පළමු බබා ලැබුනට පසු හා ලැබෙන්න ඉද්දි වියද&#351

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්තිම කාලේ විතරක් ලංකා එකේ ඩොක් ට පෙන්නලා උඹ ඩිලිවරි එකත් ඒකේම කරන්නද කල්පනාව? YES

    එහෙම කරන්න පුළුවන්. ඒත් ලොවෙත් එහෙම කරන්න එපා. ඔය මාස 09 ට 1500x9 ක් සහ ස්කෑන් වලට තව 15,000ක් වගේ යයි මචං. එක ඉස්පිරිතාලෙක ටිකයි තව එකක ටිකයි එපා. එක තීරණයක් අරගෙන එක තැනකට පලයං.
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,015
    1,081
    113
    Gampaha
    ඒක උඹ අතේ තියෙන්නේ. උඹ ඩිලිවරි එකට යන්නේ ප්‍රයිවෙට් ද? ප්‍රයිවෙට් නම් ඩිලිවරි එකට 200,000ක් වත් අතේ තියාගනින්. මේ උපරිම. ඊට අමතරව ප්‍රෙග්නන්ට් කාලේ උඹ වයිෆ්ට පෝෂනීය ආහාර අරගෙන දෙන්න වෙනවා. චීස් සහ පිටි ජාති වලට උඹට වියදමක් යයි. කොච්චර ප්‍රයිවෙට් ගියත් ගමේ ක්ලිනික් එකට පලයන්. ඒකෙන් දෙනවා විටමින් ජාති ඒවා ගනින්. නැත්තම් ප්‍රයිවෙට් සල්ලි දීලා ගන්න වෙනවා. වයිෆ්ට ප්‍රෙගී කාලේ ඔන විටමින් වර්ග ගමේ ක්ලිනික් එකෙන් ගන්න පුරුදු කරගනින්.

    අමතර පිටි කියලා උඹට දෙන්න තියෙන්නේ එන්ෆාමමා එක. ඒකෙන් 400g පැක් එකක් දැන් රු. 1520ක් වෙනවා. ෆුඩ් සිටියේ ඔෆිර්ස් දානව රු1360කට. ඒකෙන් ගනින් ඊට අමතරව චීස් තමා. චීස් මෙහේ ගනන් නිසා ඒකට ටිකක් වියදමක් යයි.
    ඒ අමතරව වෙනදට වඩා පොඩ්ඩක් එළවලු මාලු පිණි වැඩියෙන්.

    ඊට පස්සේ උඹට ගමේ ක්ලිනික් එකෙන් හරි නැත්තම් ප්‍රයිවෙට් ඩොකා හරි බබාට ඕනේ කරන බඩු ලිස්ට් එකක් දෙනවා. ඒවා ගනින්. එතන තියෙනවා නැපි, කොට් ශීට්, ගවුම් අරවා මේවා ඔක්කොම. ඊට අමතරව එයාට ඕනේ බේසන්, රෙදි රැක් ලිස්ට් එකක් දාලා පිටකොටුවෙන් ගනින්. පට්ට ගනක් උඹට ඉතුරු කරගන්න පුළුවන්. නැපි මහපුවා ගන්න එපා. පට්ට ගනන්. ලේඩි ජේ එකේ රෙදි තියෙනවා. ඒකෙන් රෙදි අරගෙන නැපි මස්සව ගනින් මහන කෙනෙක්ට දීලා. උඹට ලොකු ගානක් සේව් වෙනවා.

    ඊට පස්සේ මම කීව වගේ ඩිලිවරි එක. රු.160,000-200,000 අතර ගානක් අතේ තියාගනින්. මට ලංකා හොස්පිටල් එකේ වියදම 160,000යි. දවස් තුනයි.

    ඊට පස්සේ බබාව සති දෙකෙන්, සති හතරෙන්, මාසදෙකෙන්, තුනෙන්, හතරෙන්, පහෙන්, හයෙන් ඔය විදියට මාසෙන් මාසේ ඩොක්ටර්ට පෙන්වන්න ඕනේ. ඒවට රු. 1500 ගානේ වියදම් වෙනවා.

    ඊට පස්සෙ බබාට ඉන්ජෙක්ශන් ගහන්න තියෙනවා. මාස 2-4-6-9-12 ඔය විදියට අවුරුදු 10 වෙනකන්. මාස දෙකේ එකට මට රු.4020ක් ගියා. 04 එකට රු. 6000ක් ගියා. තාම එච්චරයි ගැහුවේ. මුල් මාස 06 අනිවා ප්‍රයිවෙට් ගහපන්. ඊට පස්සේ ටික ගමේ ක්ලිනික් එකේ ගහපන්. ඒක උඹේ කැමැත්ත. දිගටම ප්‍රයිවෙට් ගහනවා නම් එහෙම කරපන්.

    වැදගත්ම දේ...
    බබ ලැබුනම උඹේ ගෑණිව දෙවෙනි තැනට වැටෙනව. ගොඩක් උන් බබාට කිරි දෙනකන් විතරයි එයාට හොඳට කන්න බොන්න දෙන්නේ. ඊට පස්සේ ඔක්කොම් දේවල් බබාට තමා. ගෑණිට මොකුත් නෑ. එහෙම වෙන්න එපා. අදටත් මම ඕනම දෙයක් ගෙදර ගෙනියනවා නම් බබාට වෙනම, වයිෆ්ට වෙනම ගෙනියනවා.
    තා මොනා හරි දැනගන්න ඔනේ නම් පීඇම් කරපන්.

    නියම විස්තරයක් බන්. ++
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo

    As always! Good Explanation Bro!:yes::yes:
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,987
    3,500
    113
    Budapast
    බබා ලැබුන ගමන් කොහොම හරි මව් කිරි වලට පුරුදු කරවගන්න ඕනේ, සමහර වෙලාවට අම්මට කිරි නැති වෙනවා/මදි වෙනවා.ඒ වගේ වෙලාවට ඔය ස්වභාවික දේ වලින් එක හද ගන්න. () පොඩි එකට පිටි කිරි දීල පුරුදු උනොත් තම අවුල වෙන්නේ. එහෙම උනොත් මාසෙකට පිටි කිරි වලට 12000ක් විතර යනවෝ. නැති නම් දරුවෙක් හද ගන්නවා කියන්නේ එතරම් දෙයක් නෙවය්,

    තාත්තා ත් කිරි උරා බොන්න ගත්තොත් ළමයට කිරි මදි වෙනවා ඉතින් . තාත්තට තියෙන්නේ වරකන් කාලෙට වෙන ගැනියෙක් හොයා ගන්න ආතල් ගන්න
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    එහෙම සල්ලි ඕනේ නෑ බන්. සෙල්ලම් බඩු, pampus, කෑම වලට තමා පොඩ්ඩක් සල්ලි යන්නේ. බබා බලාගන්න එක තමා අමාරුම case එක. අම්ම ඉන්නවනම් එකත් හරි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම සල්ලි ඕනේ නෑ බන්. සෙල්ලම් බඩු, pampus, කෑම වලට තමා පොඩ්ඩක් සල්ලි යන්නේ. බබා බලාගන්න එක තමා අමාරුම case එක. අම්ම ඉන්නවනම් එකත් හරි.

    අත්‍යාවශ්‍ය වෙලාවකදි ඇරෙන්න පැම්පර්ස් පාවිච්චි කරන්න එපා. නැපිම බබාට අන්දවනවා නම් හොඳයි.
    දැන් කාලේ මිනිස්සු පට්ට කම්මැලියි නැපි හොදන්න සහ මදින්න..
     
    alchemist

    Member
    Sep 19, 2016
    11
    12
    3
    45
    Machan wiyadama gana wadiya hithanna one wenne na. Wenada wiyadamama thamai tikak loku wenakamma. Habai ithin podda aththan asaneepa wenanisa salli tikak standby thiyagaththoth hondai
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    එහෙම කරන්න පුළුවන්. ඒත් ලොවෙත් එහෙම කරන්න එපා. ඔය මාස 09 ට 1500x9 ක් සහ ස්කෑන් වලට තව 15,000ක් වගේ යයි මචං. එක ඉස්පිරිතාලෙක ටිකයි තව එකක ටිකයි එපා. එක තීරණයක් අරගෙන එක තැනකට පලයං.
    ai ban ahema kiyanne ?
    sali nemi mcn aula Traveling ban
    man kalutara idan Colombo anna aka amrui ban aka thamai man bluwe antima dawas tike anna :confused::confused::confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙලොනා පැම්පර් ගනින්

    වෙලෝනා කඩ්ල්ස් තමා මට ලංකාවේ සෙට් වෙච්චි හොඳම පැම්පර්ස් එක. පට්ට සොෆ්ට්. පොඩ්ඩට පහසුයි. පැම්පර්ස් එකේ වෙට් ගතියට ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඒක වටිනවා.
    ඩ්‍රයිපර්ස් තමා මම පාවිච්චි කරන්නේ. ඒකත් වෙලෝනා වගේම හොදයි. (ඩ්‍රයිපර්ස් පාවිච්චි කරන්න රීසන් එක මට ඒකට 30% ඩිස්කවුන්ට් ලැබීම. මම සාමාන්‍ය ගානටම ගත්තා නම් මම ගන්නේ වෙලෝනා එක.)
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ai ban ahema kiyanne ?
    sali nemi mcn aula Traveling ban
    man kalutara idan Colombo anna aka amrui ban aka thamai man bluwe antima dawas tike anna :confused::confused::confused:

    උඹ ප්‍රයිවෙට් යනවා නම් දොස්තර කෙනෙක්ව තිරණය කරලද තියෙන්නේ ලංකා එකේ?
     
    Okelta

    Member
    Jan 4, 2016
    128
    8
    0
    Nugegoda
    uba lamayata salakana hatiyata tamai wiyadama ban
    habai lamayek innakota labana truptiya kiyala nimakaranna baha mila karanna baha
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    උඹ ප්‍රයිවෙට් යනවා නම් දොස්තර කෙනෙක්ව තිරණය කරලද තියෙන්නේ ලංකා එකේ?
    thama neha ban :rolleyes:
    :rolleyes::rolleyes:
    kawada hoda (mama kiwa vidiyata vade aul veida )
     
    Last edited: