පළවෙනි පාරට Mac book එකක් ගන්න...

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    16 inch eka ganin. kalin mage laga 2016 13 ekak tibila last year 16 upgrade una. can recommend without a second thought.

    thawa deyak kiyanda one, desperately hadissiyema mac ekak one nettam, tikak hitapan, heta anidda release wenda tiyena apple silicon ekama ganin. aniwa oct wala or eeta kalin alut macbook ekak enawa intel chipset nethi.
     
    • Love
    Reactions: Gedara_haraka

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    Good option, few things to consider.
    උබට අලුත්ම එකක් ඕනද?
    මම 2015 ගත්තා යූස් කරපු එකක්.1.50 කට (late 2014 retina 15”) තාමත් හොදටම වැඩ පට්ට ගගහ පාවිච්චි කරලත්) ඩිවලොපින් වලට හොදටම හොදයි. .net නම් බෑද කොහෙද. ගොඩක් IDE support (python, nodejs, reactjs) අවුලක්ම නෑ.
    ව්න්ඩෝස් ලැපකුත් එක්ක මැක් මිනියක් කොට ගානකට සෙට් වෙන්නැති වෙයිද ? උබට Apple ecosystem එක සෙට් වෙන්නැති වුනොත් එහෙම්ම විකුන්නා. නැත්තම් ‍යූස්ඩ් ලැපක් ගනින් ලෙඩ එන්නෑ මැක්වල එහෙම.
    ලක්ශ 4 ගානක් වැඩී වගේ නිසා කිව්වෙ. හැබැයි මේක මගෙ අත්දැකීම් සහ පර්සනල් ප්‍රෙෆරන්ස් එක.
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63

    Thanks bro
    බේස් මොඩල් එකනම් ගන්න එපා අපරාදෙ...
    Base eka ath ariya machan
    16 inch eka ganin. kalin mage laga 2016 13 ekak tibila last year 16 upgrade una. can recommend without a second thought.

    thawa deyak kiyanda one, desperately hadissiyema mac ekak one nettam, tikak hitapan, heta anidda release wenda tiyena apple silicon ekama ganin. aniwa oct wala or eeta kalin alut macbook ekak enawa intel chipset nethi.
    Aluth eke price eka kohoma weida?

    Good option, few things to consider.
    උබට අලුත්ම එකක් ඕනද?
    මම 2015 ගත්තා යූස් කරපු එකක්.1.50 කට (late 2014 retina 15”) තාමත් හොදටම වැඩ පට්ට ගගහ පාවිච්චි කරලත්) ඩිවලොපින් වලට හොදටම හොදයි. .net නම් බෑද කොහෙද. ගොඩක් IDE support (python, nodejs, reactjs) අවුලක්ම නෑ.
    ව්න්ඩෝස් ලැපකුත් එක්ක මැක් මිනියක් කොට ගානකට සෙට් වෙන්නැති වෙයිද ? උබට Apple ecosystem එක සෙට් වෙන්නැති වුනොත් එහෙම්ම විකුන්නා. නැත්තම් ‍යූස්ඩ් ලැපක් ගනින් ලෙඩ එන්නෑ මැක්වල එහෙම.
    ලක්ශ 4 ගානක් වැඩී වගේ නිසා කිව්වෙ. හැබැයි මේක මගෙ අත්දැකීම් සහ පර්සනල් ප්‍රෙෆරන්ස් එක.

    Windows lap ekayi mac mini ekayi consider karala balanna one.
    Thanks machan
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් Mac එකකට යනව කියන්නෙ තනිකර සල්ලි නාස්තිකිරීමක්. මම ෆුල් ටයිම් ලිනක්ස් යූස් කරන කෙනෙක්. මම මගේ නොර්මල් ලෑප්ටොප් එකට OpenCore බූට් ලොඩෙර් එක දාල Mac Catalina එක ඩිවෙලොප්මන්ට් වලට යූස් කරන්නෙ. මම දවසට පැය 10 ක් විතර Mac එකේ ඩෙවෙලොප්මෙන්ට් කරනව. මගේ ලග Macbook Pro එකක් තිබුනත් මට ඒකට වඩා අවුරුදු 5ක් පරණ මේ ලැප ගොඩක් හොදයි.

