මචන්ලා dialog Corporate hotline එකට කතා කරන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මචන්ලා dialog Corporate hotline එකට කතා කරන්න Corporate No එකක් ඕනේ ද ?

    E-SMS ගන්න ගියා මගේ Mask දෙකක් Rejected කරලා උන් SMS එකක් එවල තියෙනවා 011 7 100 200 කතා කරන්න කියලා. ඒ Number එකට කතා කරනකොට රෙකෝඩ් එකේ යනවා අපි කතා කරන අංකය සම්බන්ධයෙන් නම් 1 ඔබන්න කියල 1 එබුවාම රෙකෝඩ් එක යනවා අපේ සිම් එක ආයතනික සිම් එකක් නමේ කියලා. වෙන අංකයක් ඇතුළු කරන්න 2 ඔබන්න කියලා යනවා 2 ගැහුවොත් ඔබේ Dialog ආයතනික දුරකතන අංකය ඇතුළු කරන්න කියලා යනවා.

    කොහොමද මේ Hotline එකට කතා කරන්නේ ?

    මම Corporate SIM එකක් ගන්න විස්තර දැන ගන්න දවසක් අරගෙන බැරි උණා අපේ ලග Corporate SIM එකක් නැති නිසා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබට විස්තර ගන්න බෑ බොල
    ඒවා කෝපරේට් උත්තමයොන්ට විතරයි
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    0117 100100 ගනිං
    Home BB Hotline එකනේ එක මගේ ගැටළුව SMS Gateway එකක් ගැන මට SMS එකේ ආවේ අර Corporate hotline Number එක. අරන් බලන්නම් කොකටත්
     
    • Like
    Reactions: kevin_levin

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    +94777887887

    ඕකත් බලන්න enterprise support.
    777 887 887 ekata ganna.

    mama hithanne oka unge technical hotline number ekak wennathi.
    Cooperate cx yanna one account manager haraha.. Service Desk ekata mail ekak dapan uba cooperate customer nam cc ur account manager

    CESM Support Center,
    Dialog Enterprise Support Center
    Dialog Axiata PLC | 475 | Union Place | Colombo - 02 | Sri Lanka
    +94 (0)11 7 100 200| [email protected] |www.dialog.lk
    077 788 7887
    thank you man balanam

    මම කතා කළා ඔය No එකට එතකොට යන්නේ මම කිව්වා තැනටම තමා මම දැන් 1777 කතා කරලා විස්තරේ කිව්ව්ව එයාල කෝල් එක මාරු කරා අදාළ තැනට එත් රෙකෝඩ් එකක් ගියා dialog No ඩයල් කරලා # ඔබන්න කියලා මම මගේ අංකය ගැහුවා එතකොට එක Personal එකක් කියලා. අය ගන්නකොට 1777 ගන්න කියලා රෙකෝඩ් එක ගිහින් 1777 Customer Care එකටම Call එක මාරු උණා එකට ගන්න බැහැ වගේ වැඩේ අල්ලලා දානවා.
     
    Last edited: