පළවෙනි lucid dream අත්දැකීම ගත්ත

codeforme

Well-known member
  • Sep 22, 2017
    963
    1,152
    93
    ඔය sleep paralysis මගුල මට කවදාවත් වෙලා නෑනේ මම පට්ටම ආසයි ඕක මට වෙනවනම් ඔය experience එක ගන්න ක්‍රමයක් නෑනේ
    ඇඳට පලයන්. ඇස් පියාගනින්. උඩුබැලි අතට නිදා ගනින්. නිදි මත නැත්නම් ගොඩක් හොඳයි. දවල්ට තමයි ලේසි. ටික වෙලාවක් යද්දී උඹට කසන්න ඕන හැරෙන්න ඕන වගේ එක එක සිග්නල් දෙයි. ඒ මොලෙන් බලනවා උඹ නිදිද නැද්ද කියලා. ඒවා එකක් වත් ගණන් ගන්න එපා. හෙලෙවෙන්නේ නැතුව එහෙමම හිටපන්. උඹ වාසනාවන්ත නම් උඹට නින්ද ගිහින් හීනේ පෙනිලා වැඩේ සෙට් වෙයි.

    උඹ ස්ලීප් පැරලයිස් උනා නම් ලොකු බයක් දැනෙනවා. ලොකු සද්දයක් ඇහෙනවා. නැගිටින්න හෙලවෙන්න බෑ නැගිටින්න ඕන උනත්. යකෙක් හරි බය හිතෙන කව්රු හරි ඇඟ උඩ නගිනවා. ළඟ කව්රුහරි ඉන්නවා වගේ දැනෙනවා. ගෙදරට කව්රු හරි ඇවිත් වගේ දැනෙනවා. ගෙදර අය කතා කරනවා වගේ ඇහෙනවා. හීනෙන් මෙහෙම උනා නම් බඩු වැඩ.

    නැගිටින්න ඕනා නම් කලබල වෙන්න එපා. මුලින්ම කකුලේ ඇඟිලි හොල්ලන්න පටන් ගනින්. එතකොට ඇහැරෙනවා. නැත්නම් වෙලාව බලපන්. එතකොට වෙලාව අමුතු වෙලා පේනවනම් තේරෙනවා හීනෙක ඉන්නේ කියල. එතකොට ඇහැරෙනවා. නැත්නම් කන්නාඩියෙන් මූණ බලපං මූණ අමුතු වෙලා නම් එත් හීනෙක ඉන්නේ.
     
    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    උබත් try කරපන්. චන්දිගාර් කෙල්ලට හීනෙන් හරි ඇනගන්න පුලුවන්. :yes:
    මිනිහව මතක් කරගන්න එපා. නැත්තන් ඌත් ඇවිල්ල උබට අරී.
    පවු යකෝ
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,193
    67,546
    113
    Me api dan inneth dream ekaka tama.marunata passe aye tawa dream ekak.dream walin tawa dream walata yana eka thama wenne.oka denagatta dawasata malaungen negitinawa.
     
    • Like
    Reactions: NRTG and garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මර්කරි/රසදිය ලොකු ප්‍රමානයක් ශරීරගත උනොත් උනොත් මොලේ ස්නායු වලින් එලියට යන කමියුනිකේශන් එක නැතිවෙනවා
    එතකොට මුකුත් සංවේදනා නැහැ අතපය වැඩ කරන්න බැහැ නමුත් මොලේ වැඩ කරනවා තමන්ගෙ ඇඟ ඇතුලෙම හිරවෙලා ඉන්නවා වගේ සීන් එකක් වෙනවා කියන්නෙ හිතනකොටත් බය හිතෙනවානේ
    මේකෙ මොකක් හරි සම්භන්ධයක් තියෙනව එහෙනං. ඊයේ දානේ ගෙයක් තිබුන අපේ හිතවත් ගෙදරක. ඊට කලින් දවසේ ඉදන් එහෙන් කෑම එවල තිබුන. රයිස්, නාසිගුරන්, චිකන් අරව මෙවුවා ගොඩක් කෑව. සුප් කැට ගොඩක් පාවිචි කරල තියෙන්න ඇති කියල තේරුණා රස අනුව. කැවිලි වර්ගත් එවල තිබන. ඒවා කෑවම ඔලුවෙ කැක්කුමක් වගේ ආව නිසා කැවිලි කන එක නැවැත්තුව. ඊයේ රෑත් චිකන් ගොඩක් කෑව. ඕක තමයි අනිත් සාමාන්‍ය දවස් එක්ක බලදිදී එකම වෙනස.
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මේකෙ මොකක් හරි සම්භන්ධයක් තියෙනව එහෙනං. ඊයේ දානේ ගෙයක් තිබුන අපේ හිතවත් ගෙදරක. ඊට කලින් දවසේ ඉදන් එහෙන් කෑම එවල තිබුන. රයිස්, නාසිගුරන්, චිකන් අරව මෙවුවා ගොඩක් කෑව. සුප් කැට ගොඩක් පාවිචි කරල තියෙන්න ඇති කියල තේරුණා රස අනුව. කැවිලි වර්ගත් එවල තිබන. ඒවා කෑවම ඔලුවෙ කැක්කුමක් වගේ ආව නිසා කැවිලි කන එක නැවැත්තුව. ඊයේ රෑත් චිකන් ගොඩක් කෑව. ඕක තමයි අනිත් සාමාන්‍ය දවස් එක්ක බලදිදී එකම වෙනස.
    නෑ බන් මම කියපු වැඩේ වෙන්න තරං රසදිය ඇඟට ගියොත් ආයෙ නැගිටින්නෙ නැහැ
    කෙලින්ම මැරෙනවා අන්තිමට
     
    • Wow
    • Like
    Reactions: NRTG and garfieldzz

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    ඇඳට පලයන්. ඇස් පියාගනින්. උඩුබැලි අතට නිදා ගනින්. නිදි මත නැත්නම් ගොඩක් හොඳයි. දවල්ට තමයි ලේසි. ටික වෙලාවක් යද්දී උඹට කසන්න ඕන හැරෙන්න ඕන වගේ එක එක සිග්නල් දෙයි. ඒ මොලෙන් බලනවා උඹ නිදිද නැද්ද කියලා. ඒවා එකක් වත් ගණන් ගන්න එපා. හෙලෙවෙන්නේ නැතුව එහෙමම හිටපන්. උඹ වාසනාවන්ත නම් උඹට නින්ද ගිහින් හීනේ පෙනිලා වැඩේ සෙට් වෙයි.

    උඹ ස්ලීප් පැරලයිස් උනා නම් ලොකු බයක් දැනෙනවා. ලොකු සද්දයක් ඇහෙනවා. නැගිටින්න හෙලවෙන්න බෑ නැගිටින්න ඕන උනත්. යකෙක් හරි බය හිතෙන කව්රු හරි ඇඟ උඩ නගිනවා. ළඟ කව්රුහරි ඉන්නවා වගේ දැනෙනවා. ගෙදරට කව්රු හරි ඇවිත් වගේ දැනෙනවා. ගෙදර අය කතා කරනවා වගේ ඇහෙනවා. හීනෙන් මෙහෙම උනා නම් බඩු වැඩ.

    නැගිටින්න ඕනා නම් කලබල වෙන්න එපා. මුලින්ම කකුලේ ඇඟිලි හොල්ලන්න පටන් ගනින්. එතකොට ඇහැරෙනවා. නැත්නම් වෙලාව බලපන්. එතකොට වෙලාව අමුතු වෙලා පේනවනම් තේරෙනවා හීනෙක ඉන්නේ කියල. එතකොට ඇහැරෙනවා. නැත්නම් කන්නාඩියෙන් මූණ බලපං මූණ අමුතු වෙලා නම් එත් හීනෙක ඉන්නේ.
    එල ට්‍රයි එකක් දාලා අප්ඩේට් එකක් දෙන්නම්
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මමනම් දකින්නේ මේ වගේ එව්වා තමයි ඉතින්

    dream nightmare GIF