    Screen Shot 2020-08-30 at 12.52.35 AM (2).png
     
    Last edited:

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    Bumpation :rolleyes:
    Thanks ayye
    මචන් Mac එකකට යනව කියන්නෙ තනිකර සල්ලි නාස්තිකිරීමක්. මම ෆුල් ටයිම් ලිනක්ස් යූස් කරන කෙනෙක්. මම මගේ නොර්මල් ලෑප්ටොප් එකට OpenCore බූට් ලොඩෙර් එක දාල Mac Catalina එක ඩිවෙලොප්මන්ට් වලට යූස් කරන්නෙ. මම දවසට පැය 10 ක් විතර Mac එකේ ඩෙවෙලොප්මෙන්ට් කරනව. මගේ ලග Macbook Pro එකක් තිබුනත් මට ඒකට වඩා අවුරුදු 5ක් පරණ මේ ලැප ගොඩක් හොදයි.

    View attachment 91016
    Hoda asus ekak 3kata aduwen ganna puluwan. ehema ekak arna dual boot dagaththama kisima case ekak nadda?
    Xcode walata ehema?

    Thanks brother
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    iOS development main focus ekanam & money issue ekak nathnam go for a macbook pro. aluth magic keyboard ekak thiyana ekak ganna with a intel 10th gen chip. butterfly keyboard thiyana ewa ganna epa. godak issues awa ewage. thawa tikak kal hitiyoth ARM based macbook ekak ma ganna puluwan wei. me year end wenna kalin announce karanawa kiyala thamai kiyanne. maybe they'll be cheaper.

    or else

    money tight nam & danata nikan macOS try karanna & podi podi development wada walata nam make a hackintosh lap. dan thiyana godak mid tier/high end windows laptops walata macOS danna puluwan without much issues. ganna kalin hardware support eka balala gaththa nam hari. With opencore it's very easy. it won't be to the same quality as a macbook but it'll do the work.
     
    Thanks for the detailed reply machan.
    2020 mbp eke enne magic keyboard eka ne?
    2019 ganna ba butterfly nisa
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    922
    1,499
    93
    16 inch eka ganin. kalin mage laga 2016 13 ekak tibila last year 16 upgrade una. can recommend without a second thought.

    thawa deyak kiyanda one, desperately hadissiyema mac ekak one nettam, tikak hitapan, heta anidda release wenda tiyena
    apple silicon ekama ganin. aniwa oct wala or eeta kalin alut macbook ekak enawa intel chipset nethi.

    මොකක් ද බන් ඇපල් සිලකන් කියන්නේ?

    iOS development main focus ekanam & money issue ekak nathnam go for a macbook pro. aluth magic keyboard ekak thiyana ekak ganna with a intel 10th gen chip. butterfly keyboard thiyana ewa ganna epa. godak issues awa ewage. thawa tikak kal hitiyoth ARM based macbook ekak ma ganna puluwan wei. me year end wenna kalin announce karanawa kiyala thamai kiyanne. maybe they'll be cheaper.
    or else
    money tight nam & danata nikan macOS try karanna & podi podi development wada walata nam make a hackintosh lap. dan thiyana godak mid tier/high end windows laptops walata macOS danna puluwan without much issues. ganna kalin hardware support eka balala gaththa nam hari. With opencore it's very easy. it won't be to the same quality as a macbook but it'll do the work.
    මොකක් ද ARM බේස්ඩ් කියන්නේ? වෙනස විශේෂත්වය ?
     
