පළමු ලෝක සංග්‍රාමය ගැන එතරම් අධ්‍යයනයක් නැත.
අප අධ්‍යනය කලේ දෙවන ලෝක සංග්‍රාමය සහ ඉන් පසුව පැවති සය දින සටන, ඩියෙන්-බියෙන්-ෆූ ප්‍රහාරය,මොන්කාඩා ප්‍රහාරය වැනි උපාය මාර්ගිකව වැදගත් වූ ඒවා පමණි.