ඔබොම තමයි බන් කෙල්ලෝ... උබ හොදට ජොලියේ හිටපන්....ඔක කලින්ම උන එක හොඳයි බැරි වෙලාවත් බැන්දා නම් එහෙම උබට ඔයිට වැඩියේ ප්රශ්න වලට මුහුන දෙන්න වෙනවා.
ඔබොම තමයි බන් කෙල්ලෝ... උබ හොදට ජොලියේ හිටපන්....ඔක කලින්ම උන එක හොඳයි බැරි වෙලාවත් බැන්දා නම් එහෙම උබට ඔයිට වැඩියේ ප්රශ්න වලට මුහුන දෙන්න වෙනවා.

දුක හිතුනා උබෙ කතාවට එක අතකින් බදින්න කලින් උබට ඔහොම දෙයක් උන එකත් හොදයි
නැත්නම් බැන්දාට පස්සෙත් ඔහොම වෙන්න තිබුනනෙ අවු 4ක් ලවු කරපු කෙල්ල වෙනස් වෙනවානම්
උබෙත් මොකක් හරි අඩුවක් ඇති එක්කො සල්ලි නැත්නම් වෙන යමක් ඉතින් එකිට පහදලා දියන් බැදපු මනුස්සයෙක් පස්සෙ යන්න එපා දුක් විදින්න වෙයි කියලා ඔවාට අපි ලග උත්තර නැහැ බන් උබම තම්යි තිරණය කරන්න ඔන .
අපි හිතන්නෙනම් මොන වෙස්@ ද බන් ඔන්න ඔක අත හැරලා දාපන් කියල එත් උබට එහෙම බැහැනෙ උබෙ
ආදරයනෙ අපි මොනා කිවුවාත් වැඩක් නැහැ උබෙ හිතට එකගව ගන්න පුලුවන් පියවර ගනින් මචන් හැබයි හදිස්සි වෙලා නොගන්න ඔන තිරණ ගන්න එපා උබට බුදු සරණයි/
මචන් උබ බොහොම නිහතමානිව සතුටු වෙයන්..මල කරදෙරකින් බේරුනා කියල..!! බැන්දට පස්සේ වෙන්න් තිබ්බ දෙයක් දැන්ම උන එක හොදයි..උබේ වැදගත්කමට ඕකි ගැලපෙන්නේ නැහැ.!!වටේ යනවා නම් වෙන එකෙක් එක්ක සෙට් වෙනවා නම් පට්ට ලව්..දැන් බැදලා ..ඒ කතා වැඩක් නැහැ යන එකී කොතනින් හරි ගිඉන් සෙට් වෙනවා..!!උබට කරන්න පුළුවන් හොදම දේ එක පාරක් ඇහුව කිව්වන්..උබට හැකියාවක් තියෙනවා නම් මේ දේවල් උපේක්ෂාවෙන් දරාගෙන සද්ද නැතුවම අයින් වෙයන්...ඒකිට රිද්දන්න පුළුවන් හොදම විදිය එකම විතරයි ..එකම විදිය..
උබ එකප්රටම ගණන් ගන්නෙවත් නැතුව අයින් උනාම..
එකී කල්පනා කරනවා..!!!
උබව හා පාරක් එපා නම් උබට දහස පාරක් එපා..
උබ වන්ච්වක් බොරුවක් කරන්නැතුව ආදරේ කරපු එකට දුන්න තෑග්ග එක්කනේ ඕකි...
අයින් වෙයන්..!!
මගේ අදහස..
උබට වෙලාව අවම හොදම කෙනා හම්බෙයි..එකී එක්ක හොදට ඉන්න නම් සල්ලි හොයපන්..!!!
ජය ශ්රී .....
මොන දේ කරත් උපේක්ෂාවෙන් ඉදපන්..!!
මමත් ජිවිතේ තේරුම් ගතට දේ එකයි..
ඕනෙම දෙයක් ඔනෙම් මොහොතක වෙනස් වෙන්න පුළුවන්..
මොකක් කරත් අන්න ඒ දේ පැත්තකින් ඔලුවේ තියන් වැඩ කරපන්..!!
සැලෙන්න එපා..!!
සලුනොත් උබ ලොස්....!!

මාව බලන්න එයා මගේ annex එකටත් අව ...හැමදාම යනකොට මට වැදලා තමයි යන්නේ ...
මමත් කෙල්ලෙකුට ගොඩක් ආදරේ කරා මගේ පනටත් වැඩියෙන්. එකී ට මම එයට ෆීල් වෙන්නේ නැතිලු. මොකද මට ඒ දවස් වල සල්ලි තිබුනේ නැති නිසා. මම ගොඩක් පස්සෙන් ගියා කකුල් දෙක අල්ලාගෙන වන්දේ නැති එක විතරයි. එකී එක එකා එක්ක යාලු උනා. මට බලාගෙන ඉන්න බැරි උනා මම exam ගොඩක් ෆේල් උන මේක නිසා. පස්සේ මම හිත ගත්තා සල්ලි වලට love කරන්න. මම ගොඩක් සල්ලි හම්බ කරා. ගොඩක්. ද්ය්වය කියන්නේ මගේම හෝටලේ මගේම car එකේ එකී wedding යන්න උනා. දැන් මට උන්ගේ පරම්පරාවම ගන්න සල්ලි තියෙනවා. එකී දැන් නන්නත්තාරයි මව දැක්කම බිම බලාගෙන යනවා. මාත් එක්ක ආවානම් අද රැජිනක් වාගේ ඉන්නවා. මම උබට කියන්නේ කොල්ලෝ සල්ලි ටිකක් හම්බකරගනින්. හොද කෙල්ලෙක් ලැබෙයි උබට ජය වේවා !

AnGeLHuNteR:16764310 said:මචන් උඹ කෙල්ලගෙන් ඇත්වෙයන්. ඒ කිව්වෙ. කෙල්ලට කිසිම හේතුවක් පැහැදිලි කරන්නෙ නැතුව. උන්නද මලාද හොයන්න බැරිවෙන්න එක පාර මිසින් වෙයන්. එහෙම බැරිනම් කෙල්ලට දැනෙන රිදෙන විදියට උඹ වෙනස්වෙලා හලන්නම බලපන්. මෝඩකම් නොකර මේ වෙලාවෙ කොන්ද කෙලින් තියාගෙන වැඩකරපන්. නැවෙන්න එපා.
හැබැයි මචන් කීයටවත් කෙල්ලගෙන් මේ ගැන අහන්න යන්න නම් එපා.[/QUOTE
හ්ම්ම්ම් මාත් උබේ ඒ අඩහසට කැමති.... එකපාරටම missing වෙන සීන් එක.....
dn nam awlak naa bn..
matath hoda jobak set unaa.. tama nam marry kale naa..
serious lv karama amathaka karanna amarui ban .matath oya wage seen ekak una .

AnGeLHuNteR:16764310 said:මචන් උඹ කෙල්ලගෙන් ඇත්වෙයන්. ඒ කිව්වෙ. කෙල්ලට කිසිම හේතුවක් පැහැදිලි කරන්නෙ නැතුව. උන්නද මලාද හොයන්න බැරිවෙන්න එක පාර මිසින් වෙයන්. එහෙම බැරිනම් කෙල්ලට දැනෙන රිදෙන විදියට උඹ වෙනස්වෙලා හලන්නම බලපන්. මෝඩකම් නොකර මේ වෙලාවෙ කොන්ද කෙලින් තියාගෙන වැඩකරපන්. නැවෙන්න එපා.
හැබැයි මචන් කීයටවත් කෙල්ලගෙන් මේ ගැන අහන්න යන්න නම් එපා.[/QUOTE
හ්ම්ම්ම් මාත් උබේ ඒ අඩහසට කැමති.... එකපාරටම missing වෙන සීන් එක.....
me thread eka aurudhu 2k parana ekak kiyala dakke nadda uba ?![]()