    • Like
    Reactions: Gedara_haraka

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,948
    827
    113
    29
    Gampaha
    මචන් Mac එකකට යනව කියන්නෙ තනිකර සල්ලි නාස්තිකිරීමක්. මම ෆුල් ටයිම් ලිනක්ස් යූස් කරන කෙනෙක්. මම මගේ නොර්මල් ලෑප්ටොප් එකට OpenCore බූට් ලොඩෙර් එක දාල Mac Catalina එක ඩිවෙලොප්මන්ට් වලට යූස් කරන්නෙ. මම දවසට පැය 10 ක් විතර Mac එකේ ඩෙවෙලොප්මෙන්ට් කරනව. මගේ ලග Macbook Pro එකක් තිබුනත් මට ඒකට වඩා අවුරුදු 5ක් පරණ මේ ලැප ගොඩක් හොදයි.

    View attachment 91016
    kohomada bn meka karanne
     
    • Like
    Reactions: Gedara_haraka

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    iOS Development කරනවා නං මැක් එකක් අනිවාර්යෙන් ඕන වෙනවානේ. ඩිවලොපින් වලට ගන්නවා නම් macbook pro එකක්ම ගන්න, 13inch උනත් ලොකු අවුලක් නැහැ.16inch නං base model එක උනත් හොඳටම ඇති
    මගේ ලඟ තියෙන්නෙ mid 2015, base model එකක්, තාම කිසි අවුලක් නැතුව වැඩ කරනවා, upgrade කරන්න හිතිලවත් නැහැ තාම.
    Windows app/.NET හරි කරන්නෙ නැත්නම් වෙන ඕන දෙයක් මැක් වල ඩිවලොප් කරන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. හැම development tool එකක්ම වගේ මැක් එකට සපෝට් කරනවා

    පෝටබිලිටි එක ගැන ලොකුවටම හිතන්නෙ නැත්නම්, බජට් එක ලිමිටඩ් නං, macMini එකක් උනත් ඩිවලොප්මන්ට් වලට අවුලක් නැහැ, මම ගොඩක් කල් mac mini එකක් යූස් කරා.
    මගේ ලඟ deskop එකකුත් තියනවා, ඒක hackintosh competible parts අරගෙන හදපු එකක් ඒකෙ උනත් වැඩක් කරගන්න පුලුවන්, නමුත් වෙන මැක් එකක් නැතුව හැකින්ටොශ් එකක් ඩිවලොප්මන්ට් යූස් කරන්න අමාරුයි, මොකද නිතරම. xcode වල latest version එක ඕන, ඒකට OS එකෙත් latest version එක ඕන, hackintosh එක අප්ඩේට් කරන එක හෙන කේස්, අප්ඩේට් එකෙන් පස්සෙ බූට් නොවෙන්න එහෙම චාන්ස් එකක් තියනවා, එතකොට රිකවර් කරන්න බූට් ඩිස්ක් එහෙම හදාගන්න රියල් මැක් එකක් ඕන. අනික දැන් ඇපල් එවුන් x86 වලින් ARM වලට ස්විච් වෙනවා එතකොට හැකින්ටොශ් තව ලොකු කාලෙයක් යූස් කරන්න බැහැ,

    වැදගත්ම සීන් එක ඇපල් එවුන් intel x86_64 වලින් ඇපල්ම ඩිසයින් කරපු ARM චිප් වලට ස්විච් වෙනවා, transition ටයිම් එක 2years. ගිය සතියෙ ලීක් වෙලා තිබුනු බෙන්ච්මාක් වල හැටියට A14X චිප් එක මොකක් හරි ඉන්ටෙල් mobile i9 cpu එකකටත් වඩා performance තියනවා කියලා තිබුනා, හරියටම Intel cpu එක මොකද්ද කියලා මතක නම් නැහැ.මේකෙන් ටික කාලෙකින් intel mac වල සපෝට් එක නතර කරනවා, power pc වලට කරා වගේ, අනික ගොඩක් තැන් වල කියන්නෙ apple silicone chip වල real life performance intel වලට වඩා හොඳ වෙයි කියලා. එතකොට Apple silicon මැක් ආපු ගමන් intel mac වල ප්‍රයිස් එක ගොඩක්ම දුරට අඩු වෙයි
    අනික arm මැක් ගනන් අඩු වෙයි මොකද දැනටත් මැක්බුක් ප්‍රෝ එකේ තියන CPU එකට ඇපල් එකෙන් 300$ ක් වගේ ගෙවනවාලුනේ, එතකොට apple silicone වලදි ඒ ගාන ගොඩක් අඩු වෙයි. ඒක නිසාම intel mac වලත් ගනන් අඩු වෙයි
    Microsoft ලා arm වලා RT එක ෆේල් උනා වගේ නෙමයි ඇපල් කරොත් ඕක අනිවාර්යෙන් හරියට කරනවා. සමහර විට ඇපල් ඕක හරියට කරාට පස්සෙ ආපහු Windows rt එහෙම නැගල එන්නත් බැරි නැහැ

