පළමු බබා ලැබුනට පසු හා ලැබෙන්න ඉද්දි වියද&#351

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මේක මට ත් අදාලයි පලවෙනි බබා ලැබිල කොච්චර කල් ඉන්න ඕනෙද බන් ආපහු සංසර්ගයේ යෙදෙන්න?
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    දොස්තර මහත්තුරුන්ගෙන් උපදෙස් අරගෙන ගැලපෙන උපත් පාලන ක්‍රම අනුගමනය කරන්න. දත් මාමා උත්තර දීපුවාවේ.
    කෙල්ලයි කොල්ලයි දෙන්නම මගේ හොඳම යාලුවෝ... බබාට මාස 07යි... දෙක සෙට් වෙලා කියපංකො.
    ඉන්නෙත් රට. ළමයා ඉපදුනෙත් රට. ඉන්නෙත් තනියම. ළමයගේ වැඩ උපන් දා ඉඳන් කරගත්තෙ තනියම. අපිට වගේ හදිසියට වත් අම්ම ලග හිටියේ නෑ උන් දෙන්නට. සීසර් කරලා ගත්තෙ බබා. දැන් දෙක සෙට්. මාස 2ක් ලු. පවු ඉතින්. අර මාස 06 දරුවත් පව්. උන් දෙන්නත් පව්. දත් මාමගෙන් මේ ගැන කොමෙන්ටුවක් බලාපොරොත්තු වෙමි.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    elaz, mage nam babala dennama government hospital wala. ekath gampaha 9-10 ward deke deweniya. eka hodatama hodai. Doctorwa private channel kala, eyage ward eke admit una. Dr. Liyanagama, harima hoda doctor kenek.

    mage nangi doctor nisa mata hospital waladi loku pahasuwak una
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මාස 06 ඉන්ජෙක්ශන් එකට රු. 8090ක් ගියා. ;);)

    :cool: අඩෝ ඔය කරුණු ටික පෙලගස්වලා ත්‍රේඩ් එකක් දාහන්කො. පට්ටම වටිනවා බං. මම නම් බැඳල තියා කෙල්ලෙක්වත් නෑ. :yes: ඒත් සිංහලුන්ට වැදගත් වෙයි සෑහෙන්න. පෝස්ට් විදියට තිබ්බට දකින්නේ නෑ ගොඩක් උන්. උඹට පිං දෙයි බං ඕවා නොදන්න උන් සෑහෙන්න ඉන්නවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    elaz, mage nam babala dennama government hospital wala. ekath gampaha 9-10 ward deke deweniya. eka hodatama hodai. Doctorwa private channel kala, eyage ward eke admit una. Dr. Liyanagama, harima hoda doctor kenek.

    mage nangi doctor nisa mata hospital waladi loku pahasuwak una

    :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: අඩෝ ඔය කරුණු ටික පෙලගස්වලා ත්‍රේඩ් එකක් දාහන්කො. පට්ටම වටිනවා බං. මම නම් බැඳල තියා කෙල්ලෙක්වත් නෑ. :yes: ඒත් සිංහලුන්ට වැදගත් වෙයි සෑහෙන්න. පෝස්ට් විදියට තිබ්බට දකින්නේ නෑ ගොඩක් උන්. උඹට පිං දෙයි බං ඕවා නොදන්න උන් සෑහෙන්න ඉන්නවා.

    කොහොමද යකූ රෙද්දක් ඇඳන් එහෙම නූලක් දාන්නේ.. :baffled:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    කොහොමද යකූ රෙද්දක් ඇඳන් එහෙම නූලක් දාන්නේ.. :baffled:

    :no: එහෙම අවුලක් නෑ බං. ඕන නම් විහිළු කරයි. උහුලගන්නම බැරි මන්ද මානසික සෙට් එකක් වෙන අයිඩී හදන් ඕන නම් ආතල් ගනියි. ඒත් කොල්ලෙක් වෙලා මේ දේවල් මේ තරමට දන්නවා කියන්නේ පට්ට ආඩම්බරයක් යකෝ කොල්ලෙක්ට :cool:. අද කාලෙ තේ එහෙකට ගාණට සීනි ටික දාගන්න නොදන්න කෙල්ලො ඉද්දි මේ වගේ ළමයෙක්ව හදාගන්න දැනුමක් තියෙන කෙල්ලො 500කට එකෙක් හරි ඉන්නවද කියන එකත් ප්‍රශ්ණයක්. කොල්ලො ගැන මොන කතාද එහෙම බලද්දි. :yes: ඒ නිසා ඔන්න ඔහේ ත්‍රේඩ් එකක් දාපන් බං. මම නම් පෝස්ට් ටික හරි කියෝලා අවශ්‍ය දේවල් ටික දැනගත්තා. ඒත් අනික් උන්ගේ දැනුමට ත්‍රේඩ් එකක් දැම්මොත් වටිනවා. දා දා නිවාඩුව ත්‍රේඩ් එකක් බන්. :yes:
     
    :cool:
    බලමු බලමු..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :no: එහෙම අවුලක් නෑ බං. ඕන නම් විහිළු කරයි. උහුලගන්නම බැරි මන්ද මානසික සෙට් එකක් වෙන අයිඩී හදන් ඕන නම් ආතල් ගනියි. ඒත් කොල්ලෙක් වෙලා මේ දේවල් මේ තරමට දන්නවා කියන්නේ පට්ට ආඩම්බරයක් යකෝ කොල්ලෙක්ට :cool:. අද කාලෙ තේ එහෙකට ගාණට සීනි ටික දාගන්න නොදන්න කෙල්ලො ඉද්දි මේ වගේ ළමයෙක්ව හදාගන්න දැනුමක් තියෙන කෙල්ලො 500කට එකෙක් හරි ඉන්නවද කියන එකත් ප්‍රශ්ණයක්. කොල්ලො ගැන මොන කතාද එහෙම බලද්දි. :yes: ඒ නිසා ඔන්න ඔහේ ත්‍රේඩ් එකක් දාපන් බං. මම නම් පෝස්ට් ටික හරි කියෝලා අවශ්‍ය දේවල් ටික දැනගත්තා. ඒත් අනික් උන්ගේ දැනුමට ත්‍රේඩ් එකක් දැම්මොත් වටිනවා. දා දා නිවාඩුව ත්‍රේඩ් එකක් බන්. :yes:
    මම යෝජනාව ස්ථිර කරමි!
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Thanks okkotama..Upades denawa Sahodarayekta wage...thanks saho okkotama..mata loku haiyak me upades...
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    වියදම් ගානට බැලන්ස් කරගෙන වයිෆ් ට හොඳට සලකපන් වෙනදට වැඩ උඹට පුළුවන් උපරිමයෙන්. පුළුවන් තරම් පෝෂණය වැඩි කරපන්. එක එකා අරව දෙනවා මේව දෙනව කියල ඒ හැම දෙයක්ම කරන්න ඕනේ නැහැ. උඹේ ආදායමේ හැටියට උපරිමෙන් කරපන්.
    ජය වේවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Thanks okkotama..Upades denawa Sahodarayekta wage...thanks saho okkotama..mata loku haiyak me upades...

    uba use karapu birth control method monada ban ubatath nodanema wife pregnant une. apitath ethakota tikak parissam unakine:rofl:
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    wiyadam gana hitanna epa. ehema liku wiyadam atte na. wifa jobak karanawanam poddak hirawenawa. parentsla innawa nam awulak na. nattam servant kenek ganna wenawa.