පළවෙනි අැනවසරි එකට මොනාද දෙන්න හොද

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    පළවෙනි අැනවසරි එකට මොනාද දෙන්න හොද

    මචන්ලා පළවෙනි ඇනවසිරි එකට මොනාද දෙන්න හොද...ටිකක් වටිනා එකක්....උපන් දිනේට 3500 ක් විතර වවටිනා පෙන්ඩන්ට් එකක් දුන්නේ....උදව්වක් කරන්න සහෝදරයෝ ටික..:rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    whitegold Diamond ring ekak dipan

    8176094.jpg
     
    Last edited:

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    නැකැත් රාල;17031780 said:
    ටයිටන් ඔරලෝසු තියනවා 5000/= කට විතර නැත්තන් ශොපින් එක්කන් යන්න..[/QUOTෂෛාපින් එක්ක ගියාට වැඩක් නෑ...මෙලෝ දෙයක් ගන්නේ නෑ...:oo:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෂෛාපින් එක්ක ගියාට වැඩක් නෑ...මෙලෝ දෙයක් ගන්නේ නෑ...:oo:

    එහෙනම් මචන් ඔරලෝසුවක් වගේ එකකුයි ප්ලේට් එකක හරි මැජික් මග් එකක හරි උඹලගේ වෙඩින් ෆොටෝ එකක් දාපු ස්වනියර් එකකුයි දෙන්න.. :yes:
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    නැකැත් රාල;17031840 said:
    එහෙනම් මචන් ඔරලෝසුවක් වගේ එකකුයි ප්ලේට් එකක හරි මැජික් මග් එකක හරි උඹලගේ වෙඩින් ෆොටෝ එකක් දාපු ස්වනියර් එකකුයි දෙන්න.. :yes:

    බැදලා නෑ බන් තවම....ඔරලෝසුව බලන්න ඕනා....තෑන්ක්ස් සහෝ...