මේක මට ත් අදාලයි පලවෙනි බබා ලැබිල කොච්චර කල් ඉන්න ඕනෙද බන් ආපහු සංසර්ගයේ යෙදෙන්න?
මාස 06 ඉන්ජෙක්ශන් එකට රු. 8090ක් ගියා.![]()
අඩෝ ඔය කරුණු ටික පෙලගස්වලා ත්‍රේඩ් එකක් දාහන්කො. පට්ටම වටිනවා බං. මම නම් බැඳල තියා කෙල්ලෙක්වත් නෑ.
ඒත් සිංහලුන්ට වැදගත් වෙයි සෑහෙන්න. පෝස්ට් විදියට තිබ්බට දකින්නේ නෑ ගොඩක් උන්. උඹට පිං දෙයි බං ඕවා නොදන්න උන් සෑහෙන්න ඉන්නවා.elaz, mage nam babala dennama government hospital wala. ekath gampaha 9-10 ward deke deweniya. eka hodatama hodai. Doctorwa private channel kala, eyage ward eke admit una. Dr. Liyanagama, harima hoda doctor kenek.
mage nangi doctor nisa mata hospital waladi loku pahasuwak una

අඩෝ ඔය කරුණු ටික පෙලගස්වලා ත්‍රේඩ් එකක් දාහන්කො. පට්ටම වටිනවා බං. මම නම් බැඳල තියා කෙල්ලෙක්වත් නෑ.
ඒත් සිංහලුන්ට වැදගත් වෙයි සෑහෙන්න. පෝස්ට් විදියට තිබ්බට දකින්නේ නෑ ගොඩක් උන්. උඹට පිං දෙයි බං ඕවා නොදන්න උන් සෑහෙන්න ඉන්නවා.

කොහොමද යකූ රෙද්දක් ඇඳන් එහෙම නූලක් දාන්නේ..![]()

එහෙම අවුලක් නෑ බං. ඕන නම් විහිළු කරයි. උහුලගන්නම බැරි මන්ද මානසික සෙට් එකක් වෙන අයිඩී හදන් ඕන නම් ආතල් ගනියි. ඒත් කොල්ලෙක් වෙලා මේ දේවල් මේ තරමට දන්නවා කියන්නේ පට්ට ආඩම්බරයක් යකෝ කොල්ලෙක්ට
. අද කාලෙ තේ එහෙකට ගාණට සීනි ටික දාගන්න නොදන්න කෙල්ලො ඉද්දි මේ වගේ ළමයෙක්ව හදාගන්න දැනුමක් තියෙන කෙල්ලො 500කට එකෙක් හරි ඉන්නවද කියන එකත් ප්‍රශ්ණයක්. කොල්ලො ගැන මොන කතාද එහෙම බලද්දි.
ඒ නිසා ඔන්න ඔහේ ත්‍රේඩ් එකක් දාපන් බං. මම නම් පෝස්ට් ටික හරි කියෝලා අවශ්‍ය දේවල් ටික දැනගත්තා. ඒත් අනික් උන්ගේ දැනුමට ත්‍රේඩ් එකක් දැම්මොත් වටිනවා. දා දා නිවාඩුව ත්‍රේඩ් එකක් බන්. 
hari ban ehenan gedara kauruth nathi welawak balala redi nathuwa dapanko![]()

එහෙම අවුලක් නෑ බං. ඕන නම් විහිළු කරයි. උහුලගන්නම බැරි මන්ද මානසික සෙට් එකක් වෙන අයිඩී හදන් ඕන නම් ආතල් ගනියි. ඒත් කොල්ලෙක් වෙලා මේ දේවල් මේ තරමට දන්නවා කියන්නේ පට්ට ආඩම්බරයක් යකෝ කොල්ලෙක්ට
. අද කාලෙ තේ එහෙකට ගාණට සීනි ටික දාගන්න නොදන්න කෙල්ලො ඉද්දි මේ වගේ ළමයෙක්ව හදාගන්න දැනුමක් තියෙන කෙල්ලො 500කට එකෙක් හරි ඉන්නවද කියන එකත් ප්‍රශ්ණයක්. කොල්ලො ගැන මොන කතාද එහෙම බලද්දි.
ඒ නිසා ඔන්න ඔහේ ත්‍රේඩ් එකක් දාපන් බං. මම නම් පෝස්ට් ටික හරි කියෝලා අවශ්‍ය දේවල් ටික දැනගත්තා. ඒත් අනික් උන්ගේ දැනුමට ත්‍රේඩ් එකක් දැම්මොත් වටිනවා. දා දා නිවාඩුව ත්‍රේඩ් එකක් බන්.
![]()

මම යෝජනාව ස්ථිර කරමි!එහෙම අවුලක් නෑ බං. ඕන නම් විහිළු කරයි. උහුලගන්නම බැරි මන්ද මානසික සෙට් එකක් වෙන අයිඩී හදන් ඕන නම් ආතල් ගනියි. ඒත් කොල්ලෙක් වෙලා මේ දේවල් මේ තරමට දන්නවා කියන්නේ පට්ට ආඩම්බරයක් යකෝ කොල්ලෙක්ට
. අද කාලෙ තේ එහෙකට ගාණට සීනි ටික දාගන්න නොදන්න කෙල්ලො ඉද්දි මේ වගේ ළමයෙක්ව හදාගන්න දැනුමක් තියෙන කෙල්ලො 500කට එකෙක් හරි ඉන්නවද කියන එකත් ප්‍රශ්ණයක්. කොල්ලො ගැන මොන කතාද එහෙම බලද්දි.
ඒ නිසා ඔන්න ඔහේ ත්‍රේඩ් එකක් දාපන් බං. මම නම් පෝස්ට් ටික හරි කියෝලා අවශ්‍ය දේවල් ටික දැනගත්තා. ඒත් අනික් උන්ගේ දැනුමට ත්‍රේඩ් එකක් දැම්මොත් වටිනවා. දා දා නිවාඩුව ත්‍රේඩ් එකක් බන්.
![]()
මම යෝජනාව ස්ථිර කරමි!
වියදම් ගානට බැලන්ස් කරගෙන වයිෆ් ට හොඳට සලකපන් වෙනදට වැඩ උඹට පුළුවන් උපරිමයෙන්. පුළුවන් තරම් පෝෂණය වැඩි කරපන්. එක එකා අරව දෙනවා මේව දෙනව කියල ඒ හැම දෙයක්ම කරන්න ඕනේ නැහැ. උඹේ ආදායමේ හැටියට උපරිමෙන් කරපන්.
ජය වේවා

Thanks okkotama..Upades denawa Sahodarayekta wage...thanks saho okkotama..mata loku haiyak me upades...