    මම කියන්නෙ දැනට මැක් එකක ලොකුම අවශ්‍යතාව iOS/Mac Develop කරන එක නං, සෙකන්ඩ් හෑන්ඩ් Mac Mini එකක් අරන් ඩිවලොප්මන්ට් පටන් ගන්න (පුලුවන් නම් user servicable RAM තියන එකක් ගන්න එතකොට RAM එක අපිටම Upgrade කරගන්න පුලුවන්). තව අවුරුද්දක් විතර යද්දි මැක් සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියේවි arm වලට trnasition එකත් එක්ක. එතකන් ඇදගන්න පුලුවන් සෙකන්ඩ් හෑන්ඩ් මැක් මිනි එකෙන් පුලුවන් වෙයි.
    එතකොට අවුරුද්දක් හමාරක් බලලා ඒ කාලෙ තියන මැක් බුක් ප්‍රෝ එකක් බලලා ගත්තා නං හරි
    ඔය transition එක දැන දැනම මැක් බුක් එකකට ලක්ශ 4-5ක් වියදම් කරන්න එපා
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    Go for 32 GB of ram if possible. Do you need 1 TB of SSD storage? If not get a smaller drive in the laptop + external drives for storage.
    I have a MacBook Pro from few years back from work and it works fine for development stuff. I'm not doing any iOS development stuff though.
    Previous comment is valid about Apple moving to their own line of processors. Keep that in mind too.
    I use iOS, Linux and Windows on a daily basis and my preference of OS for work is Linux > iOS > Windows. Again, I don't do any iOS development and your preference might be different.
    For anyone looking for a Linux laptop, Dell XPS would be your best bet.
     
    Last edited:

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    මචන් Mac එකකට යනව කියන්නෙ තනිකර සල්ලි නාස්තිකිරීමක්. මම ෆුල් ටයිම් ලිනක්ස් යූස් කරන කෙනෙක්. මම මගේ නොර්මල් ලෑප්ටොප් එකට OpenCore බූට් ලොඩෙර් එක දාල Mac Catalina එක ඩිවෙලොප්මන්ට් වලට යූස් කරන්නෙ. මම දවසට පැය 10 ක් විතර Mac එකේ ඩෙවෙලොප්මෙන්ට් කරනව. මගේ ලග Macbook Pro එකක් තිබුනත් මට ඒකට වඩා අවුරුදු 5ක් පරණ මේ ලැප ගොඩක් හොදයි.

    View attachment 91016
    Kohomda mcn eka ehem krnne any refernce
     
    • Like
    Reactions: Gedara_haraka

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    Thanks brother

    Thanks machan

    iOS Development කරනවා නං මැක් එකක් අනිවාර්යෙන් ඕන වෙනවානේ. ඩිවලොපින් වලට ගන්නවා නම් macbook pro එකක්ම ගන්න, 13inch උනත් ලොකු අවුලක් නැහැ.16inch නං base model එක උනත් හොඳටම ඇති
    මගේ ලඟ තියෙන්නෙ mid 2015, base model එකක්, තාම කිසි අවුලක් නැතුව වැඩ කරනවා, upgrade කරන්න හිතිලවත් නැහැ තාම.
    Windows app/.NET හරි කරන්නෙ නැත්නම් වෙන ඕන දෙයක් මැක් වල ඩිවලොප් කරන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. හැම development tool එකක්ම වගේ මැක් එකට සපෝට් කරනවා

