Base eka ath ariya machanබේස් මොඩල් එකනම් ගන්න එපා අපරාදෙ...
Aluth eke price eka kohoma weida?16 inch eka ganin. kalin mage laga 2016 13 ekak tibila last year 16 upgrade una. can recommend without a second thought.
thawa deyak kiyanda one, desperately hadissiyema mac ekak one nettam, tikak hitapan, heta anidda release wenda tiyena apple silicon ekama ganin. aniwa oct wala or eeta kalin alut macbook ekak enawa intel chipset nethi.
Good option, few things to consider.
උබට අලුත්ම එකක් ඕනද?
මම 2015 ගත්තා යූස් කරපු එකක්.1.50 කට (late 2014 retina 15”) තාමත් හොදටම වැඩ පට්ට ගගහ පාවිච්චි කරලත්) ඩිවලොපින් වලට හොදටම හොදයි. .net නම් බෑද කොහෙද. ගොඩක් IDE support (python, nodejs, reactjs) අවුලක්ම නෑ.
ව්න්ඩෝස් ලැපකුත් එක්ක මැක් මිනියක් කොට ගානකට සෙට් වෙන්නැති වෙයිද ? උබට Apple ecosystem එක සෙට් වෙන්නැති වුනොත් එහෙම්ම විකුන්නා. නැත්තම් යූස්ඩ් ලැපක් ගනින් ලෙඩ එන්නෑ මැක්වල එහෙම.
ලක්ශ 4 ගානක් වැඩී වගේ නිසා කිව්වෙ. හැබැයි මේක මගෙ අත්දැකීම් සහ පර්සනල් ප්‍රෙෆරන්ස් එක.
Thanks ayyeBumpation![]()
Hoda asus ekak 3kata aduwen ganna puluwan. ehema ekak arna dual boot dagaththama kisima case ekak nadda?මචන් Mac එකකට යනව කියන්නෙ තනිකර සල්ලි නාස්තිකිරීමක්. මම ෆුල් ටයිම් ලිනක්ස් යූස් කරන කෙනෙක්. මම මගේ නොර්මල් ලෑප්ටොප් එකට OpenCore බූට් ලොඩෙර් එක දාල Mac Catalina එක ඩිවෙලොප්මන්ට් වලට යූස් කරන්නෙ. මම දවසට පැය 10 ක් විතර Mac එකේ ඩෙවෙලොප්මෙන්ට් කරනව. මගේ ලග Macbook Pro එකක් තිබුනත් මට ඒකට වඩා අවුරුදු 5ක් පරණ මේ ලැප ගොඩක් හොදයි.
View attachment 91016
Thanks brotherBump
iOS development main focus ekanam & money issue ekak nathnam go for a macbook pro. aluth magic keyboard ekak thiyana ekak ganna with a intel 10th gen chip. butterfly keyboard thiyana ewa ganna epa. godak issues awa ewage. thawa tikak kal hitiyoth ARM based macbook ekak ma ganna puluwan wei. me year end wenna kalin announce karanawa kiyala thamai kiyanne. maybe they'll be cheaper.
or else
money tight nam & danata nikan macOS try karanna & podi podi development wada walata nam make a hackintosh lap. dan thiyana godak mid tier/high end windows laptops walata macOS danna puluwan without much issues. ganna kalin hardware support eka balala gaththa nam hari. With opencore it's very easy. it won't be to the same quality as a macbook but it'll do the work.
yeahThanks for the detailed reply machan.
2020 mbp eke enne magic keyboard eka ne?
2019 ganna ba butterfly nisa
16 inch eka ganin. kalin mage laga 2016 13 ekak tibila last year 16 upgrade una. can recommend without a second thought.
thawa deyak kiyanda one, desperately hadissiyema mac ekak one nettam, tikak hitapan, heta anidda release wenda tiyena apple silicon ekama ganin. aniwa oct wala or eeta kalin alut macbook ekak enawa intel chipset nethi.
මොකක් ද ARM බේස්ඩ් කියන්නේ? වෙනස විශේෂත්වය ?iOS development main focus ekanam & money issue ekak nathnam go for a macbook pro. aluth magic keyboard ekak thiyana ekak ganna with a intel 10th gen chip. butterfly keyboard thiyana ewa ganna epa. godak issues awa ewage. thawa tikak kal hitiyoth ARM based macbook ekak ma ganna puluwan wei. me year end wenna kalin announce karanawa kiyala thamai kiyanne. maybe they'll be cheaper.
or else
money tight nam & danata nikan macOS try karanna & podi podi development wada walata nam make a hackintosh lap. dan thiyana godak mid tier/high end windows laptops walata macOS danna puluwan without much issues. ganna kalin hardware support eka balala gaththa nam hari. With opencore it's very easy. it won't be to the same quality as a macbook but it'll do the work.
kohomada bn meka karanneමචන් Mac එකකට යනව කියන්නෙ තනිකර සල්ලි නාස්තිකිරීමක්. මම ෆුල් ටයිම් ලිනක්ස් යූස් කරන කෙනෙක්. මම මගේ නොර්මල් ලෑප්ටොප් එකට OpenCore බූට් ලොඩෙර් එක දාල Mac Catalina එක ඩිවෙලොප්මන්ට් වලට යූස් කරන්නෙ. මම දවසට පැය 10 ක් විතර Mac එකේ ඩෙවෙලොප්මෙන්ට් කරනව. මගේ ලග Macbook Pro එකක් තිබුනත් මට ඒකට වඩා අවුරුදු 5ක් පරණ මේ ලැප ගොඩක් හොදයි.
View attachment 91016
Kohomda mcn eka ehem krnne any refernceමචන් Mac එකකට යනව කියන්නෙ තනිකර සල්ලි නාස්තිකිරීමක්. මම ෆුල් ටයිම් ලිනක්ස් යූස් කරන කෙනෙක්. මම මගේ නොර්මල් ලෑප්ටොප් එකට OpenCore බූට් ලොඩෙර් එක දාල Mac Catalina එක ඩිවෙලොප්මන්ට් වලට යූස් කරන්නෙ. මම දවසට පැය 10 ක් විතර Mac එකේ ඩෙවෙලොප්මෙන්ට් කරනව. මගේ ලග Macbook Pro එකක් තිබුනත් මට ඒකට වඩා අවුරුදු 5ක් පරණ මේ ලැප ගොඩක් හොදයි.
View attachment 91016
Thanks brother
Thanks machanBump.
Thanks for the detailed reply machan.iOS Development කරනවා නං මැක් එකක් අනිවාර්යෙන් ඕන වෙනවානේ. ඩිවලොපින් වලට ගන්නවා නම් macbook pro එකක්ම ගන්න, 13inch උනත් ලොකු අවුලක් නැහැ.16inch නං base model එක උනත් හොඳටම ඇති
මගේ ලඟ තියෙන්නෙ mid 2015, base model එකක්, තාම කිසි අවුලක් නැතුව වැඩ කරනවා, upgrade කරන්න හිතිලවත් නැහැ තාම.
Windows app/.NET හරි කරන්නෙ නැත්නම් වෙන ඕන දෙයක් මැක් වල ඩිවලොප් කරන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. හැම development tool එකක්ම වගේ මැක් එකට සපෝට් කරනවා
පෝටබිලිටි එක ගැන ලොකුවටම හිතන්නෙ නැත්නම්, බජට් එක ලිමිටඩ් නං, macMini එකක් උනත් ඩිවලොප්මන්ට් වලට අවුලක් නැහැ, මම ගොඩක් කල් mac mini එකක් යූස් කරා.
මගේ ලඟ deskop එකකුත් තියනවා, ඒක hackintosh competible parts අරගෙන හදපු එකක් ඒකෙ උනත් වැඩක් කරගන්න පුලුවන්, නමුත් වෙන මැක් එකක් නැතුව හැකින්ටොශ් එකක් ඩිවලොප්මන්ට් යූස් කරන්න අමාරුයි, මොකද නිතරම. xcode වල latest version එක ඕන, ඒකට OS එකෙත් latest version එක ඕන, hackintosh එක අප්ඩේට් කරන එක හෙන කේස්, අප්ඩේට් එකෙන් පස්සෙ බූට් නොවෙන්න එහෙම චාන්ස් එකක් තියනවා, එතකොට රිකවර් කරන්න බූට් ඩිස්ක් එහෙම හදාගන්න රියල් මැක් එකක් ඕන. අනික දැන් ඇපල් එවුන් x86 වලින් ARM වලට ස්විච් වෙනවා එතකොට හැකින්ටොශ් තව ලොකු කාලෙයක් යූස් කරන්න බැහැ,
වැදගත්ම සීන් එක ඇපල් එවුන් intel x86_64 වලින් ඇපල්ම ඩිසයින් කරපු ARM චිප් වලට ස්විච් වෙනවා, transition ටයිම් එක 2years. ගිය සතියෙ ලීක් වෙලා තිබුනු බෙන්ච්මාක් වල හැටියට A14X චිප් එක මොකක් හරි ඉන්ටෙල් mobile i9 cpu එකකටත් වඩා performance තියනවා කියලා තිබුනා, හරියටම Intel cpu එක මොකද්ද කියලා මතක නම් නැහැ.මේකෙන් ටික කාලෙකින් intel mac වල සපෝට් එක නතර කරනවා, power pc වලට කරා වගේ, අනික ගොඩක් තැන් වල කියන්නෙ apple silicone chip වල real life performance intel වලට වඩා හොඳ වෙයි කියලා. එතකොට Apple silicon මැක් ආපු ගමන් intel mac වල ප්‍රයිස් එක ගොඩක්ම දුරට අඩු වෙයි
අනික arm මැක් ගනන් අඩු වෙයි මොකද දැනටත් මැක්බුක් ප්‍රෝ එකේ තියන CPU එකට ඇපල් එකෙන් 300$ ක් වගේ ගෙවනවාලුනේ, එතකොට apple silicone වලදි ඒ ගාන ගොඩක් අඩු වෙයි. ඒක නිසාම intel mac වලත් ගනන් අඩු වෙයි
Microsoft ලා arm වලා RT එක ෆේල් උනා වගේ නෙමයි ඇපල් කරොත් ඕක අනිවාර්යෙන් හරියට කරනවා. සමහර විට ඇපල් ඕක හරියට කරාට පස්සෙ ආපහු Windows rt එහෙම නැගල එන්නත් බැරි නැහැ
මම කියන්නෙ දැනට මැක් එකක ලොකුම අවශ්‍යතාව iOS/Mac Develop කරන එක නං, සෙකන්ඩ් හෑන්ඩ් Mac Mini එකක් අරන් ඩිවලොප්මන්ට් පටන් ගන්න (පුලුවන් නම් user servicable RAM තියන එකක් ගන්න එතකොට RAM එක අපිටම Upgrade කරගන්න පුලුවන්). තව අවුරුද්දක් විතර යද්දි මැක් සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියේවි arm වලට trnasition එකත් එක්ක. එතකන් ඇදගන්න පුලුවන් සෙකන්ඩ් හෑන්ඩ් මැක් මිනි එකෙන් පුලුවන් වෙයි.
එතකොට අවුරුද්දක් හමාරක් බලලා ඒ කාලෙ තියන මැක් බුක් ප්‍රෝ එකක් බලලා ගත්තා නං හරි
ඔය transition එක දැන දැනම මැක් බුක් එකකට ලක්ශ 4-5ක් වියදම් කරන්න එපා
I don't need 1TB internal actually but i thought it will be better for the future.Go for 32 GB of ram if possible. Do you need 1 TB of SSD storage? If not get a smaller drive in the laptop + external drives for storage.
I have a MacBook Pro from few years back from work and it works fine for development stuff. I'm not doing any iOS development stuff though.
Previous comment is valid about Apple moving to their own line of processors. Keep that in mind too.
I use iOS, Linux and Windows on a daily basis and my preference of OS for work is Linux > iOS > Windows. Again, I don't do any iOS development and your preference might be different.
For anyone looking for a Linux laptop, Dell XPS would be your best bet.
iOS Development කරනවා නං මැක් එකක් අනිවාර්යෙන් ඕන වෙනවානේ. ඩිවලොපින් වලට ගන්නවා නම් macbook pro එකක්ම ගන්න, 13inch උනත් ලොකු අවුලක් නැහැ.16inch නං base model එක උනත් හොඳටම ඇති