පළවෙනි පාරට Mac book එකක් ගන්න...

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    කලින් යුස් කරේ Asus N580D ලැප් එක, එකට වතුර ගිහින් කෙල උනා.
    අලුත් එකක් විදියට macbook එකක් ගන්න කියල බැලුවේ.
    (ios app ඩිවලොප් කරන්නත් සෙට් වෙන හින්ද mac එකක්ම බැලුවේ)

    දැනට ගන්න හිතන් ඉන්න මොඩල් එක Apple MWP52LL/A 13-inch MacBook Pro with Retina Display (Mid 2020, Space Gray) - මේක 420,000 වගේ වෙනවා.

    -1TB ssd
    -16gb ram
    -2.0 GHz 10th Gen Intel Core i5 Quad-Core

    කලින් ඉදන් mac යූස් කරපු අය පොඩ්ඩක් කියන්න මේකට යන එක worth ද?
    නැත්තන් මේකේ base version එක ඇතිද?

    ලංකාවෙන් ගන්නවානම් හොඳ ප්ලේස් මොනාද?
    (දැනට අඩුම ප්‍රයිස් සෙට් උනේ lifemobile එකේ)

    ආෆ්ටර් සර්විස් හොදට තියන තැනක් තමයි ඕනේ.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    Go for a 16inch macbook pro. It's close to 500k
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    පට්ට භාණ්ඩයක් ගනින් පුතී...

    Genna one ekak

    IOS Linux wala dev.karanna barida
    Hackintosh ekak hadaganna wenawa. xcode danna one ios compile karanna

    Thanks pren
    Thanks buddy
    Go for a 16inch macbook pro. It's close to 500k
    16 inch lokuyi wage. External monitor ekak use karanawa mama. travel karannath set wena hinda 13 eka baluwe machan

    13 inch ganna epa. Go for 15.
    No 15 inch option in 2020 lineup bn
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මැක් ඒකක් අවුරුද්දක් පාවිච්චි කලා. බොරු වැඩක් බං. 5 ක් දීල ගත්තු වෙලේ 2 ක් දීල සුපිරි ලැපක් අරන් 3 ක් දාලා සුපුරි ඩෙස්ක්ටොප් ඒකක් හදා ගන්න තිබ්බා. ඇපල්ම ඔ්න නම් හැකින්ටොෂ් දා ගනින්. ඇපල් ඒන්වයර්මන්ට් ඒකට පොඩ්ඩක් වත් කැමති නෑ. වින්ඩෝස්වල ඩිවෙලොපින් කර කර හිටි ඒකෙක් නම් අපරාදයක් මොකද ඇපල් ඒන්වයර්මන්ට් ඒකේ ඩිවෙලොපින් කරන්න සෙට් වෙද්දිම මාස හයක් විතර යනවා. අනික ඇපල් තිබ්බට වින්ඩෝස් වලට ඩිවෙලොපින් කරද්දි ඒපා වෙනවා.
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    moko seen eka bn?
    Screen size eka adu nisa wenna athi bn. api godak purudu wela inne 15.6 inch ewatane

    Thanks brother
    මැක් ඒකක් අවුරුද්දක් පාවිච්චි කලා. බොරු වැඩක් බං. 5 ක් දීල ගත්තු වෙලේ 2 ක් දීල සුපිරි ලැපක් අරන් 3 ක් දාලා සුපුරි ඩෙස්ක්ටොප් ඒකක් හදා ගන්න තිබ්බා. ඇපල්ම ඔ්න නම් හැකින්ටොෂ් දා ගනින්. ඇපල් ඒන්වයර්මන්ට් ඒකට පොඩ්ඩක් වත් කැමති නෑ. වින්ඩෝස්වල ඩිවෙලොපින් කර කර හිටි ඒකෙක් නම් අපරාදයක් මොකද ඇපල් ඒන්වයර්මන්ට් ඒකේ ඩිවෙලොපින් කරන්න සෙට් වෙද්දිම මාස හයක් විතර යනවා. අනික ඇපල් තිබ්බට වින්ඩෝස් වලට ඩිවෙලොපින් කරද්දි ඒපා වෙනවා.

    Ehemanam ekak thiyanawa thamayi ne bn. dan awurudu 3k-4k wage windows use kare. Linux ehemath poddak use kara.
    mama windows app nam hadanne na bn wadiya. uni assignment ekak thibboth withrayi. Machine learning, Image processing wage ewata mac set wenne nathi weida? Next year idan e side ekata yanne @wpmanoj

    macbook gane eka dan gon wadak neda? man dakka article keeayak. aluth ekak anawalu neda?
    Aluthma ekak awath eka ganna budget nane bn

    Lifemobile - scammers

    Buy from Abans ....

    Maharagama Intelegence repair Malli gen advice ekak ganna model select karaganna.....

    http://technocare.lk/

    Life mobile ekata sahenna hoda review thibba google eke bn. mokakda unge seen eka?
    Abans nam patta kiyala kiwwa godak aya
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    @NEMISIS <- ඇපල් ගැන මෙයාගෙන් අහන්න :yes:

    Help me brother!
    Un re-seal gahanwa bn. Phones nm emai. macbook nam kohomada danne na

    apppaaa
    Thank you brother
    mac ekak ganin you will not regret
    International community eke nam godak aya mac walata kamathi, lankawe thama poddak negative feedbacks enne
    Thanks machan feedback ekata
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මැක් ඒකක් අවුරුද්දක් පාවිච්චි කලා. බොරු වැඩක් බං. 5 ක් දීල ගත්තු වෙලේ 2 ක් දීල සුපිරි ලැපක් අරන් 3 ක් දාලා සුපුරි ඩෙස්ක්ටොප් ඒකක් හදා ගන්න තිබ්බා. ඇපල්ම ඔ්න නම් හැකින්ටොෂ් දා ගනින්. ඇපල් ඒන්වයර්මන්ට් ඒකට පොඩ්ඩක් වත් කැමති නෑ. වින්ඩෝස්වල ඩිවෙලොපින් කර කර හිටි ඒකෙක් නම් අපරාදයක් මොකද ඇපල් ඒන්වයර්මන්ට් ඒකේ ඩිවෙලොපින් කරන්න සෙට් වෙද්දිම මාස හයක් විතර යනවා. අනික ඇපල් තිබ්බට වින්ඩෝස් වලට ඩිවෙලොපින් කරද්දි ඒපා වෙනවා.
    2 lakh walata honda lapak kiyapanko!