පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

    මචන්ලා මම අවරුදු 4 යාළුවෙලා හිටිය මගේ කෙල්ල මව දල ගියා .. 04 දා ටමයි දාලා ගියේ ...හ්ම්ම් මේ 13 වෙනිදා ටමයි 4 වෙනි අව්රුද්ද ලබන්න තේ ....මම මෙකි වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරා ...

    colombo ආවෙත් මෙයා නිසයි .... අයියෝ

    මෙයා එක්ක යාලු උනේ එයා A / L කාලේ .... මම colombo ඇවිත් Study කරා එගමන් පොඩි ජොබ් එකක් කරා ....

    එයත් A / L කරලා ජොබ් එකකට සෙට් උනා...මම හැමදාම එයාව බලන්න office එක ගාවට යනවා ..අවගේම ඉඩක් ලැබුණාම අපි ගොඩක් තැන් වල ගියා ..මගේ first LOVE එක මේක මම ගොඩක් සතුටින් හිටියේ එකෙන්ම ගොඩ යන්න පුළුවන් උනා කියල ....

    මම මගේ යාළුවන්ට නෑදෑයන්ට හැමෝටම හදුන්වලා දුන්න ...එයාලගේ අම්මල තාත්ත අදුර ගත්තා ...මාව බලන්න එයා මගේ annex එකටත් අව ...හැමදාම යනකොට මට වැදලා තමයි යන්නේ ...

    මම මගේ බොක්කෙන්ම ටමයි මේක කලේ ..මට parttime කැලි හිටියේ නැ ...මගේ උපරිමයෙන්ම මම love කළා ...මම මේ අවරුදු 4 එක පාරක් වත් උබ තමුසේ කියලවත් බැනලා නෑ ....

    සමහර දේවල් මට නැති උනා මේ නිසා ..එත් හැමදේටම වඩා මගේ ආදරේ වැදගත් උනා ..

    අපි මේ අව්රුද්දෙ marry කරන්න හිටියේ ..

    ඔහොම කාලය යනකොට මෙයට ටිකක් හොද ජොබ් 1 සෙට් උන salary එක 60000 විතර .......

    ඔහොම යනකොට මට මීට මස 5 ඉදල වෙනසක් තේරුණා ...

    මස දෙකකින් මම නිකමට එයාගේ detail bill එකක් බැලුව ...ammooooooo
    එක number එකක් දවසකට 15 පාරක් විතර call අරන් ,,,,,,මට දෙලොව රත් උනා ...එත් මම බන්නේ නෑ bill එක පෙන්නලා මේ මොකද ඇහුවා ...මෙයා කියනවා යාලුවෙක්ලු ඔෆ්ෆිචේ එකේ ඉතින් මම ඉවසලා හිටියා මම කතා කරන එක අඩුකරන්න කිව්වා ....

    පස්සේ මට තැන තැන යන බවක් තේරුණා ..මොකද මම call කලට anz සමහර වෙලාවලට anz කරන්නේ නෑ...
    සමහර වෙලාවල කියන තැන නෙමෙඉ ඉන්නේ වගී (office කිව්වට රූම් 1 වගේ )

    දවසක් මම office 1 call කරලා confirm කරගත්ත ...

    හ්ම්ම්ම් ....

    අරන්චියේ හැටියට office 1 බැදපු පොරක් සෙට් වෙලා ..විල්ලජ්ජි ඕයි ...මම එයාගේ 4n එකට tracking sys එකක් දැම්ම දැන් යන හැමතැනම මට පේනවා ....:)

    එත් එයා දැන් මගේ නෙවෙයි

    මට ගොඩක් දුකයි එයට ඔහොම ගිහින් මොනවා වෙයි ද කියල ...මට වයිරයක් නම් නා ....

    ..................................................................................

    මට ඕන නම් එයාගේ ගෙදරට මට්ටු කරන්න පුළුවන් ...(එයාට හොදක් වෙනවා නම් )
    අරුට ගේමක් දෙන්නත් පුළුවන් ...

    මොකද මම කරන්න ඕනේ ...අදහසක් දෙන්න
     
    Last edited:

    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    මම හිනාවෙනවා,
    අඩන්න බැරි නිසා නෙමෙයි,
    අඩුවොත් නවත්ත ගන්න බැරිවෙයි කියල ..

    මම විදිනවා,
    සතුටු වෙන්න බැරි නිසා නෙවෙයි ,
    සතුට දැනෙන්නේ නැති නිසා ..

    මම බලාගෙන ඉන්නව,
    ඔය ගෙදර එයි කියල නෙවෙයි,
    ඔයා දකින්නවත් ලැබෙයි කියල..

    මම හීන දකිනවා,
    වෙන මුකුත් නෙවෙයි,
    ඔයා මගේම වෙයි කියල ..

    මම ජීවත් වෙනවා,
    මැරෙන්න බයනිසා නෙමෙයි,
    මැරුනොත් ඔය මට නැතිවෙයි කියල........
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දුක හිතුනා උබෙ කතාවට එක අතකින් බදින්න කලින් උබට ඔහොම දෙයක් උන එකත් හොදයි
    නැත්නම් බැන්දාට පස්සෙත් ඔහොම වෙන්න තිබුනනෙ අවු 4ක් ලවු කරපු කෙල්ල වෙනස් වෙනවානම්
    උබෙත් මොකක් හරි අඩුවක් ඇති එක්කො සල්ලි නැත්නම් වෙන යමක් ඉතින් එකිට පහදලා දියන් බැදපු මනුස්සයෙක් පස්සෙ යන්න එපා දුක් විදින්න වෙයි කියලා ඔවාට අපි ලග උත්තර නැහැ බන් උබම තම්යි තිරණය කරන්න ඔන .
    අපි හිතන්නෙනම් මොන වෙස්@ ද බන් ඔන්න ඔක අත හැරලා දාපන් කියල එත් උබට එහෙම බැහැනෙ උබෙ
    ආදරයනෙ අපි මොනා කිවුවාත් වැඩක් නැහැ උබෙ හිතට එකගව ගන්න පුලුවන් පියවර ගනින් මචන් හැබයි හදිස්සි වෙලා නොගන්න ඔන තිරණ ගන්න එපා උබට බුදු සරණයි/
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ආතල් දුන්නෙ නැති උනාම කෙල්ලො පිට යනව බං.කොහොමත් ඔය වගේ වේස කෙල්ලො ඉන්නවා. වෙච්ච දේ හොඳටයි උනේ කියල වෙන ටොප් කෑල්ලකට බැහැපන් නැත්තන් ඒකි හදිස්සියෙ බඩ උනොත් අනුන්ගෙ ලමයින්ට කරගහන්න වෙයි. පුලුවන් නං උබත් රූම් එකකටම ඇදලම අතෑරපන් (උඹ කලින් ඇදල නැත්තන්)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    bokkan Love karanna epa kiynna okata tami bn anika ubata love natnam moktada bn passan yanna ne adaraya balan labagnna pulwan dayak nawi ne
    (Uba mkuth kara nadda ekita gigi gigi ehma :P )
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    mata kiyanna deyak mathak wen nee ban

    මම හිනාවෙනවා,
    අඩන්න බැරි නිසා නෙමෙයි,
    අඩුවොත් නවත්ත ගන්න බැරිවෙයි කියල ..

    මම විදිනවා,
    සතුටු වෙන්න බැරි නිසා නෙවෙයි ,
    සතුට දැනෙන්නේ නැති නිසා ..


    me tika kiyawaddi nam mata uba gena godak duka hituna saho
     

    waligamaya

    Well-known member
  • Tharu_Mal_Yayama_Podikara_Ahas_Wile_Gunadasa_Kapuge.jpg


    නියම මහත්මයෙක් විදියට කලයුතුදෙ කරපන්
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,874
    1,030
    113
    Hamilton, NZ
    me. uba kottawa ahala pahalada ban inne? ada ape kollekgeth 4 year love eke close una kiaya kiya hitiya. lol. ube sin ekata sahenne lagini ynwa uge sin ekath :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අවුරුදු 4ක් කරත්තෙ දැක්කුවට හරියන්න බෝනස් එකක් වත් ගත්තෙ නැත්තන් වැඩක් නෑනෙ බං

    ඇයි බන් කෙල්ලො කොල්ලො අත හැරලා බැදපු මිනිස්සු පස්සෙ යන්නෙ ආතල් එක උපරිමයට ගන්න ඔන නිසාද?:lol::lol:

    මෙහෙත් සමහරක් ගැනු ගෙදර ගැනි හිටියත් උට ලයින් එක දානවා අල්ලපු කාමරෙ ඉදන්:lol: