පළාත් අංකය හොයාගන්නේ කොහොමද?
පළාත් අංකය (western province)
දිස්ත්රික් අංකය (colombo)
කොහොමද හොයාගන්නේ? 1919 කතා කරලා ඇහුවා. උන් දුන්න number වලින් විස්තරයක් ගන්න බැරි උනා. අලුතින් electricity line එකක් ගන්න මේ details ඉල්ලනවා.