කලින් යුස් කරේ Asus N580D ලැප් එක, එකට වතුර ගිහින් කෙල උනා.
අලුත් එකක් විදියට macbook එකක් ගන්න කියල බැලුවේ.
(ios app ඩිවලොප් කරන්නත් සෙට් වෙන හින්ද mac එකක්ම බැලුවේ)
දැනට ගන්න හිතන් ඉන්න මොඩල් එක Apple MWP52LL/A 13-inch MacBook Pro with Retina Display (Mid 2020, Space Gray) - මේක 420,000 වගේ වෙනවා.
-1TB ssd
-16gb ram
-2.0 GHz 10th Gen Intel Core i5 Quad-Core
කලින් ඉදන් mac යූස් කරපු අය පොඩ්ඩක් කියන්න මේකට යන එක worth ද?
නැත්තන් මේකේ base version එක ඇතිද?
ලංකාවෙන් ගන්නවානම් හොඳ ප්ලේස් මොනාද?
(දැනට අඩුම ප්‍රයිස් සෙට් උනේ lifemobile එකේ)
ආෆ්ටර් සර්විස් හොදට තියන තැනක් තමයි ඕනේ.