I have this experience. Even if you tried to scream the first sound, you can't hear it, but you will try again, which will work.ඔයාට sleep paralysis එනකොට එක එක දේවල් පේනවද? හුගක් අයගෙ එක්ස්පීරියන්ස් අනුව කියන්නෙ ඒවෙලාවට යක්කු වගේ අමුතු අද්භූත දේවල් පේනවා කියලයි. හැබැයි මට නම් එහෙම මුකුත් මේ වෙනකම් පෙනිලා නෑ. ඇස්දෙක ඇරගන්න අතපය හොල්ලලා දගලද්දි නම් පොඩි බයක් එනවා දිගටම මෙහෙම paralyze වෙලා ඉන්නවේවි ද කියලා හිතෙන කොට නම්. එක දවසක් නම් ඔහොම sleep paralysis එකක් ආපු වෙලාවක් පපුව හිරවෙලා හුස්ම ගන්න බැරිවුණා තත්පර 20-30 ක් විතර. එවෙලෙ නම් මට හිතුණෙ මාව මැරෙන්න එනවා කියලයි. ඒ ඇරෙන්න වෙන අද්භූත දේවල් නම් මට කවදාවත් පෙනිලා නෑ.
oka wela tiyenawa desarayak.. habai ara climax feeling ekata eddi aharenawa.. excitment eka wadi nisa wenna athi.. heene innawa kiyalath dannawa habaiතව practice කරපන්. පස්සෙ උබේ හිතේ ඉන්න කෑල්ලට හිතේ හැටියට ගහන්න පුලුවන්.![]()

wet dreams newei kukulo. practice unama puluwan aharenne nthuwa inna.oka wela tiyenawa desarayak.. habai ara climax feeling ekata eddi aharenawa.. excitment eka wadi nisa wenna athi.. heene innawa kiyalath dannawa habai![]()
බෑ බන්, සාරිය උස්සද්දිම කලිසමේ සීතලක් දැනිලා ඇහැරෙනවාතව practice කරපන්. පස්සෙ උබේ හිතේ ඉන්න කෑල්ලට හිතේ හැටියට ගහන්න පුලුවන්.![]()
උඹ ඉස්සරහට ඔය ඉන්න position එකේ වෙනසක් කරන්න idea එකක් තියෙනවාද ?
මේක දැකපු හින්දා මගේ experience එකක් කියන්නම්.ඔයාට sleep paralysis එනකොට එක එක දේවල් පේනවද? හුගක් අයගෙ එක්ස්පීරියන්ස් අනුව කියන්නෙ ඒවෙලාවට යක්කු වගේ අමුතු අද්භූත දේවල් පේනවා කියලයි. හැබැයි මට නම් එහෙම මුකුත් මේ වෙනකම් පෙනිලා නෑ. ඇස්දෙක ඇරගන්න අතපය හොල්ලලා දගලද්දි නම් පොඩි බයක් එනවා දිගටම මෙහෙම paralyze වෙලා ඉන්නවේවි ද කියලා හිතෙන කොට නම්. එක දවසක් නම් ඔහොම sleep paralysis එකක් ආපු වෙලාවක් පපුව හිරවෙලා හුස්ම ගන්න බැරිවුණා තත්පර 20-30 ක් විතර. එවෙලෙ නම් මට හිතුණෙ මාව මැරෙන්න එනවා කියලයි. ඒ ඇරෙන්න වෙන අද්භූත දේවල් නම් මට කවදාවත් පෙනිලා නෑ.
මට එකම එක සැරයක් උනා ඔය කියන්නා වගේ Sleep Paralysis සීන් එකක් A/L කරන කාලේ...ඔයාට sleep paralysis එනකොට එක එක දේවල් පේනවද? හුගක් අයගෙ එක්ස්පීරියන්ස් අනුව කියන්නෙ ඒවෙලාවට යක්කු වගේ අමුතු අද්භූත දේවල් පේනවා කියලයි. හැබැයි මට නම් එහෙම මුකුත් මේ වෙනකම් පෙනිලා නෑ. ඇස්දෙක ඇරගන්න අතපය හොල්ලලා දගලද්දි නම් පොඩි බයක් එනවා දිගටම මෙහෙම paralyze වෙලා ඉන්නවේවි ද කියලා හිතෙන කොට නම්. එක දවසක් නම් ඔහොම sleep paralysis එකක් ආපු වෙලාවක් පපුව හිරවෙලා හුස්ම ගන්න බැරිවුණා තත්පර 20-30 ක් විතර. එවෙලෙ නම් මට හිතුණෙ මාව මැරෙන්න එනවා කියලයි. ඒ ඇරෙන්න වෙන අද්භූත දේවල් නම් මට කවදාවත් පෙනිලා නෑ.
Sleep paralysis තමයි ඕක.මට එකම එක සැරයක් උනා ඔය කියන්නා වගේ Sleep Paralysis සීන් එකක් A/L කරන කාලේ...
එක පාරම නින්දෙන් ඇහැරුනා වගේ දැනුනේ..
කන් දෙක පිරෙන්න සෝ ගාලා සද්දේ (නිකන් චැනල් වැඩ නැති TV එකක් කන ගාව ෆුල් වොලියුම් දාලා වගේ..)
අතපය හොල්ලන්න බෑ පොඩ්ඩක්වත්..
මම සිරාවටම බය උනා ලොවෙත් නැති වෙන්න..
මල්ලි නිදාගෙන හිටියේ මට එහා පැත්තේ..
ටිකක් වෙලා අමාරුවෙන් දගලලා ට්‍රයි කරා මල්ලිව ඇහැරවන්න..
ඌ එහාට මෙහාට පැද්දුනා නිකන් වතුරේ තියෙන බෝට්ටුවක් වගේ, හැබැයි ඇහැරුනේ නම් නෑ..
ඊට පස්සේ අමාරුවෙන් වගේ ට්‍රයි කරා අම්මට කතා කරන්න, ඒත් කටෙන් සද්දේ නම් පිට උනේ නෑ කියලා හොදටම ශුවර්..
ඊටත් පස්සේ ට්‍රයි කරා ඇදෙන් බහින්න.
අමාරුවෙන් ඇදෙන් බැහැලා දොර ගාවට ගියා කියලත් හොදටම ශුවර්, හැබැයි මොහොතෙම මට මීටර් උනා මම ඉන්නේ ඇදේ නිදාගෙන දොර දිහා බලාගෙන කියලා..
මේක සීන් එක අදටත් මට ප්‍රෙහෙලිකාවක්..
මේක උඹලා කියනවා වගේ සීන් එකක්ද?? නැද්ද??

Thanks machanSleep paralysis තමයි ඕක.![]()
coma වෙලා ඉන්නවා කියන්නෙත් ඔය වගේලු බන්ඔයාට sleep paralysis එනකොට එක එක දේවල් පේනවද? හුගක් අයගෙ එක්ස්පීරියන්ස් අනුව කියන්නෙ ඒවෙලාවට යක්කු වගේ අමුතු අද්භූත දේවල් පේනවා කියලයි. හැබැයි මට නම් එහෙම මුකුත් මේ වෙනකම් පෙනිලා නෑ. ඇස්දෙක ඇරගන්න අතපය හොල්ලලා දගලද්දි නම් පොඩි බයක් එනවා දිගටම මෙහෙම paralyze වෙලා ඉන්නවේවි ද කියලා හිතෙන කොට නම්. එක දවසක් නම් ඔහොම sleep paralysis එකක් ආපු වෙලාවක් පපුව හිරවෙලා හුස්ම ගන්න බැරිවුණා තත්පර 20-30 ක් විතර. එවෙලෙ නම් මට හිතුණෙ මාව මැරෙන්න එනවා කියලයි. ඒ ඇරෙන්න වෙන අද්භූත දේවල් නම් මට කවදාවත් පෙනිලා නෑ.
මර්කරි/රසදිය ලොකු ප්‍රමානයක් ශරීරගත උනොත් උනොත් මොලේ ස්නායු වලින් එලියට යන කමියුනිකේශන් එක නැතිවෙනවාcoma වෙලා ඉන්නවා කියන්නෙත් ඔය වගේලු බන්
coma wela kiyenne u inne backroom ekaka bn.coma වෙලා ඉන්නවා කියන්නෙත් ඔය වගේලු බන්