පළවෙනි පෙම්වතිය ගෙන් කැමැත්ත අහපු විදිය ?

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,299
    2,845
    113
    ඒකි අපේ ස්කූල් වෑන් එකේ ගියේ
    ඒකි දන්නෙ නෑ මම ඒකිට ලව් කියල
    ඒකි 6 වසරෙ මම 9 වසරෙ
    ඒකි ළමා සාරිය ඇන්දම ලස්සණය්
    කැකිරාව ඉස්කෝලෙ ?
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    පොඩි දුවගේ ජංගි හයයි
    ලොකු දුවගේ ජංගි පහයි
    ප්‍රිය බිරිඳගෙ ජංගි දෙකයි
    අපේ ගෙදර ජංගි දහතුනයි

    ලොකු දුවගේ ජංගි හයයි
    පොඩි දුවගේ ජංගි පහයි
    ප්‍රිය බිරිඳගෙ ජංගි දෙකයි
    අපේ ගෙදර ජංගි දහතුනයි


    කවුද කියල බැලුව මූ වේසි බඩියනෙ :rofl:
     

    nidarsha91

    Well-known member
  • මං ඔහොම මගුලක් සෙට් කරලා උන්නා ඔෆිස් එකේ හිටපු මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල් කොල්ලෙක්ට,


    සීන් එක මේකයි, ඒ දවස් වල චාමරගේ සිංදු හෙන ෆේම්ස් කාලේ..


    මූ කෙල්ල එක්ක ෆ්‍රෙන්ඩිලි ටෝක් කර කර ඉන්නව අහන්න ගට්ස් නෑ, තරහ වෙයි කියලා හෝ බෑ කියලා නෝන්ඩි උනොත් විනාස නිසා,

    මූ ඕක මට කිව්වා,


    මම මුගේ ෆොන් එක අරන් බටන් ෆොන් තිබ්බ කාලේ,
    මම ටයිප් කරා...


    " ලෙන්ගතු කම නෙතඟ තියා බලනා විට ඔබ, සඟවා ගෙන ඉන්නට බෑ මගේ ආදර හිත, මිතුරෙකු සේ මම උන්නත් ඔබේ හදවත ලඟ, සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින....

    වැඩේ අවංකම පන්තු උනා යකෝ මට වෙඩිං එක කියද්දි මම රට ගිහිල්ලා, දැන් ලමයො දෙන්නෙක් එක්ක සතුටිං ඉන්නවා ෆැමිලි එකම
    Pin sidda wena wadak machan
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    ubada buddy kiyana eka???
    u missing kiyala mama thread ekak dakka. U marila kiyala scene ekak


    :yes:
    ------ Post added on Jan 9, 2026 at 9:30 PM

    අඩෙ දැනුයි මතක් වුනේ ඌ මැරිල වගේ කතාවක් තිබ්බ මතකයි.

    එතකොට උගෙ කොපිරයිට් කඩකරන මේ පරය කවුද? :angry:
     
    • Wow
    Reactions: Martian Professor