම්බන්දැයි .... දෙවන පෙම ,තෙවන පෙම බලපොර්ත්තු වන්න......



(මගේ සත්‍ය අදර කතාව ඇසුරෙන් පද බදින ලදී.. අදහස් සාදරයෙන් පිලි ගනීමි..)
Last edited:

