පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔබොම තමයි බන් කෙල්ලෝ... උබ හොදට ජොලියේ හිටපන්....ඔක කලින්ම උන එක හොඳයි බැරි වෙලාවත් බැන්දා නම් එහෙම උබට ඔයිට වැඩියේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා.

    Scecret001

    Member
    May 14, 2016
    21
    4
    0
    ඔබොම තමයි බන් කෙල්ලෝ... උබ හොදට ජොලියේ හිටපන්....ඔක කලින්ම උන එක හොඳයි බැරි වෙලාවත් බැන්දා නම් එහෙම උබට ඔයිට වැඩියේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    මචන් උබ බොහොම නිහතමානිව සතුටු වෙයන්..මල කරදෙරකින් බේරුනා කියල..!! බැන්දට පස්සේ වෙන්න් තිබ්බ දෙයක් දැන්ම උන එක හොදයි..උබේ වැදගත්කමට ඕකි ගැලපෙන්නේ නැහැ.!!වටේ යනවා නම් වෙන එකෙක් එක්ක සෙට් වෙනවා නම් පට්ට ලව්..දැන් බැදලා ..ඒ කතා වැඩක් නැහැ යන එකී කොතනින් හරි ගිඉන් සෙට් වෙනවා..!!උබට කරන්න පුළුවන් හොදම දේ එක පාරක් ඇහුව කිව්වන්..උබට හැකියාවක් තියෙනවා නම් මේ දේවල් උපේක්ෂාවෙන් දරාගෙන සද්ද නැතුවම අයින් වෙයන්...ඒකිට රිද්දන්න පුළුවන් හොදම විදිය එකම විතරයි ..එකම විදිය..
    උබ එකප්‍රටම ගණන් ගන්නෙවත් නැතුව අයින් උනාම..
    එකී කල්පනා කරනවා..!!!
    උබව හා පාරක් එපා නම් උබට දහස පාරක් එපා..
    උබ වන්ච්වක් බොරුවක් කරන්නැතුව ආදරේ කරපු එකට දුන්න තෑග්ග එක්කනේ ඕකි...
    අයින් වෙයන්..!!
    මගේ අදහස..
    උබට වෙලාව අවම හොදම කෙනා හම්බෙයි..එකී එක්ක හොදට ඉන්න නම් සල්ලි හොයපන්..!!!
    ජය ශ්‍රී .....
    මොන දේ කරත් උපේක්ෂාවෙන් ඉදපන්..!!
    මමත් ජිවිතේ තේරුම් ගතට දේ එකයි..
    ඕනෙම දෙයක් ඔනෙම් මොහොතක වෙනස් වෙන්න පුළුවන්..
    මොකක් කරත් අන්න ඒ දේ පැත්තකින් ඔලුවේ තියන් වැඩ කරපන්..!!
    සැලෙන්න එපා..!!
    සලුනොත් උබ ලොස්....!!
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    දුක හිතුනා උබෙ කතාවට එක අතකින් බදින්න කලින් උබට ඔහොම දෙයක් උන එකත් හොදයි
    නැත්නම් බැන්දාට පස්සෙත් ඔහොම වෙන්න තිබුනනෙ අවු 4ක් ලවු කරපු කෙල්ල වෙනස් වෙනවානම්
    උබෙත් මොකක් හරි අඩුවක් ඇති එක්කො සල්ලි නැත්නම් වෙන යමක් ඉතින් එකිට පහදලා දියන් බැදපු මනුස්සයෙක් පස්සෙ යන්න එපා දුක් විදින්න වෙයි කියලා ඔවාට අපි ලග උත්තර නැහැ බන් උබම තම්යි තිරණය කරන්න ඔන .
    අපි හිතන්නෙනම් මොන වෙස්@ ද බන් ඔන්න ඔක අත හැරලා දාපන් කියල එත් උබට එහෙම බැහැනෙ උබෙ
    ආදරයනෙ අපි මොනා කිවුවාත් වැඩක් නැහැ උබෙ හිතට එකගව ගන්න පුලුවන් පියවර ගනින් මචන් හැබයි හදිස්සි වෙලා නොගන්න ඔන තිරණ ගන්න එපා උබට බුදු සරණයි/
     
    BI.BI

    Junior member
  • Nov 26, 2008
    383
    24
    18
    hell
    dan mokada thathwe? kella gena aranchiyak nathda?dan godak durata ube hithe thiyena awla iwara athi update ekak denna
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මචන් උබ බොහොම නිහතමානිව සතුටු වෙයන්..මල කරදෙරකින් බේරුනා කියල..!! බැන්දට පස්සේ වෙන්න් තිබ්බ දෙයක් දැන්ම උන එක හොදයි..උබේ වැදගත්කමට ඕකි ගැලපෙන්නේ නැහැ.!!වටේ යනවා නම් වෙන එකෙක් එක්ක සෙට් වෙනවා නම් පට්ට ලව්..දැන් බැදලා ..ඒ කතා වැඩක් නැහැ යන එකී කොතනින් හරි ගිඉන් සෙට් වෙනවා..!!උබට කරන්න පුළුවන් හොදම දේ එක පාරක් ඇහුව කිව්වන්..උබට හැකියාවක් තියෙනවා නම් මේ දේවල් උපේක්ෂාවෙන් දරාගෙන සද්ද නැතුවම අයින් වෙයන්...ඒකිට රිද්දන්න පුළුවන් හොදම විදිය එකම විතරයි ..එකම විදිය..
    උබ එකප්‍රටම ගණන් ගන්නෙවත් නැතුව අයින් උනාම..
    එකී කල්පනා කරනවා..!!!
    උබව හා පාරක් එපා නම් උබට දහස පාරක් එපා..
    උබ වන්ච්වක් බොරුවක් කරන්නැතුව ආදරේ කරපු එකට දුන්න තෑග්ග එක්කනේ ඕකි...
    අයින් වෙයන්..!!
    මගේ අදහස..
    උබට වෙලාව අවම හොදම කෙනා හම්බෙයි..එකී එක්ක හොදට ඉන්න නම් සල්ලි හොයපන්..!!!
    ජය ශ්‍රී .....
    මොන දේ කරත් උපේක්ෂාවෙන් ඉදපන්..!!
    මමත් ජිවිතේ තේරුම් ගතට දේ එකයි..
    ඕනෙම දෙයක් ඔනෙම් මොහොතක වෙනස් වෙන්න පුළුවන්..
    මොකක් කරත් අන්න ඒ දේ පැත්තකින් ඔලුවේ තියන් වැඩ කරපන්..!!
    සැලෙන්න එපා..!!
    සලුනොත් උබ ලොස්....!!

