අඩෝ මන් ඇහුවේ පානදුර කැටවත්ත බස් එකේදි, බස් එක මැද්දෙ කෙලින් අතට ෆ්ලො එකේ ඉඳන් වහලෙට පොලු ගහලා තිබ්බේ, මට එහා පැත්තේ ඒකි හිටියේ ඔය පොල්ලකට හේත්තු වෙලා. මන් එකිට පිටිපස්සෙන් අත දාලා අර පොල්ලෙන් අල්ලගත්තා, ඒකිට යන්න බැරිවෙන්න.
ඊට පස්සේ මන් ඔයාට කැමති ඔයා මොකද කියන්නේ ඇහුවා.
ඒකි කිව්වා ඔයා කැමති උනාට මන් කැමති නැහැනේ කියලා.
දැන් ඕක වෙලා අවුරුදු 16ක් විතර ඇති හැබැයි. උඹේ කතාව දැකලා මතක් උනේ.
ඊට පස්සේ මන් ඔයාට කැමති ඔයා මොකද කියන්නේ ඇහුවා.
ඒකි කිව්වා ඔයා කැමති උනාට මන් කැමති නැහැනේ කියලා.