පළවෙනි කාර් එක

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද?
    2. ගත්තු කාර් එක මොකද්ද?
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
    ---------------------

    කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.

    1. 25
    2. Alto Sports
    3. Nothing
    4. loan
    5 1.3 million
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 25
    2. ගත්තු කාර් එක මොකද්ද? Toyota 120 Prado
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? 20lak Home / 1million Lease / Balance JOB and Online money
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Yes
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 7.5 Million
     

    prasad bapeb

    Junior member
  • Oct 16, 2009
    25
    38
    13
    rathnapura
    මේ වගේ ත්‍රෙඩ් එකක් දැක්කත් ආස හිතෙනවා. ඒ නිසයි මේ ටික කොටන්න හිතුණේ.

    කාර් හීනෙ හිතේ තියෙනවා. මටවත් වයිෆ්ටවත් පරම්පරාවෙන් සල්ලි නැහැ. කාටවත් දෙන්න විදිහකුත් නෑ.
    ඒ නිසා බයික් එකක් ගත්තේ ඉස්සෙල්ලම. අපි දෙන්නගෙම උත්සහයෙන්.

    ඒක ගත්තෙ අවු. 26 දී.
    Honda Dio (Brand New)
    බැංකු ණයක් අරන් ගත්තේ. කලින් ගෙවලා ඉවර කළා.
    212,500.00

    ගෙදර හීනෙ හැබෑ කරගත්තු ගමන්ම ගන්නයි හිතාන ඉන්නේ රෝද හතරක්...
     

    baddhiya99

    Junior member
  • Sep 26, 2011
    75
    32
    18
    Colombo
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 28
    2. ගත්තු කාර් එක මොකද්ද? Toyota Aqua
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? 1.9 million Cash from Salary savings & 2 Million Leasing
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Lease
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 3.9 Million
     

    Bark

    Member
    Mar 29, 2021
    15
    8
    3
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 27
    2. ගත්තු කාර් එක මොකද්ද? Nissan B14 - 1999
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? gedarin 2 laks dunna
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Personnel Loan
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්) 16 00 000/=
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    888
    93
    Den EK3 ganna bahane bn :(, 2Mn wath nattnm
    ඔව් බන්, Brand new වාහන නැති නිසා second hand market price බොරුවට වැඩි වෙනවා. 2M වලට වටින් නෑ බන්. මම කාර් එකට ආස නිසා ගත්තේ. දැන් අවරුදු 10 වෙනවා.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ටොයෝටා කේ ටුවෙන්ටියක් ගත්තෙ 2003දි 60,000කට
    18241.jpg

    Not a real photo
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 35
    2. ගත්තු කාර් එක මොකද්ද? Viva ELite
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? No නැත්නම් එකතු කරපු සල්ලිද උබ? No.
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Lease
     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද?
    2. ගත්තු කාර් එක මොකද්ද?
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
    ---------------------

    කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.
    1.28
    2.maruti 800
    4.45000
    4.personal loan
    5.1045000

    aqua ekak gnnwa lagadima
     
    • Like
    Reactions: Experwas

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 28
    2. ගත්තු කාර් එක මොකද්ද? Toyota Corrolla 114
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? එකතු කරපු සල්ලි
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? ලීස් එකක්
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 1.5 M
     
    • Like
    Reactions: ML1987

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? = 18
    2. ගත්තු කාර් එක මොකද්ද? = 2013 Suzuki Alto 800
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? = Dad bought it for my 18th.
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? = we sold the swb mq 160 and put the rest in cash
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්) = 18.75 (B/new)
    ---------------------
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 27
    2. ගත්තු කාර් එක මොකද්ද? renault kwid ( meka ganna gihin eka ekagen kunu banum ahuwa alto ekakata palayan kiwwa. udugam bala pinuwa mama ada attetama sathutui car eka gana. wahanekata goda welawath nathi un dunna review balala alto gattanam anathai. )
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? savings
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? lease
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්) 21 wage.
    වාහන ගන්නකොට අනික් අයගෙන් අදහස් අරගත්ත පළියට, අනික් අයට ඕනෙ වාහනේ ගන්න හොඳ නෑ....
    තමුං ආසකරන තමුංට හොඳ වාහනේ තමයි ගන්න ඕනෙ....








    @Saditha De Silva
    අපි 2015 ඇල්ටො එක ගත්තෙ 14.75යිනෙ...
    ඊට කලින් කලින් වැඩියෙන්ද තිබුණෙ...?
     

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද?
    2. ගත්තු කාර් එක මොකද්ද?
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
    ---------------------

    කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 27
    2. ගත්තු කාර් එක මොකද්ද? Perodua Viva Elite
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? Gedarin 5 Laks + My savings 4 Laks + Wife 2 Laks
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Lease
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 19K
     
    • Like
    Reactions: ML1987

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    1. 26
    2. Mitsubishi Minica
    3. ගෙදරින් ලක්ශ 5
    4. නැත
    5. ලක්ශ 7.5 😁
     
    Last edited:

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    වාහන ගන්නකොට අනික් අයගෙන් අදහස් අරගත්ත පළියට, අනික් අයට ඕනෙ වාහනේ ගන්න හොඳ නෑ....
    තමුං ආසකරන තමුංට හොඳ වාහනේ තමයි ගන්න ඕනෙ....








    @Saditha De Silva
    අපි 2015 ඇල්ටො එක ගත්තෙ 14.75යිනෙ...
    ඊට කලින් කලින් වැඩියෙන්ද තිබුණෙ...?




    මන් ගන්න කාලෙ වෙද්දි 14.25 ඉඳන් 14.75 ට තිබ්බ තමයි. මං ගත්තෙ මීගමුවෙ ශොරුම් එකකින්. ස්ටොක් ඒ කාලෙත් අඩුයි. ඉතිං ඩිමො දාල තිබ්බ එකට උන් 18.75ක් ඉල්ලුව. කිලොමිටර් 35යි දුවලා තිබ්බෙ..

    Me thiyenne e car eka
    ------ Post added on Nov 9, 2021 at 9:42 AM
     

    Attachments

    • Screenshot_20211109-141305_Instagram.jpg
      Screenshot_20211109-141305_Instagram.jpg
      803.6 KB · Views: 66