පළාත් අතර පොදු ප්‍රවාහන සේවා නවති.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් ඉතින් උද්ගෝෂණ තියපු උන්ගේ account එකට බැරවෙයි වගේ... :lol: :lol: :lol:

    සත්තු වත්ත 25,,, 25 බලන්න යන්න වගේ ගොන් ආතල් දෙන wedding වල බෑන්ඩ් ගහන්නන දීල මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියල හිතන උන් තමයි රටට ජනතාවට ආදරේ :(:(:(
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    owage test result 100% sure da?
    මෙහෙමයි මුලින්ම antigen කරනවා 40 විතර මොකද ගාන අඩු නිසා. ඉට පස්සේ pcr කරනවා pisitive උන අයගේ විතරක්. මේ මාස ගානටම එකම එක එක්කෙනයි antigen positive වෙලා pcr negative උනේ.
    PCR නම් අයේ බඩුම තමා. ඔය හැමදාම අහූන උන්ගෙන් 80% විතර උන හෙම්බිරිස්සව ඇගේ අමාරුව තිබ්බ අය. ගද සුවද දැනේන්නේ නැති එකනම් හැමෝටම වගේ උනා. සැකයි කියලා හිතලා දාන ඔක්කොම positive ම තමා අයේ.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    අනේ මන්දා ඉතින් අදත් වැඩකර කර හිටියා දෙතුන් දේනෙක් එක්ක. දොලාහට විතර කිවා antigen කරන්න යනවා කියලා. දේන්නෙක් positive :lol: :lol::lol:. දැන්නම් මට මේක විහිලුවක් වේලා. හැමසතියේම ලගම හිටපු එකේක් positive.
    ළඟ හිටපු එකා පොසිටිව් නම් උඹද දන්නෙ නෑ බෝ කර කර යන එකා. :lol:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පොසිටිව් උනත් කමක් නැහැ දාන කැප්ම් වලට ගියාම තමා එපා වෙන්නෙ. ටොයිලට් ෆුල් ලු, දොරගාව ඉදන් පම්ප් දාල තනිකර මුඩුක්කු වගේලු. අනිවා හොද ලෙඩ ගොඩක් හදන් එන්න පුලුවන් ගියොත්. පරිස්සමෙන් හිටපල්ලා..... :eek:
     
    • Sad
    Reactions: NRTG

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මහිනාදන්දගේ රැලිය මහින්දගේ කටට ගන්න උන් දෙන්නට අමතක වෙලා වගේ ;-)

    මේ නාවලපිටිය ............
    කෝ බං #මහින්දානන්දට කොරෝනා නීතිය ...
    ගුරුවරුන්ට විතරයිද ඒ නීතිය ...
    පවිත්‍රා නෝනගෙ කොරෝනා නීතිය 😂😂😂

    ZG7BaT4.jpg


    4GUBeiq.jpg


    NtvqeCU.jpg
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඒ බන් වැක්සින් ගහපුවා හොඳටම වැඩකරනවා වාගේ....

    Russia new cases>>> +25,704 deaths>> +799

    මුන් මේවලින් සල්ලි හම්බ කරන්න හදපුවද දන්නේ නෑ...දැන් ආයිත් ලෝකෙම වැඩිවෙනවා...මෙහෙ කළු කොට තට්ටයෝ ටික fun ගන්නවා