    පෝටබිලිටි එක ගැන ලොකුවටම හිතන්නෙ නැත්නම්, බජට් එක ලිමිටඩ් නං, macMini එකක් උනත් ඩිවලොප්මන්ට් වලට අවුලක් නැහැ, මම ගොඩක් කල් mac mini එකක් යූස් කරා.
    මගේ ලඟ deskop එකකුත් තියනවා, ඒක hackintosh competible parts අරගෙන හදපු එකක් ඒකෙ උනත් වැඩක් කරගන්න පුලුවන්, නමුත් වෙන මැක් එකක් නැතුව හැකින්ටොශ් එකක් ඩිවලොප්මන්ට් යූස් කරන්න අමාරුයි, මොකද නිතරම. xcode වල latest version එක ඕන, ඒකට OS එකෙත් latest version එක ඕන, hackintosh එක අප්ඩේට් කරන එක හෙන කේස්, අප්ඩේට් එකෙන් පස්සෙ බූට් නොවෙන්න එහෙම චාන්ස් එකක් තියනවා, එතකොට රිකවර් කරන්න බූට් ඩිස්ක් එහෙම හදාගන්න රියල් මැක් එකක් ඕන. අනික දැන් ඇපල් එවුන් x86 වලින් ARM වලට ස්විච් වෙනවා එතකොට හැකින්ටොශ් තව ලොකු කාලෙයක් යූස් කරන්න බැහැ,

    වැදගත්ම සීන් එක ඇපල් එවුන් intel x86_64 වලින් ඇපල්ම ඩිසයින් කරපු ARM චිප් වලට ස්විච් වෙනවා, transition ටයිම් එක 2years. ගිය සතියෙ ලීක් වෙලා තිබුනු බෙන්ච්මාක් වල හැටියට A14X චිප් එක මොකක් හරි ඉන්ටෙල් mobile i9 cpu එකකටත් වඩා performance තියනවා කියලා තිබුනා, හරියටම Intel cpu එක මොකද්ද කියලා මතක නම් නැහැ.මේකෙන් ටික කාලෙකින් intel mac වල සපෝට් එක නතර කරනවා, power pc වලට කරා වගේ, අනික ගොඩක් තැන් වල කියන්නෙ apple silicone chip වල real life performance intel වලට වඩා හොඳ වෙයි කියලා. එතකොට Apple silicon මැක් ආපු ගමන් intel mac වල ප්‍රයිස් එක ගොඩක්ම දුරට අඩු වෙයි
    අනික arm මැක් ගනන් අඩු වෙයි මොකද දැනටත් මැක්බුක් ප්‍රෝ එකේ තියන CPU එකට ඇපල් එකෙන් 300$ ක් වගේ ගෙවනවාලුනේ, එතකොට apple silicone වලදි ඒ ගාන ගොඩක් අඩු වෙයි. ඒක නිසාම intel mac වලත් ගනන් අඩු වෙයි
    Microsoft ලා arm වලා RT එක ෆේල් උනා වගේ නෙමයි ඇපල් කරොත් ඕක අනිවාර්යෙන් හරියට කරනවා. සමහර විට ඇපල් ඕක හරියට කරාට පස්සෙ ආපහු Windows rt එහෙම නැගල එන්නත් බැරි නැහැ

    මම කියන්නෙ දැනට මැක් එකක ලොකුම අවශ්‍යතාව iOS/Mac Develop කරන එක නං, සෙකන්ඩ් හෑන්ඩ් Mac Mini එකක් අරන් ඩිවලොප්මන්ට් පටන් ගන්න (පුලුවන් නම් user servicable RAM තියන එකක් ගන්න එතකොට RAM එක අපිටම Upgrade කරගන්න පුලුවන්). තව අවුරුද්දක් විතර යද්දි මැක් සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියේවි arm වලට trnasition එකත් එක්ක. එතකන් ඇදගන්න පුලුවන් සෙකන්ඩ් හෑන්ඩ් මැක් මිනි එකෙන් පුලුවන් වෙයි.
    එතකොට අවුරුද්දක් හමාරක් බලලා ඒ කාලෙ තියන මැක් බුක් ප්‍රෝ එකක් බලලා ගත්තා නං හරි
    ඔය transition එක දැන දැනම මැක් බුක් එකකට ලක්ශ 4-5ක් වියදම් කරන්න එපා
    Thanks for the detailed reply machan.
    asus ලැප් එකක් අරන් සෙකන්ඩ් හෑන්ඩ් Mac Mini එකක් එක්ක ඩිවලොප්මන්ට් පටන් ගන්න කියල බැලුවේ. silicon එක ආවම upgrade එකකට යන්න බලමු.

    දැනට ලොකුවට ios ඩිවලොප් වෙන්නේ නෑ. අනික ලබන අවුරුද්දේ ML , Image Processing පටන්ගන්නවා. එතකොට upgrade able ලැප් එකක් තියෙන එක හොදයි කියල හිතෙනවා.

    Go for 32 GB of ram if possible. Do you need 1 TB of SSD storage? If not get a smaller drive in the laptop + external drives for storage.
    I have a MacBook Pro from few years back from work and it works fine for development stuff. I'm not doing any iOS development stuff though.
    Previous comment is valid about Apple moving to their own line of processors. Keep that in mind too.
    I use iOS, Linux and Windows on a daily basis and my preference of OS for work is Linux > iOS > Windows. Again, I don't do any iOS development and your preference might be different.
    For anyone looking for a Linux laptop, Dell XPS would be your best bet.
    I don't need 1TB internal actually but i thought it will be better for the future.
    I changed my mind to buy an asus lap with mac mini.
    Think this is the best option for me right now
    Thanks for your feedback machan,
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඇපල් කොම්පනි එකට සල්ලි පූජ කරන්න අකමැති අයට මේ ලින්ක් එක වැඩගත් වෙයි.
    මේකෙ ඉන්න පරිගනක ඔස්තාර්ල කියවි. ඔරිගිනල් Mac එකක් ගන්න කියල. OpenCore project එකෙන් උබලට Mac එකක් නැතිව. Mac install කරනවිදිය සරලව කියල තියෙනව. මචන් මගේඅවුරුදු 20කට වඩා වඩි අත්දැකීම අනුව කියන්න තියෙන්නෙ. Mac එකකට සල්ලි ගෙවන එක බොරු වැඩක්. උබ සතියක් මහන්සි වුනොත් වැඩේ ගොඩ දාගන්න පුලුවන්. මම Mac එක තියගෙන ඉන්නෙ සෝබනයට විතරයි. අනික මට ඒක ෆ්‍රී ලබුන එකක්.;-)
    https://dortania.github.io/OpenCore-Install-Guide/
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    iOS Development කරනවා නං මැක් එකක් අනිවාර්යෙන් ඕන වෙනවානේ. ඩිවලොපින් වලට ගන්නවා නම් macbook pro එකක්ම ගන්න, 13inch උනත් ලොකු අවුලක් නැහැ.16inch නං base model එක උනත් හොඳටම ඇති
    මගේ ලඟ තියෙන්නෙ mid 2015, base model එකක්, තාම කිසි අවුලක් නැතුව වැඩ කරනවා, upgrade කරන්න හිතිලවත් නැහැ තාම.
    Windows app/.NET හරි කරන්නෙ නැත්නම් වෙන ඕන දෙයක් මැක් වල ඩිවලොප් කරන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. හැම development tool එකක්ම වගේ මැක් එකට සපෝට් කරනවා