    :yes::yes::yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මාව බලන්න එයා මගේ annex එකටත් අව ...හැමදාම යනකොට මට වැදලා තමයි යන්නේ ...

    ඇයි මචන් කෙල්ල උබට වැදලා යන්නේ?? ඒක නම් ටිකක් අමුතු වැඩක්... අනේ මන්ද ඔය කියන ටික විතරක් අහලා හරි වැරදි තීරනය කරන්න බෑ...

    මොනා උනත් දැන් හොදම දේ උබ කෙල්ලෙක් දාගන්න එක... නැත්තන් ඔය දුක නම් අඩුවෙන්නේ නෑ මලාට...

    කෙල්ලව පේන්නේ, හම්බවෙන්නේ නැත්තන් ටිකක් වැඩේ ලේසියි...

    මටත් කෙල්ලෙක් බූට් එකක් තියලා වෙන එකෙක් එක්ක යාලු වෙලා අපේ ඔෆිස් එකේමයි හිටියේ... මමත් පට්ට දුකක් වින්දා හිතෙන් කාටවත් ඒක පෙන්නුවේ නම් නෑ... ඒකට එකම පිලියම උනේ වෙන කෙල්ලෙක් දාගන්න එක.. ඊට පස්සෙ හරි ගියා..
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    614
    486
    63
    මමත් කෙල්ලෙකුට ගොඩක් ආදරේ කරා මගේ පනටත් වැඩියෙන්. එකී ට මම එයට ෆීල් වෙන්නේ නැතිලු. මොකද මට ඒ දවස් වල සල්ලි තිබුනේ නැති නිසා. මම ගොඩක් පස්සෙන් ගියා කකුල් දෙක අල්ලාගෙන වන්දේ නැති එක විතරයි. එකී එක එකා එක්ක යාලු උනා. මට බලාගෙන ඉන්න බැරි උනා මම exam ගොඩක් ෆේල් උන මේක නිසා. පස්සේ මම හිත ගත්තා සල්ලි වලට love කරන්න. මම ගොඩක් සල්ලි හම්බ කරා. ගොඩක්. ද්‍ය්වය කියන්නේ මගේම හෝටලේ මගේම car එකේ එකී wedding යන්න උනා. දැන් මට උන්ගේ පරම්පරාවම ගන්න සල්ලි තියෙනවා. එකී දැන් නන්නත්තාරයි මව දැක්කම බිම බලාගෙන යනවා. මාත් එක්ක ආවානම් අද රැජිනක් වාගේ ඉන්නවා. මම උබට කියන්නේ කොල්ලෝ සල්ලි ටිකක් හම්බකරගනින්. හොද කෙල්ලෙක් ලැබෙයි උබට ජය වේවා !
     
    • Like
    Reactions: lasa_dal

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    AnGeLHuNteR:16764310 said:
    මචන් උඹ කෙල්ලගෙන් ඇත්වෙයන්. ඒ කිව්වෙ. කෙල්ලට කිසිම හේතුවක් පැහැදිලි කරන්නෙ නැතුව. උන්නද මලාද හොයන්න බැරිවෙන්න එක පාර මිසින් වෙයන්. එහෙම බැරිනම් කෙල්ලට දැනෙන රිදෙන විදියට උඹ වෙනස්වෙලා හලන්නම බලපන්. මෝඩකම් නොකර මේ වෙලාවෙ කොන්ද කෙලින් තියාගෙන වැඩකරපන්. නැවෙන්න එපා.

    හැබැයි මචන් කීයටවත් කෙල්ලගෙන් මේ ගැන අහන්න යන්න නම් එපා.
    [/QUOTE

    හ්ම්ම්ම් මාත් උබේ ඒ අඩහසට කැමති.... එකපාරටම missing වෙන සීන් එක.....
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    AnGeLHuNteR:16764310 said:
    මචන් උඹ කෙල්ලගෙන් ඇත්වෙයන්. ඒ කිව්වෙ. කෙල්ලට කිසිම හේතුවක් පැහැදිලි කරන්නෙ නැතුව. උන්නද මලාද හොයන්න බැරිවෙන්න එක පාර මිසින් වෙයන්. එහෙම බැරිනම් කෙල්ලට දැනෙන රිදෙන විදියට උඹ වෙනස්වෙලා හලන්නම බලපන්. මෝඩකම් නොකර මේ වෙලාවෙ කොන්ද කෙලින් තියාගෙන වැඩකරපන්. නැවෙන්න එපා.

    හැබැයි මචන් කීයටවත් කෙල්ලගෙන් මේ ගැන අහන්න යන්න නම් එපා.
    [/QUOTE

    හ්ම්ම්ම් මාත් උබේ ඒ අඩහසට කැමති.... එකපාරටම missing වෙන සීන් එක.....

    me thread eka aurudhu 2k parana ekak kiyala dakke nadda uba ? :rofl: