පළවෙනි lucid dream අත්දැකීම ගත්ත

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    1693285999320.png
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ඔයාට sleep paralysis එනකොට එක එක දේවල් පේනවද? හුගක් අයගෙ එක්ස්පීරියන්ස් අනුව කියන්නෙ ඒවෙලාවට යක්කු වගේ අමුතු අද්භූත දේවල් පේනවා කියලයි. හැබැයි මට නම් එහෙම මුකුත් මේ වෙනකම් පෙනිලා නෑ. ඇස්දෙක ඇරගන්න අතපය හොල්ලලා දගලද්දි නම් පොඩි බයක් එනවා දිගටම මෙහෙම paralyze වෙලා ඉන්නවේවි ද කියලා හිතෙන කොට නම්. එක දවසක් නම් ඔහොම sleep paralysis එකක් ආපු වෙලාවක් පපුව හිරවෙලා හුස්ම ගන්න බැරිවුණා තත්පර 20-30 ක් විතර. එවෙලෙ නම් මට හිතුණෙ මාව මැරෙන්න එනවා කියලයි. ඒ ඇරෙන්න වෙන අද්භූත දේවල් නම් මට කවදාවත් පෙනිලා නෑ.
    I have this experience. Even if you tried to scream the first sound, you can't hear it, but you will try again, which will work.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    තව practice කරපන්. පස්සෙ උබේ හිතේ ඉන්න කෑල්ලට හිතේ හැටියට ගහන්න පුලුවන්. :yes:
    oka wela tiyenawa desarayak.. habai ara climax feeling ekata eddi aharenawa.. excitment eka wadi nisa wenna athi.. heene innawa kiyalath dannawa habai :(
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    ඔයාට sleep paralysis එනකොට එක එක දේවල් පේනවද? හුගක් අයගෙ එක්ස්පීරියන්ස් අනුව කියන්නෙ ඒවෙලාවට යක්කු වගේ අමුතු අද්භූත දේවල් පේනවා කියලයි. හැබැයි මට නම් එහෙම මුකුත් මේ වෙනකම් පෙනිලා නෑ. ඇස්දෙක ඇරගන්න අතපය හොල්ලලා දගලද්දි නම් පොඩි බයක් එනවා දිගටම මෙහෙම paralyze වෙලා ඉන්නවේවි ද කියලා හිතෙන කොට නම්. එක දවසක් නම් ඔහොම sleep paralysis එකක් ආපු වෙලාවක් පපුව හිරවෙලා හුස්ම ගන්න බැරිවුණා තත්පර 20-30 ක් විතර. එවෙලෙ නම් මට හිතුණෙ මාව මැරෙන්න එනවා කියලයි. ඒ ඇරෙන්න වෙන අද්භූත දේවල් නම් මට කවදාවත් පෙනිලා නෑ.
    මේක දැකපු හින්දා මගේ experience එකක් කියන්නම්.
    එහෙම වෙන වෙලාවල් තියෙනව. ඒත් හැම වෙලාවකම නෙවෙයි. එක පාරක් හරි දෙපාරක් හරි වුණා කියලා මතකයි. හැබැයි එක පාරක් වුන සිද්දිය විතරයි මතක දැන් යන්තමට. මොකෙක් හරි සතෙක් වගේ හරි අවතාරයක් වගේ එකෙක් මාව කන්න වගේ ආවා. වැඩේ කියන්නේ ඇඳේ real time view එකක් වගේ තමයි පේන්නේ. ඔය කොවිඩ් lock down දවස්වල දවාලක. දවල් විදියටම තමයි පෙනුනෙත්. කෑ ගහන්න නැඟිටින්න හැදුවත් මුකුත් කරගන්න බැරි වුණා. ඔළුව උස්සන්න try කරාට ඒකවත් බැරි වුණා. ටිකකින් දාඩිය දාගෙන ඇහැරුණා. දවල් හීන කතාව බොරුවකුත් නෙවෙයි වගේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    අපෝ කාලයක් මල වදයක් හැමදාම ඕවා පෙන්නේ. හීන එක්ක ඔට්ටු වෙන්ව හිතෙන එලියට එන්න හදනව, එලියට එනකන් පැත්තකට වෙලා ඉන්නව එක විකාරයි. දෙයක් උනත් මම ගන්න ගන්නේ නෑ හීනෙක ඉන්නේ දන්නවා.

    ලගදිම දැක්ක කියලා මතකයක් නෑ .
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,629
    11,381
    113
    හඳට කිට්ටුව
    ඔයාට sleep paralysis එනකොට එක එක දේවල් පේනවද? හුගක් අයගෙ එක්ස්පීරියන්ස් අනුව කියන්නෙ ඒවෙලාවට යක්කු වගේ අමුතු අද්භූත දේවල් පේනවා කියලයි. හැබැයි මට නම් එහෙම මුකුත් මේ වෙනකම් පෙනිලා නෑ. ඇස්දෙක ඇරගන්න අතපය හොල්ලලා දගලද්දි නම් පොඩි බයක් එනවා දිගටම මෙහෙම paralyze වෙලා ඉන්නවේවි ද කියලා හිතෙන කොට නම්. එක දවසක් නම් ඔහොම sleep paralysis එකක් ආපු වෙලාවක් පපුව හිරවෙලා හුස්ම ගන්න බැරිවුණා තත්පර 20-30 ක් විතර. එවෙලෙ නම් මට හිතුණෙ මාව මැරෙන්න එනවා කියලයි. ඒ ඇරෙන්න වෙන අද්භූත දේවල් නම් මට කවදාවත් පෙනිලා නෑ.
    මට එකම එක සැරයක් උනා ඔය කියන්නා වගේ Sleep Paralysis සීන් එකක් A/L කරන කාලේ...

    එක පාරම නින්දෙන් ඇහැරුනා වගේ දැනුනේ..
    කන් දෙක පිරෙන්න සෝ ගාලා සද්දේ (නිකන් චැනල් වැඩ නැති TV එකක් කන ගාව ෆුල් වොලියුම් දාලා වගේ..)
    අතපය හොල්ලන්න බෑ පොඩ්ඩක්වත්..
    මම සිරාවටම බය උනා ලොවෙත් නැති වෙන්න..
    මල්ලි නිදාගෙන හිටියේ මට එහා පැත්තේ..
    ටිකක් වෙලා අමාරුවෙන් දගලලා ට්‍රයි කරා මල්ලිව ඇහැරවන්න..
    ඌ එහාට මෙහාට පැද්දුනා නිකන් වතුරේ තියෙන බෝට්ටුවක් වගේ, හැබැයි ඇහැරුනේ නම් නෑ..
    ඊට පස්සේ අමාරුවෙන් වගේ ට්‍රයි කරා අම්මට කතා කරන්න, ඒත් කටෙන් සද්දේ නම් පිට උනේ නෑ කියලා හොදටම ශුවර්..
    ඊටත් පස්සේ ට්‍රයි කරා ඇදෙන් බහින්න.
    අමාරුවෙන් ඇදෙන් බැහැලා දොර ගාවට ගියා කියලත් හොදටම ශුවර්, හැබැයි මොහොතෙම මට මීටර් උනා මම ඉන්නේ ඇදේ නිදාගෙන දොර දිහා බලාගෙන කියලා..
    මේක සීන් එක අදටත් මට ප්‍රෙහෙලිකාවක්..
    මේක උඹලා කියනවා වගේ සීන් එකක්ද?? නැද්ද??
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934

    Sleep paralysis තමයි ඕක. :yes:
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    ඔයාට sleep paralysis එනකොට එක එක දේවල් පේනවද? හුගක් අයගෙ එක්ස්පීරියන්ස් අනුව කියන්නෙ ඒවෙලාවට යක්කු වගේ අමුතු අද්භූත දේවල් පේනවා කියලයි. හැබැයි මට නම් එහෙම මුකුත් මේ වෙනකම් පෙනිලා නෑ. ඇස්දෙක ඇරගන්න අතපය හොල්ලලා දගලද්දි නම් පොඩි බයක් එනවා දිගටම මෙහෙම paralyze වෙලා ඉන්නවේවි ද කියලා හිතෙන කොට නම්. එක දවසක් නම් ඔහොම sleep paralysis එකක් ආපු වෙලාවක් පපුව හිරවෙලා හුස්ම ගන්න බැරිවුණා තත්පර 20-30 ක් විතර. එවෙලෙ නම් මට හිතුණෙ මාව මැරෙන්න එනවා කියලයි. ඒ ඇරෙන්න වෙන අද්භූත දේවල් නම් මට කවදාවත් පෙනිලා නෑ.
    coma වෙලා ඉන්නවා කියන්නෙත් ඔය වගේලු බන්
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    coma වෙලා ඉන්නවා කියන්නෙත් ඔය වගේලු බන්
    මර්කරි/රසදිය ලොකු ප්‍රමානයක් ශරීරගත උනොත් උනොත් මොලේ ස්නායු වලින් එලියට යන කමියුනිකේශන් එක නැතිවෙනවා
    එතකොට මුකුත් සංවේදනා නැහැ අතපය වැඩ කරන්න බැහැ නමුත් මොලේ වැඩ කරනවා තමන්ගෙ ඇඟ ඇතුලෙම හිරවෙලා ඉන්නවා වගේ සීන් එකක් වෙනවා කියන්නෙ හිතනකොටත් බය හිතෙනවානේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    මටත් ඕක වෙලා ත්යෙනව. හීනයක් කියල තෙරුනාම මම පාර දිගේ සුපර් මැන් වගේ පාවෙලා ගියා. ඇත්ත වගේමයි

    පෙරේදා හීනෙන් දැක්ක මම නෙදර්ලන්තෙ ගිහින් ලස්සන පාරක ඇවිදගෙන යනව.ජීවිතෙට දැකපු පාරක් නෙමෙයි පට්ට ලස්සනයි. ඇහැරුනාම පට්ට අවුල්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මටත් ඕක වෙලා තියනව. දැනටත් හීනෙන් කෑමක් කනකොට රස දැනෙන්නැතිවෙනකොට එකපාරට මේ හීනෙක ඉන්නෙ කියල මීටර් වෙනව. ඒ වෙලාවට ටික වෙලාවක් හීනේ කන්ට්‍රෝල් කරගෙන ඉන්න පුලුවන්. හැබැයි ඉක්මනට ඇහැරෙනව
     
    • Love
    • Like
    Reactions: NRTG and garfieldzz

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    ඔය sleep paralysis මගුල මට කවදාවත් වෙලා නෑනේ මම පට්ටම ආසයි ඕක මට වෙනවනම් ඔය experience එක ගන්න ක්‍රමයක් නෑනේ
     
    • Like
    Reactions: NRTG