පළමු වතාවට කෙල්ලට ආදරය පැවසීම..
ඔන්න මචන් මගේ 1st love එක හරියාගෙන එන්නේ..
ඉතින් පලවෙනි වතාවට කෙල්ලෙක්ට ආදරෙයි කියලා කියන්න යන්නේ... ඉතින් ආදරේ කරපු එහෙම නැත්තම් broker වැඩේ කරපු කස්ටිය ඔක්කොම කියන්නකෝ බලන්න උබලා පලවෙනි වතාවට තමන්ගේ කෙල්ලට ආදරෙයි කිව්වේ කොහොමද කියලා.. ඒ වෙලාව කොයි වගේද? කොයි වගේ තැනකද? දැනුනේ කොහොමද? කෙල්ලගේ reply එක කොහොමද? අන්තිමට ඉතින් පශ්චාත් සමය කොහොමද?(ඒ කිව්වේ cn එක ඉවරවෙලා දෙන්න ටිකක් වෙලා ගත කරපු විදිහ එහෙම)......