පළාත් පාලන ජන්දය , ඔබේ ජන්දය.?

පළාත් පාලන ජන්දය , ඔබේ ජන්දය.?

  • Npp 🧭

    Votes: 79 59.8%
  • SJB☎️

    Votes: 14 10.6%
  • UNP 🐘

    Votes: 11 8.3%
  • SLPP 🌷

    Votes: 8 6.1%
  • Other 📺

    Votes: 20 15.2%

  • Total voters
    132

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සජබ, එජාප එකතු වෙලා ඉල්ලනවා නං ඒකට දෙන්න හිටියේ.

    එහෙම නැති නිසා පොහොට්ටුවට. පලවෙනි පාරට පළාත් පාලන ජන්දයක් පොහොට්ටුවට දෙන්නේ. අපේ පැත්තේ ඉල්ලන්නේ කාන්තාවක්. කාලයක් දේශපාලන කරපු අදුරන කෙනෙක්.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Gregory Wevey Cable car danawa kiwwa Mama malimawata

    Jobs 30 000 denawalu ada kiwwa Api 10 000 000 denek ewata try karanawa e job walata..mam malimawata

    WHT 10% Duppath poliyen kapanawa. Apita free Lifetime TIN ekak denawa kiwwa enisa Malimawata deno
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඔය දළදා පෙන්වන්නේ මේ බදු සූරාකෑමෙන් එන මහජන විරොධය අඩු කරන්නද ? මම TIN නොම්මරේ ඇප්ලයි කරලා ගොඩ දවස් තාම ආවේ නෑ.. දැන් හෙට මගේ පොලියෙන් WHT 10%ක් මාලිමාව කපාගනිවි..මේක දුප්පත් අපට වෙච්ච ලොකු අසාධාරණයක්.. හෙණ ගහනවා මුන්ට... කිසිම ආණ්ඩුවක් අපිට මෙහෙම පරිප්පුවක් දුන්නේ නෑ.. වරකෝ ජන්දේට..මේ නිසා මගේ ජන්දය මෙදාපොටේ අනුර හෙවත් ගමේ රනිල්ට එරෙහිව පෙරටුගාමින්ටයි.. :yes: :yes: :yes:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922

    Mn giya para dunne unta umbrella 🌂
     
    • Like
    Reactions: Kumbhakarna22

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Anurrayya ada Gregory wewata Cable cars danawa kiwwa ikmanata.
    Cable car wathura yatin yannada danne nathmam udin yannada???
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    ජවිපෙට දෙන්නයි හිටියෙ ඒත් දළඳා හාමුදුරුවො වන්දනාමාන කරන්න එන සැදැහැවත් බෞද්ධයොන්ව විසාල යකඩ කූඩුවක් ඇතුලෙ හිරකරලා කන්න නොදී බොන්න නොදී වැසිකිලි යන්න නොදී දුකට පීඩාවට පත් කරන ජෙප්පොහ් කියන්නෙ මොනවගේ තිරිසන්නු ජාතියක්ද කියලා හොඳට අවබෝධ කරගෙන අවසානයේදි රනිල්ටම චන්දෙ දෙන්න තීරණය කරා.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    ජවිපෙට දෙන්නයි හිටියෙ ඒත් දළඳා හාමුදුරුවො වන්දනාමාන කරන්න එන සැදැහැවත් බෞද්ධයොන්ව විසාල යකඩ කූඩුවක් ඇතුලෙ හිරකරලා කන්න නොදී බොන්න නොදී වැසිකිලි යන්න නොදී දුකට පීඩාවට පත් කරන ජෙප්පොහ් කියන්නෙ මොනවගේ තිරිසන්නු ජාතියක්ද කියලා හොඳට අවබෝධ කරගෙන අවසානයේදි රනිල්ටම චන්දෙ දෙන්න තීරණය කරා.
    අඩෝ රනිල එච්චර අඩු කුලේට වැටුනද? දැං ප්‍රාදේශීය සභා චන්දෙත් ඉල්ලනවද? 🥴