    පෝටබිලිටි එක ගැන ලොකුවටම හිතන්නෙ නැත්නම්, බජට් එක ලිමිටඩ් නං, macMini එකක් උනත් ඩිවලොප්මන්ට් වලට අවුලක් නැහැ, මම ගොඩක් කල් mac mini එකක් යූස් කරා.
    මගේ ලඟ deskop එකකුත් තියනවා, ඒක hackintosh competible parts අරගෙන හදපු එකක් ඒකෙ උනත් වැඩක් කරගන්න පුලුවන්, නමුත් වෙන මැක් එකක් නැතුව හැකින්ටොශ් එකක් ඩිවලොප්මන්ට් යූස් කරන්න අමාරුයි, මොකද නිතරම. xcode වල latest version එක ඕන, ඒකට OS එකෙත් latest version එක ඕන, hackintosh එක අප්ඩේට් කරන එක හෙන කේස්, අප්ඩේට් එකෙන් පස්සෙ බූට් නොවෙන්න එහෙම චාන්ස් එකක් තියනවා, එතකොට රිකවර් කරන්න බූට් ඩිස්ක් එහෙම හදාගන්න රියල් මැක් එකක් ඕන. අනික දැන් ඇපල් එවුන් x86 වලින් ARM වලට ස්විච් වෙනවා එතකොට හැකින්ටොශ් තව ලොකු කාලෙයක් යූස් කරන්න බැහැ,

    වැදගත්ම සීන් එක ඇපල් එවුන් intel x86_64 වලින් ඇපල්ම ඩිසයින් කරපු ARM චිප් වලට ස්විච් වෙනවා, transition ටයිම් එක 2years. ගිය සතියෙ ලීක් වෙලා තිබුනු බෙන්ච්මාක් වල හැටියට A14X චිප් එක මොකක් හරි ඉන්ටෙල් mobile i9 cpu එකකටත් වඩා performance තියනවා කියලා තිබුනා, හරියටම Intel cpu එක මොකද්ද කියලා මතක නම් නැහැ.මේකෙන් ටික කාලෙකින් intel mac වල සපෝට් එක නතර කරනවා, power pc වලට කරා වගේ, අනික ගොඩක් තැන් වල කියන්නෙ apple silicone chip වල real life performance intel වලට වඩා හොඳ වෙයි කියලා. එතකොට Apple silicon මැක් ආපු ගමන් intel mac වල ප්‍රයිස් එක ගොඩක්ම දුරට අඩු වෙයි
    අනික arm මැක් ගනන් අඩු වෙයි මොකද දැනටත් මැක්බුක් ප්‍රෝ එකේ තියන CPU එකට ඇපල් එකෙන් 300$ ක් වගේ ගෙවනවාලුනේ, එතකොට apple silicone වලදි ඒ ගාන ගොඩක් අඩු වෙයි. ඒක නිසාම intel mac වලත් ගනන් අඩු වෙයි
    Microsoft ලා arm වලා RT එක ෆේල් උනා වගේ නෙමයි ඇපල් කරොත් ඕක අනිවාර්යෙන් හරියට කරනවා. සමහර විට ඇපල් ඕක හරියට කරාට පස්සෙ ආපහු Windows rt එහෙම නැගල එන්නත් බැරි නැහැ

    මම කියන්නෙ දැනට මැක් එකක ලොකුම අවශ්‍යතාව iOS/Mac Develop කරන එක නං, සෙකන්ඩ් හෑන්ඩ් Mac Mini එකක් අරන් ඩිවලොප්මන්ට් පටන් ගන්න (පුලුවන් නම් user servicable RAM තියන එකක් ගන්න එතකොට RAM එක අපිටම Upgrade කරගන්න පුලුවන්). තව අවුරුද්දක් විතර යද්දි මැක් සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියේවි arm වලට trnasition එකත් එක්ක. එතකන් ඇදගන්න පුලුවන් සෙකන්ඩ් හෑන්ඩ් මැක් මිනි එකෙන් පුලුවන් වෙයි.
    එතකොට අවුරුද්දක් හමාරක් බලලා ඒ කාලෙ තියන මැක් බුක් ප්‍රෝ එකක් බලලා ගත්තා නං හරි
    ඔය transition එක දැන දැනම මැක් බුක් එකකට ලක්ශ 4-5ක් වියදම් කරන්න එපා

    අම්මෝ ARM ඇවිත් APPLE ගණන් අඩුවෙනකල් බලාගෙන ඉන්න ජනතාව වෙනුවෙන් විනාඩියක නිෂ්ශබ්ධතාවයක් 🤣🤣🤣