පළාත් අතර පොදු ප්‍රවාහන සේවා නවති.

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    1626436788619.png
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,385
    113
    මේ පාර වැඩි වුනොත් මේ සක්කිලි නිසා තමයි.

    උන් බයෝ බබල් එකක් වගේනෙ වැඩ කරන්නෙ. එකම සෙට් එකනෙ ඉන්නෙ හැම එකකම ලොකු අවුලක් වෙන එකක් නෑ. පොලිසියෙ උනුත් එකම සෙට් එක බැස්සුව නන් අවුලක් වෙන්නෙම නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    අනේ මන්දා ඉතින් අදත් වැඩකර කර හිටියා දෙතුන් දේනෙක් එක්ක. දොලාහට විතර කිවා antigen කරන්න යනවා කියලා. දේන්නෙක් positive :lol: :lol::lol:. දැන්නම් මට මේක විහිලුවක් වේලා. හැමසතියේම ලගම හිටපු එකේක් positive.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලොකු පුංචි මේ සැවොම ඉල්ලන්නේ ඩෙල්ටා තමයි :lol::lol::lol:

    අනේ මන්දා ඉතින් අදත් වැඩකර කර හිටියා දෙතුන් දේනෙක් එක්ක. දොලාහට විතර කිවා antigen කරන්න යනවා කියලා. දේන්නෙක් positive :lol: :lol::lol:. දැන්නම් මට මේක විහිලුවක් වේලා. හැමසතියේම ලගම හිටපු එකේක් positive.

    :eek::eek::eek:
    ------ Post added on Jul 16, 2021 at 7:20 PM
     
    • Sad
    Reactions: kasun090354t

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    අනේ මන්දා ඉතින් අදත් වැඩකර කර හිටියා දෙතුන් දේනෙක් එක්ක. දොලාහට විතර කිවා antigen කරන්න යනවා කියලා. දේන්නෙක් positive :lol: :lol::lol:. දැන්නම් මට මේක විහිලුවක් වේලා. හැමසතියේම ලගම හිටපු එකේක් positive.
    owage test result 100% sure da?